විදෙස්ලොව උපරිම මිනිස් ආයු කාලය ගැන අනාවැකියක්Mohamed DilsadFebruary 22, 2017February 22, 2017 by Mohamed DilsadFebruary 22, 2017February 22, 2017037 (උදයම්,ලන්ඩනය) – ලොව වැඩිම කාන්තා ආයු අපේක්ෂණයක් ඇති රට බවට දකුණු කොරියාව පත්වෙයි නවතම පර්යේෂණයකින් මේ බව අනාවරණ වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා...
විදෙස්ට්රම්ප් සිය සංක්‍රමණික ප්‍රතිපත්ති තවත් දැඩි කරයිMohamed DilsadFebruary 22, 2017 by Mohamed DilsadFebruary 22, 2017097 සිය සංක්‍රමණික ප්‍රතිපත්ති තවත් දැඩි කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගනී. ඒ අනුව නීතිවිරෝධී ලෙස ඇමරිකාව තුළ රැදී සිටින සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම සඳහා නව...
විදෙස්හිටපු හොංකොං නායකයෙකුට වසර එකහමාරක සිරදඩුවම්Mohamed DilsadFebruary 22, 2017February 22, 2017 by Mohamed DilsadFebruary 22, 2017February 22, 2017044 ( උදයම්,හොංකොං) – හිටපු හොංකොං නායක ඩොනල්ඩ් සංග්ට විෂමාචාර චෝදනා යටතේ සිරදඬුවම නියම කරයි. ඔහුට වසර වසර එකහමාරකට අධික කාලයක සිර දඩුවම් නියම කෙරුණු බව හොංකොං...
විදෙස්එක්සත් ජාතීන්ගේ රුසියානු තානාපති මිය යයිMohamed DilsadFebruary 21, 2017February 21, 2017 by Mohamed DilsadFebruary 21, 2017February 21, 2017046 (උදයම්,රුසියාව) – නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේ රුසියානු තානාපති විටාලි චර්කින් මිය යයි. හදිසියේ ඇති වූ රෝගී තත්වයක් නිසා ඔහු මිය ගිය බව රුසියානු...
විදෙස්ඇමරිකානු නව ජාතික ආරක්ෂක උපදේශක පත්කෙරේMohamed DilsadFebruary 21, 2017 by Mohamed DilsadFebruary 21, 2017046 (උදයම්,ඇමෙරිකාව) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතික ආරක්ෂක උපදේශක තනතුරට ප්‍රවීන හමුදා සෙන්පතියෙකු වන රේමන්ඩ් මැක් – මස්ටර් පත් කරයි. එම තනතුරේ සිටි ලූතිනන් ජනරාල්...
විදෙස්මෙල්බර්න් නුවර ගුවන් අනතුරින් 5 දෙනෙක් මරුට (වීඩියෝ)Mohamed DilsadFebruary 21, 2017February 21, 2017 by Mohamed DilsadFebruary 21, 2017February 21, 2017037 (උදයම්,ඕස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සාප්පු සංකීර්ණයක් මතට සැහැල්ලූ ගුවන් යානයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් එහි ගමන් ගත් පුද්ගලයෝ 5 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති. සාප්පු සංකීර්ණයේ...
විදෙස්කිම් ජොන් නැම් ඝාතනය කල අයුරු දැක්වෙන වීඩියෝවMohamed DilsadFebruary 20, 2017February 21, 2017 by Mohamed DilsadFebruary 20, 2017February 21, 2017036 (උදයම්,උතුරු කොරියාව) – උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ ඥාති සොහොයුරු කිම් ජොන් නම් මලයාසියාවේ ක්වාලාලම්පූර් ගුවන් තොටුපොළේදී සැකකටයුතු ලෙස මිය යාමේ සිද්ධියට සම්බන්ධ...
විදෙස්IMF ප්‍රධානී වරදකරු වෙයිMohamed DilsadFebruary 20, 2017 by Mohamed DilsadFebruary 20, 2017042 (උදයම්,ප්‍රංශය) – අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටීන් ලගාඩ් ප්‍රංශ අධිකරණයක් මගින් ඊයේ වැරදිකාරියක් ලෙස නම් කළේය. මෙලෙස ඇය වරදකාරිය වී ඇත්තේ ප්‍රංශයේ මුදල් අමාත්‍යවරිය...
විදෙස්තමිල්නාඩු මහඇමති බැංගලෝර් බන්ධනාගාරය වෙත යාමට සුදානම්Mohamed DilsadFebruary 20, 2017February 20, 2017 by Mohamed DilsadFebruary 20, 2017February 20, 2017045 (උදයම්,ඉන්දියාව) – තමිල්නාඩු මහ ඇමති ලෙස දිවුරුම්දීමට නියමිත ඊ. පලනිසාමි හෙට බැංගලෝර් බලා පිටත්ව යාමට නියමිතය. ඒ බන්ධනාගාර ගතකර සිටි ශෂිකලා නටරාජන් හෙවත් චින්නම්මා හමුවීමට...
විදෙස්සෝමාලියාවේ බෝම්බ පිපිරීමකින් 34 දෙනෙක් මරුටMohamed DilsadFebruary 20, 2017 by Mohamed DilsadFebruary 20, 2017041 (උදයම්,සෝමාලියාව) – සෝමාලියාවේ මොගඩිෂු අගනුවර මඩීනා දිස්ත්‍රික්කයේ සාප්පු සංකීර්ණයක සිදුවූ මෝටර් රථ බෝම්බ පිපිරීමකින් පුද්ගලයෝ 34 දෙනෙක් මියයති. තවත් 50 දෙනෙකු තුවාල ලබා ඇති...