විදෙස්ලන්ඩන් ප්‍රහාරයට සැක කිහිපදෙනෙක් පොලිස් අත්අඩංගුවටMohamed DilsadJune 5, 2017 by Mohamed DilsadJune 5, 2017021 (උදයම්, කොළඹ) – බ්‍රිතාන්‍ය පොලිසිය අද (05) අලුයම කළ වැටලීම් දෙකක දී පසුගියදා ලන්ඩන් නුවරට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකසහිත කිහිප දෙනකු අත්අඩංගුවට ගත් බව...
විදෙස්මිනිස් හිසකට හුරු හිසක් සහිත වසු පැටවෙකු ඉන්දියාවේ(වීඩියෝව)Mohamed DilsadJune 3, 2017 by Mohamed DilsadJune 3, 2017021 (උදයම්,ඉන්දියාව) – පසුගියදා උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සත්ව ගොවිපලක මිනිස් හිසකට හුරු හිසක් සහිත වසු පැටවෙකු ඉපදී ඇති බව ඉන්දීය වාර්තා පවසයි. මෙම වසු...
විදෙස්රුසියාව අධිවේගී මිසයිල 5ක් අත්හදා බලයිMohamed DilsadJune 2, 2017 by Mohamed DilsadJune 2, 2017018 (උදයම්,රුසියාව) – අධිවේගී හයිපර්සොනික් මිසයිල 5ක් රුසියාව විසින් අත්හදා බලා තිබේ. මෙම මිසයිල බටහිර රේඩාර් පද්ධතිවලට ග්‍රහණය කර ගත නොහැකි ඒවා බව විදෙස් වාර්තා සඳහන්...
විදෙස්මැනිලා නුවර ආපන ශාලා සංකීර්ණයක වෙඩි තැබීමක්.34 දෙනෙකු මරුටMohamed DilsadJune 2, 2017 by Mohamed DilsadJune 2, 2017023 (උදයම්,මැනිලා) – මැනිලා නුවර ආපන ශාලා සංකීර්ණයක සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෝ 34 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙති. අද උදෑසන මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි...
විදෙස්ලෝක කාලගුණ සම්මුතියෙන් ඇමරිකාව ඉවත් වීමේ සුදානමක්Mohamed DilsadJune 2, 2017June 2, 2017 by Mohamed DilsadJune 2, 2017June 2, 2017020 (උදයම්,ඇමෙරිකාව) – 2015 වසරේ පැරිසියේදී අත්සන් තැබුණු ලෝක කාලගුණ සම්මුතියෙන් ඇමරිකාව ඉවත් වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළා. එම සම්මුතිය මිහිතලය උණුසුම් වීම...
විදෙස්පිලිපීනයේදී ගුවන් ප්‍රහාරයකින් හමුදා සෙබළුන් 10 දෙනෙකු මරුටMohamed DilsadJune 1, 2017June 1, 2017 by Mohamed DilsadJune 1, 2017June 1, 2017026 (උදයම්,කොළඹ) – පිලිපීනයේ මරාවි නගරයේ මෙහෙයුමක් අතරතුර හමුදාව අත්වැරදිමකින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හමුදා සෙබළුන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත් වෙයි. එරට ආරක්ෂක අමාත්‍යවරයා ඩෙල්ෆින් ලොරෙන්සානා...
විදෙස්දකුණු කොරියා නව අගමැති ලී නෑක් යොන්Mohamed DilsadJune 1, 2017 by Mohamed DilsadJune 1, 2017023 (උදයම්,දකුණු කොරියාව) – දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස ලී නෑක් යොන් තෝරා පත්කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි....
විදෙස්මෝරා සුළි කුණාටුව ඉන්දියාව දෙසටMohamed DilsadMay 31, 2017 by Mohamed DilsadMay 31, 2017017 (උදයම්,ඉන්දියාව) – බංග්ලාදේශය කැළඹූ මෝරා සුළි කුණාටුව ඉන්දියාව දෙසට ගමන් කරමින් සිටින බව ජාත්‍යන්තර කාලගුණ විද්‍යාඥයින් පෙන්වා දෙයි. මේ වනවිට මෙම කුණාටුවෙන් මියන්මාරයට ද...
විදෙස්‘මෝරා’ බංගලාදේශයට ඇතුල් වෙයිMohamed DilsadMay 30, 2017May 30, 2017 by Mohamed DilsadMay 30, 2017May 30, 2017022 (උදයම්,බංගලාදේශය) – ශ්‍රී ලංකාවට දැඩි බලපෑම් එල්ල කළ “මෝරා” සුළි කුණාටුව බංග්ලාදේශයට ඇතුළු වෙයි. පැයට කිලෝමීටර් 117ක වේගයෙන් බංගලාදේශයට ගිනිකොණදිග ප්‍රදේශයෙන් ඇතුළු වී තිබේ. සුළි...
විදෙස්වසරේ ගතවූ කාලය තුළ මිසයිල අත්හදා බැලීම් 9 ක්Mohamed DilsadMay 29, 2017 by Mohamed DilsadMay 29, 2017017 (උදයම්,උතුරු කොරියාව) – උතුරු කොරියාව සාකච්ඡා මාර්ගයට අවතීර්ණ වීමට අදහස් කරන්නේ නම් ‘ප්යෝන්ග්යැන්’ පාලනය ඊට අවශ්‍ය කොන්දේසි නිර්මාණය කළ යුතුව ඇතැයි චීනය පවසයි. බේජිං බලධාරීන්...