විදෙස්ජනාධිපති ට්‍රම්ප් ගෙන් ඇමෙරිකානු බුද්ධි අංශයට චෝදනාMohamed DilsadJanuary 12, 2017 by Mohamed DilsadJanuary 12, 2017030 (උදයම්,ඇමෙරිකා) – ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට බුද්ධි අංශයට චෝදනා කරයි. ජනාධිපතිවරණ කාල සීමාව තුල බුද්ධි අංශ ක්‍රියා කළ ආකාරය දැඩි දෝෂ දර්ශනයට ලක්...
විදෙස්ජනාධිපති බැරක් ඔබාමා අවසන් වරට ජාතිය අමතයිMohamed DilsadJanuary 11, 2017January 11, 2017 by Mohamed DilsadJanuary 11, 2017January 11, 2017021 (උදයම්,ඇමෙරිකා) – ධුරයෙන් සමු ගැනීමට නියමිත ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා අද අවසන් වරට ජාතිය අමතනු ලැබීය. බැරක් ඔබාමා ලබන 20 වන දා ජනාධිපති ධුරයෙන් නිළ...
විදෙස්ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීම්වලින් 48 දෙනෙක් මරුටMohamed DilsadJanuary 11, 2017 by Mohamed DilsadJanuary 11, 2017021 ඇෆ්ගනිස්ථානයේ ස්ථාන කිහිපයක සිදුවූ බෝම්බ පිපිරීම්වලින් පුද්ගලයෝ 48 දෙනෙක් මිය යති. 90කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි. එක් බෝම්බ පිපිරීමක් කාබුල්...
විදෙස්තායිලන්තයේ ගංවතුරින් 25ක් මියයතිMohamed DilsadJanuary 10, 2017 by Mohamed DilsadJanuary 10, 2017023 (උදයම්, තායිලන්තය ) – දකුණු දිග තායිලන්තයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයෝ 25 දෙනෙක් මිය යති. 369 000 කට අධික පිරිසක් එමගින් පීඩාවට පත්ව...
විදෙස්නව මහලේකම් ප්‍රථමවරට අද ජගත් ආරක්ෂක මණ්ඩලය ඇමතීමට සුදානම්Mohamed DilsadJanuary 10, 2017 by Mohamed DilsadJanuary 10, 2017025 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ප්‍රථමවරට අද ජගත් ආරක්ෂක මණ්ඩලය ඇමතීමට නියමිතයි. පසුගිය ජනවාරි 1 වන දා බෑන් කී මූන්ගේ නිළ කාලය අවසන්වීමෙන්...
විදෙස්ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහලටMohamed DilsadJanuary 10, 2017 by Mohamed DilsadJanuary 10, 2017027 ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස අඩුවීමක් පෙන්නුම් කර තබේ. ඉරාක තෙල් සැපයුම ඉහළ යාම සහ ඇමරිකානු නිෂ්පාදනය ඉහළ යාම, ඔපෙක් සංවිධානය සැලසුම් කර...
විදෙස්පාකිස්තානය සබ්මැරීනයක සිට මිසයිලයක් අත්හදා බලයිMohamed DilsadJanuary 10, 2017January 10, 2017 by Mohamed DilsadJanuary 10, 2017January 10, 2017019 (උදයම් ,පකිස්තාන් ) – පාකිස්තානය ප්‍රථම වරට සබ්මැරීනයක සිට කෲස් මිසයිලයක් අත්හදා බලයි. බාබුර් – 3 ලෙස මෙම මිසයිලය නම් කර තිබේ. මෙම මිසයිලය මගින්...
විදෙස්ට්රම්ප්ගේ ජ්‍යෙෂ්ඨ උපදේශකතනතුරට සිය බෑනා පත් කරගනීMohamed DilsadJanuary 10, 2017January 10, 2017 by Mohamed DilsadJanuary 10, 2017January 10, 2017023 (උදයම්,ඇමෙරිකා ) – ඇමෙරිකාවේ නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ උපදේශකතනතුර සඳහා කෙනෙකු නම්කර තිබේ. ඒ තම බෑනා වන ජෙරාඩ් කුෂ්නර්. ට්‍රම්ප්ගේ වැඩිමහලු දියණිය...
විදෙස්ඊශ්රායල් සොල්දාදුවන් පිරිසක් ඉලක්ක කර ත්‍රස්ත ප්‍රහාරයක්Mohamed DilsadJanuary 9, 2017 by Mohamed DilsadJanuary 9, 2017024 ඊශ්‍රායල් සොල්දාදුවන් පිරිසක් යටකරමින් ලොරියක් ධාවනය කිරීම හේතුවෙන් සොල්දාදුවෝ සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඉන් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ. බස්...
විදෙස්ඕස්ට්රේලියනු සෞඛ්‍ය ඇමතිනිය ධුරයෙන් ඉවත් වෙයිMohamed DilsadJanuary 9, 2017 by Mohamed DilsadJanuary 9, 2017021 ඕස්ට්‍රේලියානු ඇමතිනී සූසන් ලේ තාවකාලිකව සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්වෙයි. මීට හේතුව වී ඇත්තේ ඇයට මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වීමය. ඕස්ට්‍රේලියානු ඩොලර් 7 ලක්ෂ 95000...