විදෙස්සියෝල් නුවර ගින්නට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවටMohamed DilsadDecember 27, 2017December 27, 2017 by Mohamed DilsadDecember 27, 2017December 27, 2017019 (UTV|දකුණු කොරියාව) – දකුණු කොරියාවේ සියෝල් නුවර ගොඩනැගිල්ලක ඇතිවු ගින්න සම්බන්ධයෙන් එහි හිමිකරු සහ කළමනාකරු පොලිසිය අත්අඩංගුවට ගනී. විදෙස්හ වාර්තා සඳහන්දි කළේ හසි අවස්ථාවකදී අදාළ...
විදෙස්උතුරු කොරියාව චන්ද්‍රිකාවක් ගුවන් ගත කරයිMohamed DilsadDecember 26, 2017December 26, 2017 by Mohamed DilsadDecember 26, 2017December 26, 2017019 (UTV|කොළඹ) – උතුරු කොරියාව චන්ද්‍රිකාවක් උඩු ගුවනට යොමු කිරීමට සූදානම් වේ. දකුණු කොරියානු මාධ්‍ය අද මේ බව ප්‍රකාශ කළේය. පසුගිය වසරේ පෙබරවාරි මාසයේදි මෙම චන්ද්‍රිකාව...
කලාවිදෙස්රැජිණි ඛාන්ත්ගේ දේශපාලන තීන්දුව 31 වනදාටMohamed DilsadDecember 26, 2017December 26, 2017 by Mohamed DilsadDecember 26, 2017December 26, 2017034 (UTV|කොළඹ) – කොලිවුඩයේ සුපිරි සිනමා තරුව රැජිණි ඛාන්ත් අද චෙන්නායි නුවර දී සිය රසිකයින් හමුවුණි. ඒ තමිල්නාඩු දේශපාලනයට අවතීර්ණවීමට සුදානම් වීම සම්බන්ධයෙන් සිය රසිකයින් දැනුවත් කිරීමටය....
විදෙස්ක්රීඩා මධ්‍යස්ථානයක ගින්නකින් 29 දෙනෙකු මරුටMohamed DilsadDecember 22, 2017December 22, 2017 by Mohamed DilsadDecember 22, 2017December 22, 2017023 (UTV|දකුණු කොරියාව) – ක්‍රීඩා මධ්‍යස්ථානයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 29 දෙනෙකු මියගොස් තිබේ. දකුණු කොරියාවේ ජේචියොන් ප්‍රදේශයේ පිහිටි මහල් අටකින් සමන්විත ගොඩනැගිල්ලක් බිම් මහලේ ගින්න...
විදෙස්ජෙරුසෙලමේ යෝජනාව පරාජය කිරීමට ඇමරිකාව නිශේධ බලය යොදයිMohamed DilsadDecember 19, 2017December 19, 2017 by Mohamed DilsadDecember 19, 2017December 19, 2017021 (UTV|ඇමෙරිකාව) – ජෙරුසෙලම, ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජනපති ට්‍රම්ප් විසින් පිළිගැනීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත ඊයේ ඉදිරිපත් වූ යෝජනාව ඇමරිකාව නිශේධ බලය යොදා පරාජය...
විදෙස්දුම්රිය අනතුරකින් 6 දෙනෙකු මරුට (වීඩියෝ)Mohamed DilsadDecember 19, 2017December 19, 2017 by Mohamed DilsadDecember 19, 2017December 19, 2017017 (UTV|කොළඹ) – ඇමෙරිකාවේ වොෂිංටන්හි අධිවේගී දුම්රිය මාර්ගයකදී දුම්රියක් පීලි පැනීමට ලක්වීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෝ හය දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙති. උදෑසන 6ට පමණ ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ මගී...
විදෙස්ලොව විශාලතම ගුවන්තොටුපලේ විදුලිය විසන්ධි වීමෙන් මගීන් දැඩි අපහසුතාවයටMohamed DilsadDecember 18, 2017December 18, 2017 by Mohamed DilsadDecember 18, 2017December 18, 2017017 (UTV|ඇට්ලන්ටාව) – ඇට්ලන්ටා හි හාර්ස්ෆීල්ඩ්-ජැක්සන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී විදුලිය විසන්ධි වීම හේතුවෙන් ගුවන්තොටුපල අර්ධ වශයෙන් වසා දැමීමට සිදු විය. මෙය ලෝකයේ වැඩිම කාර්යබහුල ගුවන්තොටුපලවේ....
විදෙස්පාකිස්තානයේ දේවස්ථානයක වෙඩි තැබීමක්.05 දෙනෙකු මරුටMohamed DilsadDecember 18, 2017December 18, 2017 by Mohamed DilsadDecember 18, 2017December 18, 2017018 (UTV|පාකිස්ථානය)- පාකිස්තානයේ ක්වේටා නගරයේ දේවස්ථානයක් තුළ සිදු කල වෙඩි තැබීමකින් පුද්ගලයෝ 05 දෙනෙක් මිය යති. මෙහිදී තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් වාර්තා සඳහන්...
විදෙස්වෝල්ට් ඩිස්නි ෆොක්ස්ගේ ව්‍යාපාර මිලදී ගනීMohamed DilsadDecember 15, 2017December 15, 2017 by Mohamed DilsadDecember 15, 2017December 15, 2017024 (UTV|කොළඹ) – වෝල්ට් ඩිස්නි සමාගම විසින් 21 වන සියවසේ ෆොක්ස්ගේ ව්‍යාපාරයෙන් විශාල ප්‍රමාණයක් මිලදී ගැනීමට එකඟ වී තිබේ. මෙහිදී ඩොලර් බිලියන 52.4 ක කොටස් මිලදී...
විදෙස්නේපාල මැතිවරණයෙන් වාමාංෂික සන්ධානයට ජයMohamed DilsadDecember 15, 2017December 15, 2017 by Mohamed DilsadDecember 15, 2017December 15, 2017026 (UTV|නේපාලය) – නේපාල මහා මැතිවරණයෙන් එරට කොමියුනිස්ට් පක්ෂය ඇතුළු වාමාංෂික සන්ධානය ජය ගනී. මෙය පැහැදිලි ජයග්‍රහණයක් බව විදෙස් වාර්තා සඳහන් කරයි. මන්ත්‍රී ආසන 165 න්...