විදෙස්ඩොලර් මිලියන 9 කට අධික වටිනාකමින් යුතු ඇත්දළ තොගයක් සොයාගනීMohamed DilsadJuly 7, 2017July 7, 2017 by Mohamed DilsadJuly 7, 2017July 7, 2017019 (උදයම්,හොංකොං රාජ්‍යය) – හොංකොං දිවයිනෙන් සොයා ගැණුනු විශාලතම ඇත්දළ තොගය අත්අඩංගුවට ගෙන තිබේ. වසර 30 කට පසු ඊයේ මෙතරම් විශාල ඇත්දළ තොගයක් සොයා ගැනුණි....
විදෙස්ඇමරිකානු සහ රුසියානු නායකයන් මුහුණට මුහුණ සාකච්ඡාවකMohamed DilsadJuly 7, 2017July 7, 2017 by Mohamed DilsadJuly 7, 2017July 7, 2017018 (උදයම්,ජර්මනිය) – මෙවර ජී – 20 සමුළුවට සමගාමීව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවක් අද පැවැත්වීමට නියමිතය. ඇමරිකානු සහ...
විදෙස්පිලිපීන භූකම්පනයෙන් ජීවිත හානිMohamed DilsadJuly 7, 2017July 7, 2017 by Mohamed DilsadJuly 7, 2017July 7, 2017019 (උදයම්,පිලිපීනය) – මධ්‍යම පිලිපීනයේ ඊයේ ඇති වූ ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව එරට බලධාරීහු පවසති. ඊයේ ලෙයිට් දිවයිනේ ඔර්මොක් නගරය...
විදෙස්කටාර් රාජ්‍යයට තවදුරටත් සම්බාධකMohamed DilsadJuly 6, 2017July 6, 2017 by Mohamed DilsadJuly 6, 2017July 6, 2017015 (උදයම්,කටාරය) – කටාර් රාජ්‍යයට තවදුරටත් සම්බාධක පැනවීමට තීරණය කර තිබේ. සෞදි අරාබිය ප්රමුඛ ගල්ෆ් රටවල් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි....
විදෙස්යතුරුපැදි තහනම් නගරයක්Mohamed DilsadJuly 5, 2017July 5, 2017 by Mohamed DilsadJuly 5, 2017July 5, 2017020 (උදයම්,වියට්නාමය) – යතුරුපැදි තහනම් කිරීමට සූදානම් වන නගරයක් පිළිබඳව වියට්නාමයෙන් වාර්තාවේ. මෙලෙස යතුරුපැදි තහනම් වන්නේ වියට්නාමයේ හැනෝයි නගරය තුලය. ඊට හෙතුඅව වන්නේ එම නගරයේ අධික...
විදෙස්තවත් සෙල්ෆියකට ජීවිතයෙන් වන්දි ගෙවූ තරුණියක්(වීඩියෝ)Mohamed DilsadJuly 4, 2017July 4, 2017 by Mohamed DilsadJuly 4, 2017July 4, 2017020 (උදයම්,ඉන්දියාව) – සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගොස් අවාසනාවන්ත ලෙස මියගිය තරුණියක් පිලිබඳව පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙයි. ඉන්දියාවේ මුම්බායි හි Marine Drive හිදී පසුගියදා මෙම අවාසනාවන්ත සිදුවීම...
විදෙස්නරේන්ද්ර මෝදි අද ඊශ්‍රායලයටMohamed DilsadJuly 4, 2017July 4, 2017 by Mohamed DilsadJuly 4, 2017July 4, 2017019 (උදයම්,ඉන්දියාව) – ඉතිහාසයේ පළමු වරට ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු ඊශ්‍රායලයේ සංචාරය කිරීමට නියමිතය. ඒ අනුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි අද ඊශ්‍රායලයේ සංචාරය ඇරඹීමට නියමිත බව ඉන්දීය වාර්තා පවසයි. ඊශ්‍රායල...
විදෙස්ඇමරිකානු යුධ නෞකාවක් අනවසරයෙන් චීන මුහුදේMohamed DilsadJuly 3, 2017July 3, 2017 by Mohamed DilsadJuly 3, 2017July 3, 2017026 (උදයම්,චීනය) – දකුණු චීන මුහුදට ඇමරිකානු යුධ නෞකාවක් යළිත් අනවසරයෙන් ඇතුළු වී ඇති බව විදෙස් වාර්තා පවසයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් වීමෙන්...
විදෙස්සජීවි විකාශයක් අතරතුර මියගියා යැයි කී පාකිස්ථාන් නිවේදිකාව තවමත් ජීවතුන් අතරMohamed DilsadJuly 3, 2017July 3, 2017 by Mohamed DilsadJuly 3, 2017July 3, 2017022 (උදයම්,පාකිස්තානය) – සජීවී විකාශයක් අතරතුර පාකිස්ථාන් නිවේදිකාවක් මියගිය පුවතක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරුණි. ඇය පුවත් විකාශය අතරතුර කේ්රන් එකක් මතින් ඇද වැටෙන...
විදෙස්අමෙරිකානු ජනාධිපතවරයා පිළිබඳ තවත් ආන්දෝලනාත්මක වීඩියෝවක් (වීඩියෝ)Mohamed DilsadJuly 3, 2017July 3, 2017 by Mohamed DilsadJuly 3, 2017July 3, 2017027 (උදයම්,ඇමෙරිකාව) – අමෙරිකානු ජනාධිපතවරයා පිළිබඳ තවත් ආන්දෝලනාත්මක වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැරේ. එය පළමුව ට්විටර් සමාජ ජාල මාධ්‍ය වෙත නිකුත් කර ඇත්තේ ද ඩොනල්ඞ් ට්‍රම්ප් ජනාධිපතිවරයා...