විදෙස්IS සමාජිකයින්ගේ නවතම යුධ උපක්‍රමය හෙළි වෙයිMohamed DilsadMarch 23, 2017 by Mohamed DilsadMarch 23, 2017036 (උදයම්,ඉරාකය) – IS සමාජිකයි විසින් මරාගෙන මැරෙන සාමජිකයෙක් ලෙස යොදාගත් වයස අවුරුදු 07ක කුඩා දරුවෙකු ගෙන තිබේ. ඉරාකයේ මොසුල් නුවරදී මෙම පිරිමි දරුවා ඉරාක හමුදා...
විදෙස්බ්රිතාන්ය පාර්ලිමේන්තුව අසල සිදුවු ප්‍රහරයෙන් මිය ගිය ගණන ඉහළටMohamed DilsadMarch 23, 2017 by Mohamed DilsadMarch 23, 2017023 (උදයම්,බ්‍රිතාන්‍ය) – බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසල වෙස්මිනිස්ටර් පාලම මතදී සිදුවු ප්‍රහරයෙන් මේ වන විට 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙමෙ ප්‍රහාරයෙන් 40 දෙනෙකු තුවාල ලබා ඇත....
විදෙස්අරාබිකරයේ සතුටින්ම සිටින රටMohamed DilsadMarch 22, 2017 by Mohamed DilsadMarch 22, 2017037 (උදයම්,අරාබිය) – තෙවැනි වරටත් අරාබි කලාපයේ සතුටින්ම සිටින රට බවට පත්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමත්ව තිබේ. පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණු එක්සත් ජාතීන්ගේ ලොව සතුටින්ම...
විදෙස්ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ ලැප් ටොප් තහනමට හේතුවMohamed DilsadMarch 22, 2017 by Mohamed DilsadMarch 22, 2017032 (උදයම්,ඇමෙරිකාව) – IS ත්‍රස්ත තර්ජනයක් ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ගුවන් මගීන් සඳහා ලැප්ටොප් පරිගණක තහනම් කර ඇති බව හෙළිවෙයි. ඊයේ (21) ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ගුවන් මගීන්ට ලැප්ටොප් පරිගණක ඇතුළු...
විදෙස්හිටපු දකුණු කොරියානු ජනාධිපතිනියගෙන් දූෂණ විමර්ශන අංශය ප්‍රශ්න කරයිMohamed DilsadMarch 22, 2017 by Mohamed DilsadMarch 22, 2017036 (උදයම්,දකුණු කොරියාව) – බලයෙන් පහ කෙරුණු දකුණු කොරියානු ජනාධිපති පාක් ගුන් හයිගෙන් කොරියානු දූෂණ විමර්ශන අංශය ඊයේ දීර්ඝ ලෙස ප්‍රශ්න කරයි. ඇයගේ පාලන සමයේ සිදුවූ බව...
විදෙස්ඇමෙරිකානු ඔත්තු සේවය ජනපති ට්‍රම්ප්ට එරෙහි වෙයිMohamed DilsadMarch 21, 2017March 21, 2017 by Mohamed DilsadMarch 21, 2017March 21, 2017037 (උදයම්,ඇමෙරිකාව ) – ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කළ 2016 ජනධිපතිවරණයේදී රුසියාව ඊට බලපෑම් සිදුකළේ ද යන්න පිළිබදව පරීක්ෂණයක් ක්‍රියාත්මක බව FBI ඔත්තු සේවාව තහවුරු කරයි. ඒ...
විදෙස්2017 ලොව ධනවතුන්ගේ නවතම ලැයිස්තුවMohamed DilsadMarch 21, 2017 by Mohamed DilsadMarch 21, 2017037 (උදයම්,ඇමෙරිකාව) – අඛණ්ඩ සිව් වන වසරටත් ලොව ධනවත්ම පුද්ගලයා ලෙස මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් නම් කෙරේ. සුප්‍රකට ෆෝබ්ස් සඟරාව මගින් මේ බව අනාවරණය කර ඇත. බිල්...
විදෙස්වියට්නාමයේ සමාජ ජාල මාධ්‍ය හරහා සිදු කෙරෙන ප්‍රචාරණ කටයුතු නවතීMohamed DilsadMarch 20, 2017 by Mohamed DilsadMarch 20, 2017034 (උදයම්,වියට්නාමය) – යුටියුබ් හා ෆේස්බුක් ඇතුළු සමාජ ජාල මාධ්‍ය හරහා සිදු කෙරෙන ප්‍රචාරණ කටයුතු නවතා දැමීමට වියට්නාම රජය එරට සියලු සමාගම්වලට නියෝග කරයි. ඒ සමාජ...
විදෙස්‘ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමග ගණුදෙනු කළ බවට කිසිදු සාක්ෂියක් නෑ’ඇමෙරිකානු බුද්ධි අංශMohamed DilsadMarch 20, 2017 by Mohamed DilsadMarch 20, 2017034 (උදයම්,ඇමෙරිකාව) – පසුගිය ජනාධිපතිවරණ සමයේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමග ගණුදෙනු කළ බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් සොයා ගෙන නොමැති බව එරට බුද්ධි අංශ පවසයි....
විදෙස්ඩැමස්කස් අගනුවර යළි ගැටුම් උග්‍ර අතටMohamed DilsadMarch 20, 2017 by Mohamed DilsadMarch 20, 2017030 (උදයම්,සිරියාව) – සිරියාවේ ඩැමස්කස් අගනුවර යළි ගැටුම් උග්‍ර වෙයි. ඊයේ පෙරවරුවේ සිට සිරියානු ආරක්ෂක හමුදා කැරළිකරුවන්ගේ ඉලක්ක වෙත දැඩි ප්‍රහාර එල්ල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය...