විදෙස්බංග්ලාදේශ විපක්ෂ නායිකාවට වසර 5ක සිරදඩුවමක්Mohamed DilsadFebruary 8, 2018February 8, 2018 by Mohamed DilsadFebruary 8, 2018February 8, 2018033 (UTV| ඩකා) – බංග්ලාදේශ විපක්ෂ නායිකා සහ හිටපු අගමැතිනි කලීඩා සියාට වසර 5 ක සිරදඩුවම් නියම වී තිබේ. දූෂණ චෝදනා හේතුවෙන් ඇයට මෙලෙස සිර දඩුවම්...
විදෙස්ඉන්දියාවේ ක්‍රියාකලාපයට චීනයේ විරෝධයMohamed DilsadFebruary 8, 2018February 8, 2018 by Mohamed DilsadFebruary 8, 2018February 8, 2018024 (UTV| මාලදිවයින) – ඉන්දියාවේ ක්‍රියාකලාපය කෙරෙහි චීනය විරෝධය පළ කර තිබේ. ඒ මාලදිවයිනේ උද්ගතව ඇති දේශපාලන අර්බුදයට ඉන්දියාව මැදිහත්වීම සම්බන්ධයෙනි. චීනය පවසා ඇත්තේ මාලදිවයිනේ අභ්‍යන්තර...
විදෙස්උතුරු කොරියානු නායකයාගේ සහෝදරිය ඔලිම්පික් උළලේ සමාරම්භක උත්සවයටMohamed DilsadFebruary 7, 2018February 7, 2018 by Mohamed DilsadFebruary 7, 2018February 7, 2018025 (UTV| උතුරු කොරියා) – උතුරු කොරියානු නායක කිම් ජොන් අංගේ සහෝදරිය වන කිම් යෝ ජොන්ග් දකුණු කොරියාවේ පැවැත්වෙන ශීත ඍතු ඔලිම්පික් උළලේ සමාරම්භක අවස්ථාවට සහභාගි...
විදෙස්අබුඩාබියේ රථ වාහන 70 ක් ගැටී අනතුරක්Mohamed DilsadFebruary 7, 2018February 7, 2018 by Mohamed DilsadFebruary 7, 2018February 7, 2018039 (UTV|අබුඩාබි) – ඝන මීදුම් තත්ත්වයක් හේතුවෙන් අබුඩාබි හි මෝටර් රථ 40 ත් 70 ත් අතර සංඛ්‍යාවක් එකිනෙක ගැටී අනතුරක් සිදුවී ඇති බව වාර්තා වේ. ඊයේ...
විදෙස්මාලදිවයිනේ හදිසි තත්වයක්Mohamed DilsadFebruary 6, 2018February 6, 2018 by Mohamed DilsadFebruary 6, 2018February 6, 2018028 (UTV| කොළඹ) – මාලදිවයින දශක 03කට අධික කාලයක් පාලනය කළ එරට හිටපු ජනාධිපති මවුමූන් අබ්දුල් ගයුම් අත්අඩංගුවට ගනී. ඔහුගේ ඥාති සොහොයුරු වත්මන් ජනාධිපති අබ්දුල්ලා යමීන්...
විදෙස්ඇමරිකාවේ ප්‍රධාන කොටස් වෙළදපොළ කඩා වැටෙයිMohamed DilsadFebruary 6, 2018February 6, 2018 by Mohamed DilsadFebruary 6, 2018February 6, 2018030 (UTV| ඇමෙරිකාව) – ඇමරිකාවේ ප්‍රධාන කොටස් වෙළදපොළ මාපකය වන Dow Jones Industrial දර්ශකය වර්තාගත අන්දමින් පහත වැටෙයි. විදෙස් වාර්තා සඳහන් කළේ එම දර්ශකය ඒකක 1175කින්, එනම්...
විදෙස්කුඩා න්‍යෂ්ටික බෝම්බ නිපදවීම කෙරෙහි අවධානයMohamed DilsadFebruary 5, 2018February 5, 2018 by Mohamed DilsadFebruary 5, 2018February 5, 2018032 (UTV| කොළඹ) – කුඩා ප්‍රමාණයේ න්‍යෂ්ටික බෝම්බ නිපදවීම පිළිබඳව ඇමරිකාවේ අවදානය යොමු වී ඇති බව වාර්තාවේ. ඒ රුසියානු තර්ජනයට මුහුණදීම සඳහාය. විදෙස් වාර්තා සඳහන් කළේ මෙම...
විදෙස්සරණාගතයින් 90ක් මුහුදට බිලිMohamed DilsadFebruary 3, 2018February 3, 2018 by Mohamed DilsadFebruary 3, 2018February 3, 2018031 මධ්‍යධරීණී මුහුද තරණය කොට යුරෝපයට යාමට උත්සාහ කළ සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී එහි ගමන් ගත් සංක්‍රමණිකයන් 90 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වර්තාවේ. ඉන් වැඩි පිරිසක්...
විදෙස්තෙරේසා මේ චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ සාකච්ඡා පැවැත්වීමට සුදානම්Mohamed DilsadFebruary 1, 2018 by Mohamed DilsadFebruary 1, 2018028 (UTV| කොළඹ) – බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය ලබන මැයි මාසයේදී චීන ජනාධිපති ෂී ජින්පින් හමුවීමට සුදානමින් සිටියි. තෙරේසා මේ එළඹෙන මැයි මාසයේ දී චීනයේ සංචාරය කරන අතර එම...
විදෙස්වායු දූෂණය වැළක්වීමට අවශ්‍ය නීති දැඩි කිරීමට චීනය සුදානම්Mohamed DilsadFebruary 1, 2018February 1, 2018 by Mohamed DilsadFebruary 1, 2018February 1, 2018025 (UTV| කොළඹ) – වායු දූෂණය වැලැක්වීමට අවශ්‍ය නීති දැඩි කිරීම චීනය නැවතත් පියවර ගෙන ඇති බව වාර්තාවේ. චීනය වායු දූෂණය අතින් ඉහළින්ම සිටින අතර, 2020...