විදෙස්රුසියාවේ පිපිරීමෙන් 11ක් මරුටMohamed DilsadApril 4, 2017 by Mohamed DilsadApril 4, 2017030 (උදයම්, කොළඹ) – රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර දුම්රිය ස්ථාන දෙකක් අතර සිටුවූ පිපිරීමෙන් අවම තරමින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. රුසියාවේ ජාතික...
විදෙස්වයිකෝ අත්අඩංගුවටMohamed DilsadApril 3, 2017 by Mohamed DilsadApril 3, 2017031 (උදයම්,ඉන්දියාව) – වසර 2009දී රජයට විරුද්ධව කැරලිගැසීම සම්බන්ධයෙන් අද (03) පවතී නඩුවේදී එම්.ඩී.එම්.කේ පක්ෂ නායක වයිකෝ අත්අඩංගුවට ගෙන තිබේ. අද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ...
විදෙස්අත්ලාන්තික් සාගරයේදී අතුරුදන්වූ නෞකාවේ සිටි පිරිස සොයා තවදුරටත් මෙහෙයුම්Mohamed DilsadApril 3, 2017 by Mohamed DilsadApril 3, 2017030 (උදයම්,ලතින් ඇමෙරිකාව) – අත්ලාන්තික් සාගරයේදී අතුරුදන්වූ දකුණු කොරියානු සමාගමකට අයත් වෙළඳ නෞකාවේ සිටි අනෙකුත් කාර්ය මණ්ඩලය සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරයි. නමුත් මේ දක්වා නිශ්චිත...
විදෙස්චීනයේ උපකාරය ඇතිව හෝ නැතිව උතුරු කොරියානු න්‍යෂ්ටික බලපෑමට මුහුණ දෙන බව ඇමෙරිකාව කියයිMohamed DilsadApril 3, 2017 by Mohamed DilsadApril 3, 2017033 (උදයම්,ඇමෙරිකාව) – චීනයේ උපකාරය ඇතිව හෝ නැතිව, උතුරු කොරියාවෙන් එල්ල වන න්‍යෂ්ටික තර්ජනය “විසඳීම” සිදුවනු ඇති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු මේ බව පවාස...
විදෙස්කොළොම්බියා නායයෑම්වලින් මිය ගිය පිරිසෙන් 44ක් ළමුන්Mohamed DilsadApril 3, 2017 by Mohamed DilsadApril 3, 2017034 (උදයම්,කොළොම්බියාව) – දකුණු ඇමරිකානු-කොළොම්බියා දේශයේ ජල ගැලීම් සමග ඇතිවූ නායයෑම්වලින් විපතට පත්වූවන් ගළවාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. විදෙස් මාධ්‍ය සඳහන් කළේ මෙම නායයෑමෙන් 250 කට අධික...
විදෙස්කොරියාව රදවා සිටි මලයාසියානුවන් යළි සිය රටටMohamed DilsadMarch 31, 2017 by Mohamed DilsadMarch 31, 2017036 (උදයම්,උතුරු කොරියාව) – උතුරු කොරියාව රදවා සිටි මලයාසියානුවෝ 9 දෙනෙක් අද සියරට පැමිනෙති. ඒ උතුරු කොරියානු නායක කිම් ජොං අන්ගේ සොහොයුරු කිම් ජොං නැම් මලයාසියාවේ දී...
විදෙස්දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනිය අත්අඩංගුවටMohamed DilsadMarch 31, 2017 by Mohamed DilsadMarch 31, 2017035 (උදයම්,කොළඹ) – දුෂණ චෝදනාවලට ලක්ව බලයෙන් පහ කෙරුනු දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනි පාර්ක් ග්වෙන් හේ අත්අඩංගුවට ගැනේ. ඇය මේ වන විට රැඳවුම් මධ්‍යස්ථානයකට රැගෙන ගොස්...
විදෙස්ට්රම්ප්ගේ සංචාරක තහනමට තවත් වාරණයක්Mohamed DilsadMarch 30, 2017 by Mohamed DilsadMarch 30, 2017026 (උදයම්,ඇමෙරිකාව) – ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංක්‍රමණික තහනම දින නියමයක් නොමැතිව අත්හිටුවන ලෙස ඇමෙරිකාවේ හවායි අධිකරණයක් නියෝග කරයි. විශේෂයෙන් මෙම තහනම නිසා රටේ සංචාරක කර්මාන්තයට තර්ජන...
විදෙස්බැග්ඩෑඞ් අගනුවර මුරපලක් අසල බෝම්බ පිපිරීමක්.17 කු මරුටMohamed DilsadMarch 30, 2017March 30, 2017 by Mohamed DilsadMarch 30, 2017March 30, 2017038 (උදයම්,ඉරාකය) – ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර මුරපලක් අසල සිදු වු බෝම්බ පිපිරීමකින් 17 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති. 60කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව වාර්තාවේ. මුරපල අසල...
විදෙස්මගීන් 141 දෙනෙකු රැගත් ගුවන් යානයක් ගිනි ගනී (වීඩියෝ)Mohamed DilsadMarch 29, 2017 by Mohamed DilsadMarch 29, 2017030 (උදයම්,පේරු) – බොයිං 737 වර්ගයේ මගී ප්‍රවාහන ගුවන් යානය පේරු හි Francisco Carle ගුවන්තොටුපොලේ ධාවන පඨයේදී මගීන් සමඟ අනතුරකට ලක්වන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලය වෙත...