විදෙස්ශෂිකලා වසර 4 කට සිරගෙට යයිMohamed DilsadFebruary 16, 2017February 16, 2017 by Mohamed DilsadFebruary 16, 2017February 16, 2017039 (උදයම්,ඉන්දියාව) – අයථා ලෙස වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් වරදකාරියවූ තමිල්නාඩුවේ ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂයේ මහලේකම් වී.කේ. ශශිකලා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ ඇය ඊයේ...
විදෙස්ශෂිකලා නටරාජන් බන්ධනාගාරගත කිරීමට සුදානම්Mohamed DilsadFebruary 15, 2017February 15, 2017 by Mohamed DilsadFebruary 15, 2017February 15, 2017053 (උදයම්,ඉන්දියාව) – තමිල්නාඩු මහඇමති ධුරය අපේක්ෂාවෙන් සිටි ශෂිකලා නටරාජන් අද බැංගලෝර් මහාධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව බන්ධනාගාරගත කිරීමට නියමිතය. අයතා ලෙස මුදල් ඉපයිම යන චෝදනා මත ඊයේ...
විදෙස්කැලිෆෝනියාවේ ඔරෝවිලේ ජල කඳ ගැලු අයුරු(වීඩියෝ)Mohamed DilsadFebruary 14, 2017February 14, 2017 by Mohamed DilsadFebruary 14, 2017February 14, 2017056 පුද්ගලයින් එක් ලක්ෂ අසුදහසකට උන්හිටි තැන් අහිමි කරමින් කැලිෆෝනියාවේ ඔරෝවිලේ ජල කඳ ගැලු අයුරු…[ot-video][/ot-video]...
විදෙස්ශෂිකලා නටරාජන්ට වසර 4 ක සිර දඩුවම්Mohamed DilsadFebruary 14, 2017February 14, 2017 by Mohamed DilsadFebruary 14, 2017February 14, 2017035 (උදයම්,ඉන්දියා) – තමිල්නාඩු මහ ඇමති ධුර අපේක්ෂිකා ශෂිකලා නටරාජන්ට වසර 4ක සිර දඩුවම් නියම වෙයි. දුෂණ චෝදනා සම්බන්ධයෙන් වූ නඩුව අද පෙරවරුවේ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනීමෙන්...
විදෙස්ශෂිකලාට එරෙහි දුෂණ නඩුවේ තීන්දුව අදMohamed DilsadFebruary 14, 2017February 14, 2017 by Mohamed DilsadFebruary 14, 2017February 14, 2017048 (උදයම්,ඉන්දියාව) – තමිල්නාඩු මහා ඇමති ධුරය අපේක්ෂාවෙන් සිටින ශෂිකලා නටරාජන්ට එරෙහි දූෂණ නඩුවේ තීන්දුව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද(14) ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය සදහන්...
විදෙස්වැලන්ටයින් සැමරුම් වලට අධිකරණ තහනමක්Mohamed DilsadFebruary 14, 2017 by Mohamed DilsadFebruary 14, 2017052 (උදයම්,පාකිස්ථානය) – ඉස්ලාමාබාද් අගනුවර පැවැත්වීමට නියමිත ආදරවන්තයන්ගේ දින සැමරුම් තහනම් කරමින් පාකිස්තාන මහාධිකරණය ඊයේ නියෝගයක් නිකුත් කර තිබේ. මෙට හේතුව වී ඇත්තේ වැලන්ටයින් සැමරුම් ඉස්ලාමීය...
විදෙස්මෙක්සිකෝවේ නගර 20ක ජනතාව ට්‍රම්ප්ට එරෙහි වෙයිMohamed DilsadFebruary 13, 2017 by Mohamed DilsadFebruary 13, 2017052 (උදයම්,ඇමෙරිකා) – ඇමෙරිකා ජනාධිපතිවරයාට එරෙහිව මෙක්සිකෝවේ නගර 20ක විරෝධතා සංවිධානය කෙරේ. මෙක්සිකෝවෙන් පැමිණෙන සංක්‍රමණිකයින් කෙරෙහි ඇමෙරිකා ජනාධිපතිවරයා දක්වන දැඩි ප්‍රතිපත්තිවලට විරුද්ධව මෙම උද්ඝෝෂණ සංවිධාන කර...
විදෙස්ජර්මනියේ නව ජනාධිපති ලෙස ෆැන්ක් වෝල්ටර් ස්ටයින්මෙයර් පත්වෙයිMohamed DilsadFebruary 13, 2017 by Mohamed DilsadFebruary 13, 2017040 (උදයම්,ජර්මනිය) – ජර්මනියේ නව ජනාධිපතිවරයා ලෙස ෆැන්ක් වෝල්ටර් ස්ටයින්මෙයර් තෝරා පත් කර තිබේ. 61 හැවිරිදි ස්ටයින්මෙයර් ජර්මනියේ ඉමහත් ජනප්‍රසාදයට පත් දේශපාලඥයෙකු වන අතර එළඹෙන මාර්තු මාසයේදී...
විදෙස්කැලිෆෝනියාවේ ජල ගැලීම් අවධානමක්Mohamed DilsadFebruary 13, 2017 by Mohamed DilsadFebruary 13, 2017036 (උදයම්,ඇමරිකා) – ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇති උසම වේල්ල පුපුරා යාමේ අවධානමක් ඇති හෙයින් දහස් ගණනක් ජනතාව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. ඇමරිකාවේ විශාලතම වේල්ල වන්නේ...
විදෙස්නවසීලන්තයේ ගෝල්ඩන් බේ වෙරළ කලාපය මහජනතාවට තහනම් කලාපයක් වෙයි (ඡායාරුප)Mohamed DilsadFebruary 13, 2017 by Mohamed DilsadFebruary 13, 2017039 (උදයම්,නවසීලන්තය) – නවසීලන්තයේ දකුණු දිවයිනේ උතුරු කෙළවර ආසන්නයේ පිහිටි ගෝල්ඩන් බේ වෙරළ තීරයට මියගිය තල්මසුන් විශාල සංඛ්‍යාවකගේ සිරුරු ගොඩ ගසා ඇති බව වාර්තාවේ. තල්මසුන් 600කට...