විදෙස්මැලේසියානු ගුවන් යානයක් හදිස්සියේ ගොඩබස්වයිMohamed DilsadJanuary 19, 2018January 19, 2018 by Mohamed DilsadJanuary 19, 2018January 19, 2018028 (UTV|කොළඹ) – මගී ගුවන් යානයක් එහි කාර්මික දෝෂයක් හේතුවෙන් ඇලිස් ස්ප්‍රින්ස් ප්‍රදේශයට හදිසියේ ගොඩබස්වා තිබේ. මෙම ගුවන් යානය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් බලා ගමන් ගත්...
විදෙස්කොකේන් ප්‍රවාහනය කෙරෙන අළුත්ම ක්‍රමය (විඩියෝ)Mohamed DilsadJanuary 18, 2018January 18, 2018 by Mohamed DilsadJanuary 18, 2018January 18, 2018027 (UTV -ස්පාඤ්ඤය) – කොකේන් ප්‍රවාහනය කෙරෙන නවතම ක්‍රමය ස්පාඤ්ඤය පොලිසිය සොයා ගනී.ඒ අන්නාසි ගෙඩිය තුළ කොකේන් බහා ප්‍රවාහනය කිරීමයි.මෙලෙස ප්‍රවාහනය කෙරුණු කොකේන් කිලෝග්‍රෑම් 754ක් පෘතුගාලයෙන් සහ ස්පාඤ්ඤයෙන්...
විදෙස්උතුරු සහ දකුණු කොරියාව එක ධජයක් යටටMohamed DilsadJanuary 18, 2018January 18, 2018 by Mohamed DilsadJanuary 18, 2018January 18, 2018032 (UTV|කොළඹ) – එක ධජයක් යටතේ පෙනීසිටීමට උතුරු සහ දකුණු කොරියාව තීරණය කරයි. ඒ ලබන මාසයේ පැවැත්වීමට නියමිත ශීීත ඍතු ඔලිම්පික් ක්‍රිඩා උළෙලේ සමාරම්භක පෙළපාලියට බව...
විදෙස්පලස්තීන ජනාධිපතිගෙන් ට්‍රම්ප්ට චෝදනාMohamed DilsadJanuary 15, 2018January 15, 2018 by Mohamed DilsadJanuary 15, 2018January 15, 2018034 (UTV|කොළඹ) – මේ සියවසේ මැද පෙරදිග සාමයට එල්ල කළ විශාලතම ප්‍රහාරය ජෙරුසලම, ඊශ්‍රායලයේ අගනුවර ලෙස නම් කිරීම බව පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් පවසයි. පලස්තීන ජනාධිපතිවරයා...
විදෙස්ටජ් මහල නැරඹීමට සීමාවක්Mohamed DilsadJanuary 4, 2018 by Mohamed DilsadJanuary 4, 2018037 (UTV|කොළඹ) – දේශීය සංචාරකයින්ට ටජ් මහල නැරඹීම සීමා කිරීමට ඉන්දීය බලධාරීන් තීරණය කරයි. එහි ආරක්ෂාව වෙනුවෙන් එම පියවර ගෙන තිබේ. ටජ් මහල නැරඹීමට දිනකට සංචාරකයන්...
විදෙස්ප්රබල එලනර් සුළි කුණාටුවෙන් යුරෝපයට බලපෑම් (ඡායාරූප)Mohamed DilsadJanuary 4, 2018January 15, 2018 by Mohamed DilsadJanuary 4, 2018January 15, 2018028 (UTV|කොළඹ) – මේ වනවිට ප්‍රබල එලනර් සුළි කුණාටුව යුරෝපයට ඇතුළු වී ඇති බව වාර්තාවේ. ඉන් බෙල්ජියම, නෙදර්ලන්තය, අයර්ලන්තය, ජර්මනිය, ප්‍රංශය සහ ස්විස්ටර්ලන්තය ඇතුළු රටවල් 8...
විදෙස්පිපිරිමකින් පුද්ගලයින් 06 දෙනෙකු මරුටMohamed DilsadJanuary 3, 2018January 3, 2018 by Mohamed DilsadJanuary 3, 2018January 3, 2018025 (UTV|ඉතාලිය) – උතුරු ඉතාලියේ සිදුවු පිපිරිමකින් පුද්ගලයින් 06 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ. මේ අතර කුඩා දරුවන් දෙදෙනෙකුද සිටින බව වාර්තාවේ. ලොරි රථයක්, මොටර් රථයක් සහ ඉන්ධන...
විදෙස්දකුණු කොරියාවෙන්, උතුරු කොරියාවට ආරාධනාවක්Mohamed DilsadJanuary 2, 2018January 2, 2018 by Mohamed DilsadJanuary 2, 2018January 2, 2018029 (UTV|කොළඹ) – මේ වසරේ දකුණු කොරියාවේ පැවැත්වෙන ශීත ඍතු ඔලිම්පික් උළෙල සදහා සහභාගි වීම පිළිබද සාකච්ඡා කිරීමට දකුණු කොරියාව, උතුරු කොරියාවට ඇරයුම් කර තිබේ. එම...
විදෙස්එක්සත් රාජධානියේ කාලගුණය තවමත් අයහපත්Mohamed DilsadDecember 29, 2017December 29, 2017 by Mohamed DilsadDecember 29, 2017December 29, 2017029 (UTV|බ්‍රිතාන්‍ය) – හිම පතනය සහ අධික සුළං හේතුවෙන් එක්සත් රාජධානියේ සමහර ස්ථානවල ගමන් කිරීමට බාධා ඇතිව තිබේ. අධික වර්ෂාපතනය හේතුවෙන් ගැස්ග්ලෝ ගුවන්තොටුපොලේ ගුවන්යානා ගමනා ගමනය...
විදෙස්ඇමෙරිකාවට,කැනඩාවට අධික හිම පතනයක්Mohamed DilsadDecember 29, 2017December 29, 2017 by Mohamed DilsadDecember 29, 2017December 29, 2017030 (UTV|ඇමරිකාව) – ඇමරිකා එක්සත් ජනපදයට සහ කැනඩාවට මේ වනවිට අධික ශීතලක් පවතින බව විදෙස් වාර්තා පවසයි. ඇමරිකාවේ – මිනසෝටා ප්‍රාන්තයේ උෂ්ණත්වය සෙන්ටි්රගේඩ් අංශක ඍණ 38...