විදෙස්ට්රම්ප්ට එරෙහිව අත්සන් මිලියනයක්Mohamed DilsadJanuary 31, 2017January 31, 2017 by Mohamed DilsadJanuary 31, 2017January 31, 2017045 (උදයම්,කොළඹ) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බ්‍රිතාන්‍ය සංචාරයට එරෙහිව මිලියනයකට අධික ජනතාවක් පෙත්සමකට අත්සන් කර ඇති බව වාර්තාවේ. ජනාධිපති ට්‍රම්ප්ට නිල සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යට පැමිණෙන...
විදෙස්මත්ද්රව්ය ජාවාරම් සඳහා කිසිදු ඉඩක් නෑ.පිලිපීන ජනාධිපති කියයිMohamed DilsadJanuary 30, 2017 by Mohamed DilsadJanuary 30, 2017044 (උදයම්,පිලිපීනය) – කිසිදු අවස්ථාවක මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ඉඩ ලබා නොදෙන බව පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ දුටාට්‍රේ අවධාරණය කරයි. මත්ද්‍රව්‍ය වැටලීම්වලදී ආරක්ෂක අංශවලින් සිදුකරන අක්‍රමිකතා සම්බන්ධයෙන්ද...
විදෙස්චීනයේ සත්වෝද්‍යානයක් තුලදී කොටියෙකු වෙඩිකයිMohamed DilsadJanuary 30, 2017 by Mohamed DilsadJanuary 30, 2017072 (උදයම්,චීනය) – නැගෙනහිර චීනයේ සත්වෝද්‍යානයක් තුලදී මිනිසෙකු සපාකෑ කොටියෙකු වෙඩි තබා ඝාතනය කරයි. සත්වෝද්‍යානයේ ආරක්ෂක නිලධාරීන් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇත. ඊයේ පස්වරුවේ...
විදෙස්කැනඩාවේ දේවස්ථානයක් තුළ වෙඩි තැබීමක්Mohamed DilsadJanuary 30, 2017 by Mohamed DilsadJanuary 30, 2017036 (උදයම්,කැනඩාව) – කැනඩාවේ මුස්ලිම් දේවස්ථානයක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෝ පස්දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති. ඊයේ (29) රාත්‍රියේ කිව්බෙක් නගරයේ මුස්ලිම් දේවස්ථානයක් තුළ මෙම වෙඩිතැබීම සිදුව ඇත....
විදෙස්ට්රම්ප් දැඩි තීරණයකMohamed DilsadJanuary 30, 2017 by Mohamed DilsadJanuary 30, 2017040 (උදයම්,ඇමරිකා) – මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් හතකින් පැමිණෙන සංක්‍රමණිකයන් රඳවාගෙන පිටුවහල් කිරීම සඳහා ගත් තීරණය වෙනස් නොකරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර තිබේ....
විදෙස්ඇමරිකාවේ වෙසෙන ඉන්දුනීසියනුවන්ට අනතුරු ඇගවීමක්Mohamed DilsadJanuary 29, 2017 by Mohamed DilsadJanuary 29, 2017048 (උදයම්,ඉන්දුනීසියාව) – සිරියානු සංක්‍රමණිකයන් ඇතුළු මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් 7කින් පැමිණෙන සංක්‍රමණිකයන් නතර කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගනු ලැබූ තීරණයට ඉන්දුනීසියාවේ අප්‍රසාදය පල කර තිබේ....
විදෙස්අධික සීතලෙන් ඉන්දීය සෙබලුන් 14 දෙනෙකු මරුටMohamed DilsadJanuary 28, 2017January 28, 2017 by Mohamed DilsadJanuary 28, 2017January 28, 2017043 (උදයම්,ඉන්දියාව) – අධික හිම පතනය හේතුවෙන් ඉන්දීය කාශ්මීර් දේශ සීමාවේදී ඉන්දීය සොල්දාදුවන් 14 දෙනෙකු මිය ගෙස් ඇති බව ඉන්දීය බලධාරීහු පවසති. මුර සංචාරයේ නිරතවී සිටි...
විදෙස්ට්රම්ප්ගේ යෝජනාවට විරුද්ධව ඔස්කාර් සම්මානය ප්‍රතික්ෂේප කරන නිළියMohamed DilsadJanuary 28, 2017 by Mohamed DilsadJanuary 28, 2017041 (උදයම්,කොළඹ) – මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවලින් ඇමරිකාවට සංක්‍රමණිකයන් පැමිණීම සීමා කිරීම සඳහා ජනාධිපති ට්‍රම්ප් ගෙන ඇති පියවරට ඉරාන සිනමා නිළියක් වීරෝධය පළ කරයි. තරානේ අලිදුස්ති...
විදෙස්චිලීහි ලැව් ගිනි වලින් නිවාස දහස් ගණනක් විනාශයිMohamed DilsadJanuary 27, 2017January 27, 2017 by Mohamed DilsadJanuary 27, 2017January 27, 2017034 (උදයම්,චිලී) – චිලී දේශයේ ඇති වූ විශාලතම ලැව් ගින්න හේතුවෙන් නිවාස දහස් ගණනක් විනාශ වී තිබේ. මෙම ආපදා තත්ත්වයට මුහුණදීම සදහා රටවල් රැසකින් සහාය ලැබී...
විදෙස්ජනාධිපති අදමා බැරෝ යළිත් සිය රටටMohamed DilsadJanuary 27, 2017January 27, 2017 by Mohamed DilsadJanuary 27, 2017January 27, 2017036 (උදයම්,ගැම්බියාව) – ගැම්බියාවේ නව ජනාධිපතිවරයා යළි සියරටට පැමිණෙයි. ජනපතිවරණයෙන් පරාජයට පත්වී තවදුරටත් බලයේ රැදී සිටීමට හිටපු ජනපති යහියා ජමේ දැරූ උත්සාහය අසාර්ථක වීමෙන් පසු ජනාධිපති...