විදෙස්ඊජිප්තුවේ ස්ට්රෝබෙරි ආනයනය සෞදිය තහනම් කරයිMohamed DilsadJune 22, 2017June 22, 2017 by Mohamed DilsadJune 22, 2017June 22, 2017020 (උදයම්,කොළඹ) – කෘමිනාශක ද්රවයන් විශාල ලෙස අඩංගු වීම හේතුවෙන් ඊජිප්තුවෙන් ආනයනය කරනු ලබන ස්ට්රෝබෙරි ජුලි 11දින සිට ත්රියාත්මක වන පරිදි තාවකාලිකව තහනම් කිරීමට සෞදි බලධාරීන්...
විදෙස්රුසියාවෙන් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක්Mohamed DilsadJune 20, 2017 by Mohamed DilsadJune 20, 2017020 (උදයම්,රුසියාව) – සිරියානු හමුදා ගුවන් යානයක් ඇමරිකාව විසින් වෙඩි තබා බිම හෙලීම පිළිබදව රුසියාව, සිරියාවේ ක්රියාත්මක ඇමරිකානු සන්ධානයට අනතුරු ඇගවීමක් කර තිබේ. පසුගියදා සිරියානු යානය...
විදෙස්හිටපු චාන්සලර් හෙල්මුට් කෝල් අභාවප්රාප්ත වෙයිMohamed DilsadJune 17, 2017 by Mohamed DilsadJune 17, 2017017 (උදයම්,ජර්මනිය) – ජර්මනිය 1990 වසරේදී යළි එක්සත් කිරීම සඳහා මුල් වූ හිටපු චාන්සලර් හෙල්මුට් කෝල් වයස අවුරුදු 87ක්ව සිටියදී අභාවප්රාප්ත වෙයි. ඊයේ ඔහු අභාවප්රාප්ත වී තිබේ....
විදෙස්කිඹුලෙකුගේ මුව තුලට හිස දමන මිනිසාට සිදුවන දේ බලන්නMohamed DilsadJune 17, 2017June 17, 2017 by Mohamed DilsadJune 17, 2017June 17, 2017018 (උදයම්,තායිලන්තය) – කොයිතරම් පුහුණු කළත් සතුන්ගේ වෙනස් වීම අපට වැලැක්වීමට නොහැක. තායිලන්තයේ සත්වෝද්යානයකදී සිදු වූ අනතුරකි මෙය . කිඹුලෙකුගේ මුව තුලට හිස දමන මිනිසාට සිදුවන...
විදෙස්ඇමෙරිකානු යුද නැවක් ජපන් මුහුදේදී අනතුරට.7දෙනෙකු අතුරුදහන්Mohamed DilsadJune 17, 2017June 17, 2017 by Mohamed DilsadJune 17, 2017June 17, 2017018 (උදයම්,ජපානය) – ඇමෙරිකානු යුද නැවක් ජපන් මුහුදේදී අනතුරට ලක් වීමෙන් ඇමෙරිකානු නාවිකයින් 7දෙනෙකු අතුරුදහන් වී තිබේ. මෙහිදී ඇමෙරිකානු යුද නැව පිලිපීනයට අයත් කන්ටේනර් නෞකාවක ගැටී තිබේ. නෞකාවේ...
විදෙස්‘චීනයේ බාලාංශ පාසලක සිදුවූ පිපිරීම අපරාධයක්’චීන පොලීසිය කියයිMohamed DilsadJune 16, 2017 by Mohamed DilsadJune 16, 2017025 (උදයම්,චීනය ) – නැගෙනහිර චීනයේ බාලාංශ පාසලක සිදුවූ පිපිරීම අපරාධයක් සේ සළකා පරීක්ෂණ ආරම්භ කර තිබේ. ඊයේ වාර්තාවූ මෙම පිපිරීමෙන් පුද්ගලයන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්...
විදෙස්අබු බකාර් අල් බග්ඩාඩි මියගියේ ද යන්න තහවුරු කර ගැනීමට විමර්ශණයක්Mohamed DilsadJune 16, 2017June 16, 2017 by Mohamed DilsadJune 16, 2017June 16, 2017022 (උදයම්,රුසියාව) – රුසියාව විසින් එල්ල කළ ගුවන් ප්රහාරයකින් සිරියාවේදී IS සංවිධානයේ නායක අබු බකාර් අල් බග්ඩාඩි මියගියේ ද යන්න තහවුරු කර ගැනීමට විමර්ශණයක් ආරම්භ කර...
විදෙස්ලන්ඩනයේ ගින්නෙන් මියගිය පුද්ගලයින් අතර කුඩා දරුවන්Mohamed DilsadJune 14, 2017June 14, 2017 by Mohamed DilsadJune 14, 2017June 14, 2017019 (උදයම්,ලන්ඩනය) – බටහිර ලන්ඩනයේ ලැටිමර් වීදියේ ග්රේන්ෆෙල් මහල් 27කින් යුත් නිවාස සංකීර්ණයේ හට ගත් ගින්නෙන් මියගිය පුද්ගලයින් අතර කුඩා දරුවන් පිරිසක් සිටින බව වාර්තාවේ....
විදෙස්ලන්ඩන් නුවර මහල් 24 කින් සමන්විත ගොඩනැගිල්ලක ගින්නක්(වීඩියෝව)Mohamed DilsadJune 14, 2017June 14, 2017 by Mohamed DilsadJune 14, 2017June 14, 2017020 (උදයම්,එංගලන්තය) – එංගලන්තයේ, ලන්ඩන් නුවර මහල් 24 කින් සමන්විත ගොඩනැගිල්ලක විශාල ගින්නක් හටගෙන තිබේ. මහල් නිවාස සංකීර්ණයක් පිහිටි ගොඩනැගිල්ලක මෙම ගින්න හටගෙන ඇති බව විදෙස් වාර්තා...
විදෙස්ප්රංශ මහ මැතිවරණයේ සෙන්ටි්රස් පක්ෂය ඉදිරියෙන්Mohamed DilsadJune 12, 2017 by Mohamed DilsadJune 12, 2017022 (උදයම්,ප්රංශය) – ප්රංශ මහ මැතිවරණයේදී ජනාධිපති එම්මානුවෙල් මැකොන්ගේ සෙන්ටි්රස් පක්ෂය ආසන 577 න් 445 ක පමණ අති බහුතරයක් දිනාගනු ඇති බවට මත පළ වෙයි. සෙන්ටි්රස්...