විදෙස්බැග්ඩෑඩ් බෝම්බ ප්‍රහාරයෙන් 51 දෙනෙකු මරුටMohamed DilsadFebruary 17, 2017February 17, 2017 by Mohamed DilsadFebruary 17, 2017February 17, 2017036 (උදයම්,ඉරාකය) – ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර ඊයේ සිදුවූ මෝටර් රථ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයෝ 51 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුහ. බායා ප්‍රදේශයේ මෝටර් රථ අලෙවි කරන ස්ථානයක් අසල මෙම...
විදෙස්බහුතර බලය පෙන්විමට පලනි ස්වාමි වැඩ අරඹයිMohamed DilsadFebruary 17, 2017February 17, 2017 by Mohamed DilsadFebruary 17, 2017February 17, 2017034 (උදයම්,ඉන්දියාව) – ප්‍රාන්ත ආණ්ඩුකාර සී විද්යාසාගර් රාඕ විසින් ප්‍රකාශ කල ආකාරයට පක්ෂයේ බහුතර බලය පෙන්විමට අවශ්‍ය කටයුතු මේවන විට ආරම්භ කර ඇති බව තමිල්නාඩු ප්‍රාන්ත මහ...
විදෙස්නේටෝවට ඇමෙරිකානු ආධාර අහිමිවන ලකුණුMohamed DilsadFebruary 16, 2017 by Mohamed DilsadFebruary 16, 2017028 (උදයම්,ඇමෙරිකාව) – නේටෝ සංවිධානයට ලබාදෙන ආධාර ඉදිරියේදි කප්පාදු කිරීමට සිදුවන බව ඇමරිකානු ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් පවසයි. ඔහු පවසා ඇත්තේ ඉදිරියේදී ඇමෙරිකාවේ දියුණුව හැර අනෙකුත්...
විදෙස්තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමති ධුරය පලනිසාමිටද?Mohamed DilsadFebruary 16, 2017February 16, 2017 by Mohamed DilsadFebruary 16, 2017February 16, 2017035 (උදයම්,ඉන්දියාව) – තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමති ධුරය ඒ.අයි.ඒ.ඞී.එම්.කේ. පක්ෂයේ ඊ.කේ. පලනිසාමි හට හිමි විය හැකි බවට අනාවැකි පල වෙයි. මහ ඇමති ධුරය සඳහා අවශ්‍ය ප්‍රාන්ත...
විදෙස්ඉන්දුනීසියාවේ භූ කම්පන තත්ත්වයක්Mohamed DilsadFebruary 16, 2017 by Mohamed DilsadFebruary 16, 2017033 (උදයම්,ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ අචේ ප්‍රන්තයේ ස්ථාන දෙකකින් අද උදෑසන භූ කම්පන දෙකක් වාර්තා විය. රික්ටර් මාපාංක 5.1 සහ 5.6 ලෙස මෙම භූ කම්පන වාර්තාවී තිබේ. සහන...
විදෙස්කිම් ජොං නැම්ගේ මෘත ශරීරය උතුරු කොරියාවෙන් ඉල්ලයිMohamed DilsadFebruary 16, 2017 by Mohamed DilsadFebruary 16, 2017032 (උදයම්,උතුරු කොරියාව) – ඝාතනයට ලක්වූ උතුරු කොරියානු නායකයාගේ සහෝදරයෙකු වන කිම් ජොං නැම්ගේ මෘත ශරීරය සිය රටට ලබාදෙන ලෙස උතුරු කොරියාව ඉල්ලීමක් කරයි. මලයාසියාවේදී ඝාතනයට...
විදෙස්පාකිස්ථානයේ බෝම්බ ප්‍රහාර 2ක්Mohamed DilsadFebruary 16, 2017February 16, 2017 by Mohamed DilsadFebruary 16, 2017February 16, 2017044 (උදයම්,පාකිස්ථානය) – වයඹදිග පකිස්ථානයේ සිදු වු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් පුද්ගලයෝ හත්දෙනෙක් මිය යති. තවත් විශාල පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව...
විදෙස්ශෂිකලා වසර 4 කට සිරගෙට යයිMohamed DilsadFebruary 16, 2017February 16, 2017 by Mohamed DilsadFebruary 16, 2017February 16, 2017031 (උදයම්,ඉන්දියාව) – අයථා ලෙස වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් වරදකාරියවූ තමිල්නාඩුවේ ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂයේ මහලේකම් වී.කේ. ශශිකලා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ ඇය ඊයේ...
විදෙස්ශෂිකලා නටරාජන් බන්ධනාගාරගත කිරීමට සුදානම්Mohamed DilsadFebruary 15, 2017February 15, 2017 by Mohamed DilsadFebruary 15, 2017February 15, 2017042 (උදයම්,ඉන්දියාව) – තමිල්නාඩු මහඇමති ධුරය අපේක්ෂාවෙන් සිටි ශෂිකලා නටරාජන් අද බැංගලෝර් මහාධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව බන්ධනාගාරගත කිරීමට නියමිතය. අයතා ලෙස මුදල් ඉපයිම යන චෝදනා මත ඊයේ...
විදෙස්කැලිෆෝනියාවේ ඔරෝවිලේ ජල කඳ ගැලු අයුරු(වීඩියෝ)Mohamed DilsadFebruary 14, 2017February 14, 2017 by Mohamed DilsadFebruary 14, 2017February 14, 2017047 පුද්ගලයින් එක් ලක්ෂ අසුදහසකට උන්හිටි තැන් අහිමි කරමින් කැලිෆෝනියාවේ ඔරෝවිලේ ජල කඳ ගැලු අයුරු…[ot-video][/ot-video]...