විදෙස්බිත්තර දමන පිරිමි දරුවා(වීඩියෝ)Mohamed DilsadFebruary 23, 2018February 23, 2018 by Mohamed DilsadFebruary 23, 2018February 23, 2018026 (UTV| ඉන්දුනීසියාව) – පසුගිය වසර දෙකක කාලය තුළ බිත්තර 20ක් දැමු පිරිමි දරුවෙකු පිළිබඳ ඉන්දුනීසියාවෙන් වාර්තා වෙයි. මේ වන විට 14 හැවිරිදි වියේ පසු වන මෙම...
විදෙස්කැනඩාවේ අග්‍රාමාත්‍යවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාMohamed DilsadFebruary 23, 2018February 23, 2018 by Mohamed DilsadFebruary 23, 2018February 23, 2018026 (UTV| ඉන්දියාව) – කැනඩාවේ අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර නිල සාකච්ඡා අද(23) පැවැත්වේ. ඒ ඔහු සංචාරය අරඹා දින 6 කට පසුවය....
විදෙස්ඕස්ට්රේලියාවේ නියෝජ්‍ය අගමැති ඉල්ලා අස් වෙයිMohamed DilsadFebruary 23, 2018February 23, 2018 by Mohamed DilsadFebruary 23, 2018February 23, 2018037 (UTV| කොළඹ) – ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති බානබි ජොයිස් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ ඔහුට විරුද්ධව විනය විරෝධි ලෙස හැසිරීමේ චෝදනා එල්ලවීමත් සමඟයි. හිටපු මාධ්‍ය...
විදෙස්කමල් හසන්ගේ නව දේශපාලන පක්ෂය එළිදකීMohamed DilsadFebruary 22, 2018February 22, 2018 by Mohamed DilsadFebruary 22, 2018February 22, 2018034 (UTV| ඉන්දියාව) – සුප්‍රකට දකුණු ඉන්දියානු නළු කමල් හසන් ඊයේ (21) නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කළේය. දකුණු ඉන්දියාවේ මදුරෙයි නගරයේ ඔට්ටකට්ටායි ක්‍රීඩාංගණයේදී සිය දේශපාලන ව්‍යාපාරය ආරම්භ කළේය....
විදෙස්නවාස් ෂරිෆ් පක්ෂ නායකත්වයත් අහිමි වෙයිMohamed DilsadFebruary 22, 2018February 22, 2018 by Mohamed DilsadFebruary 22, 2018February 22, 2018028 (UTV| කොළඹ) – පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරිෆ් පක්ෂ නායකත්වයට සුදුසු නොවන බව පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ දූෂණ චෝදනා එල්ලවීම...
විදෙස්දූවිලි කුණාටුවකින් ඕස්ට්‍රේලියාවට බලපෑම්Mohamed DilsadFebruary 21, 2018February 21, 2018 by Mohamed DilsadFebruary 21, 2018February 21, 2018034 (UTV|ඕස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයකට දූවිලි කුණාටුවකින් බලපෑම් එල්ල වෙයි. ගිනිකොන දිග ක්වීන්ස්ලන්ඩ්හි පිහිටි චාල්විල් ප්‍රදේශයට ඊයේ මෙම දූවිලි කුණාටුවෙන්යා බලපෑම්රූ එල්ල වී ඇති බව...
විදෙස්හදිසි නීතිය දිර්ඝ කිරීමට මාලදිවයින සුදානම්Mohamed DilsadFebruary 20, 2018February 20, 2018 by Mohamed DilsadFebruary 20, 2018February 20, 2018028 (UTV| කොළඹ) – මාලදිවයිනේ දැනට ක්‍රියාත්මක වන හදිසි නීතිය තවත් දින 30ක කාලයකට දිගු කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අවසරය ඉල්ලා තිබේ. ඒ මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් විසිනි....
විදෙස්සිරියානු හමුදා සහ කුර්දි කැරළිකරුවන් එකඟතාවයකMohamed DilsadFebruary 19, 2018February 19, 2018 by Mohamed DilsadFebruary 19, 2018February 19, 2018027 (UTV| සිරියාව) – සිරියානු හමුදා සහ කුර්දි කැරළිකරුවන් අතර එකඟතාවක් ඇති වෙයි. ඒ තුර්කියට එරෙහිව බව විදෙස් වාර්තා සඳහන් කරයි. කුර්දි කැරළිකරුවන් පවසා ඇත්තේ තුර්කි හමුදාවන්ට...
විදෙස්මගීන් 66 ක් රැගත් ඉරාන මගී ගුවන් යානයක් කඩා වැටෙයි.Mohamed DilsadFebruary 19, 2018February 19, 2018 by Mohamed DilsadFebruary 19, 2018February 19, 2018059 (UTV |ඉරානය) – මගීන් 66 ක් රැගත් ඉරාන මගී ගුවන් යානයක් මධ්‍යම ඉරානයේ කඳුකර ප්‍රදේශයකට කඩා වැටෙයි. ඒ අතර ආරක්ෂක භටයන් දෙදෙනෙක්, ගුවන් සේවිකාවන් දෙදෙනෙක් සහ...
විදෙස්දකුණුදිග මෙක්සිකෝවේ ප්‍රබල භූ කම්පනයක්Mohamed DilsadFebruary 17, 2018February 17, 2018 by Mohamed DilsadFebruary 17, 2018February 17, 2018027 (UTV| කොළඹ) – දකුණුදිග මෙක්සිකෝවේ සිදුවූ ප්‍රබල භූ කම්පනයකින් එහි අගනුවර වන මෙක්සිකෝ – සිටි හි ගොඩනැගිලි රැසක් කම්පනය වී තිබේ. අගනගරයට කිලෝමීටර් 350ක් ඈතින් සිදුවූ...