විදෙස්පිලිපීනයට භූ කම්පනයකින් බලපෑම්Mohamed DilsadMay 20, 2017 by Mohamed DilsadMay 20, 2017033 (උදයම්,පිලිපීනය) – පිලිපීනයේ අද ප්‍රබල භූ කම්පනයක් සිදු විය පිලිපීන වේලාවෙන් අද උදෑසන 9ට පමණ සේබු නගරයට දකුණින් බොහොල් මුහුදු පත්ලේ එම භූ කම්පනය හටගෙන තිබේ....
විදෙස්ජපානයේ මාකෝ කුමරියට රජකම අහිමි වෙයිද?Mohamed DilsadMay 19, 2017May 20, 2017 by Mohamed DilsadMay 19, 2017May 20, 2017028 (උදයම්,ජපානය) – ජපානයේ රජ පවුලේ සාමාජිකාවක වන මාකෝ කුමරිය සාමාන්‍ය ජපන් පුරවැසියෙකු හා විවාහ ගිවිස ගැනීම සඳහා සූදානම් වීම හේතුවෙන් රාජකීයත්වයෙන් ඉවත් වීමට සිදුවන බව...
විදෙස්ඉරාන ජනාධිපතිවරණය අදMohamed DilsadMay 19, 2017 by Mohamed DilsadMay 19, 2017027 (උදයම්,ඉරානය) – ජනාධිපති හසාන් රව්හානිගේ බලය උරගා බැලෙන ඉරාන ජනාධිපතිවරණය අද පැවැත්වෙනවා. ඒ ලෝක බලවතුන් සමග න්‍යෂ්ටික සහයෝගීතා ගිවිසුමකට එළම්බීමෙන් අනතුරුවයි. අද පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් කිසිදු අපේක්ෂකයෙකු...
විදෙස්ලොව දිගින් වැඩිම පුසා මෙන්නMohamed DilsadMay 18, 2017 by Mohamed DilsadMay 18, 2017051 (උදයම්,ඕස්ට්‍රේලියාව) – සෙන්ටිමීටර් 120 ක දිගකින් යුත් ඔමර් ලොව දිගින් වැඩිම ගෘහස්ත සුරතලා බව හෙළි වෙයි. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි හිමිකාරක පවසන ආකාරයට මෙම පුසගේ ඡායාරූප අන්තර්ජාලය...
විදෙස්ජනාධිපති ට්‍රම්ප්ට ඇමරිකානු මාධ්‍ය වලින් චෝදනාMohamed DilsadMay 17, 2017 by Mohamed DilsadMay 17, 2017030 (උදයම්,ඇමෙරිකාව) – රුසියාවට රහස් තොරතුරු ලබා දුන් බවට ඇමරිකානු මාධ්‍ය වලින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට චොදනා එල්ල කර තිබේ. ඒ ඇමරිකානු ජනාධිපතිවරයා සහ රුසියානු විදේශ අමාත්‍ය සෙර්ගේයි...
විදෙස්ඩොලර් මිලියන 45ආටා අලෙවි වූ පිකාසෝගේ චිත්‍රය(වීඩියෝව)Mohamed DilsadMay 16, 2017May 16, 2017 by Mohamed DilsadMay 16, 2017May 16, 2017035 (උදයම්,ඇමෙරිකාව) – පැබ්ලෝ පිකාසෝගේ නිල් හැඳි කත චිත්‍රයට නිව්යෝක් නුවර ඊයේ පැවැති වෙන්දේසියකදී ඇමරිකානු ඩොලර් මිලියන 45ක මිලකට අලෙවි වෙයි. 1939 වසරේදී සිටියදී පිකාසෝ මෙලෙස...
විදෙස්සයිබර් ප්‍රහාරය උතුරු කොරියාවෙන් එල්ල වන්නට ඇති බවට සැකයක්Mohamed DilsadMay 16, 2017 by Mohamed DilsadMay 16, 2017030 (උදයම්,ඇමෙරිකාව) – රැන්සම්වෙයා සයිබර් ප්‍රහාරය උතුරු කොරියාවෙන් එල්ල වන්නට ඇති බවට පරිඝනක ආරක්ෂක විශේෂඥයන් සැක පළ කරයි. මෙමෙ දැවැන්ත සයිබර් ප්‍රහාරයෙන් ලොව පුරා රටවල් 150කට...
විදෙස්තවත් සයිබර් ප්‍රහාරයක් ගැන අනතුරු ඇඟවීමක්Mohamed DilsadMay 15, 2017 by Mohamed DilsadMay 15, 2017037 (උදයම්,බ්‍රිතාන්‍ය) – ලොව පුරා පරිගණක පද්ධති රැසකට බලපෑම් කරමින් පසුගිය සිකුරාදා සිදුවූ සයිබර් ප්‍රහාරයෙන් පසුව අද දිනයේ තවත් නවතම සයිබර් ප්‍රහාරයක් සිදුවීමට ඉඩ ඇති බව...
විදෙස්ඇමරිකාව සමඟ සාකච්ඡා සඳහා උතුරු කොරියාව සුදානම්Mohamed DilsadMay 13, 2017 by Mohamed DilsadMay 13, 2017035 (උදයම්,උතුරු කොරියාව) – ඇමරිකාව සමග සාකච්ඡා කිරීමට සූදානම් බව උතුරු කොරියාව පවසයි.ඒ සුදුසු අවසතවකදීය. එරට රජයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු මේ බව ප්‍රකාශ කර ඇත්තේ නෝර්වේහි...
විදෙස්ලොව පුරා සංවිධාන ගණනාවක අන්තර්ජාල පද්ධති බිඳ වැටෙයිMohamed DilsadMay 13, 2017May 13, 2017 by Mohamed DilsadMay 13, 2017May 13, 2017034 (උදයම්,ඇමෙරිකාව) – ප්‍රබල සයිබර් ප්‍රහාරයකින් ලොව පුරා සංවිධාන ගණනාවක අන්තර්ජාල පද්ධති බිඳ වැටෙයි. විදෙස් වාර්තා සඳහන් කළේ ඇමරිකානු ඩොලර් 300 ක් කප්පම් ඉල්ලා සිටින පරිගණක...