Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්හත්වෙනි වරටත් ජනාධිපති වූ ඇලෙක්සැන්ඩර්Editor OJanuary 28, 2025January 28, 2025 by Editor OJanuary 28, 2025January 28, 2025068 බෙලරූස් ජනාධිපතිවරණයෙන් ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ යළිත් වරක් ජයග්‍රහණය කර ඇත. ඔහු ජනාධිපති ධූරයට පත්වූයේ 7 වන වතාවට වීම විශේෂත්වයක්. ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ 1994 වසරේ සිට බෙලරූස් හි...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්මෙරටින් බැහැරට ගෙන ගිය වත්කම් නැවත අත්පත් කර ගැනීමට ස්විට්සර්ලන්ත රජයේ සහායEditor OJanuary 24, 2025January 24, 2025 by Editor OJanuary 24, 2025January 24, 2025033 ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ජනාධිපති විශේෂ තීරණ කිහිපයක් ගනී,Editor OJanuary 21, 2025January 21, 2025 by Editor OJanuary 21, 2025January 21, 2025053 ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමත් සමගම විශේෂ ජනාධිපති නියෝග කිහිපයකටම අත්සන් තබා ඇත. එම තීරණ පිළිබඳව දේශපාලන විශ්ලේෂකයන් අතර සුවිශේෂ...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්යාපාරිකජාත්යන්තර මූල්‍ය අරමුදල 2025 වසරට අදාළව ඉදිරිපත් කළ නවතම ආර්ථික වර්ධන පුරෝකථනය මෙන්නEditor OJanuary 19, 2025January 19, 2025 by Editor OJanuary 19, 2025January 19, 2025060 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය 17 වැනිදා ලෝක ආර්ථික ඉදිරි දැක්ම පිළිබඳ වාර්තාව යාවත්කාලීන කළේය. ඒ අනුව 2025 වසරේ ගෝලීය ආර්ථික වර්ධන පුරෝකථනය 3.3% වන අතර...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධූරයේ දිවුරුම් දීම හෙටEditor OJanuary 19, 2025January 19, 2025 by Editor OJanuary 19, 2025January 19, 2025054 ජනවාරි 20 වැනිදා දිවුරුම් දීමට නියමිත, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවිප්‍රාප්ති උත්සවය ගෘහස්ත ස්ථානයක පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ඒ පවතින අධික ශීත කාලගුණය...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්යාපාරිකචීන මුදල් හුවමාරු ගිවිසුම දීර්ඝ කරයි.Editor OJanuary 18, 2025January 18, 2025 by Editor OJanuary 18, 2025January 18, 2025054 ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කිරීමට යෙදුණු ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම තවත් වසර 3ක කාලයක් සඳහා දීර්ඝ...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්චීනයේ ජනගහන වර්ධනය පහළටEditor OJanuary 17, 2025 by Editor OJanuary 17, 2025043 චීනයේ ජනගහනය 2024 වර්ෂයේදීත් අඛණ්ඩව තුන්වන වසරටත් පහත වැටී ඇති බව එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසනවා. 2024 දී ජනගහනය බිලියන 1.408 ක් වූ අතර 2023...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් ගෙදර යයි.Editor OJanuary 16, 2025January 16, 2025 by Editor OJanuary 16, 2025January 16, 2025054 ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සිව් වසරකට පසු සිය ධුර කාලය අවසන් කරමින් ධවල මන්දිරයට සමුදී තිබේ. විනාඩි 19ක් පුරා ජාතිය ඇමතීමෙන් අනතුරුව මෙලෙස සමු දුන්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්සයිෆ් අලි ඛාන්ගේ පිහි ඇනුම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්Editor OJanuary 16, 2025January 16, 2025 by Editor OJanuary 16, 2025January 16, 2025059 සයිෆ් අලි ඛාන්ගේ පිහි ඇනුම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින බැවින්, අනුමාන කිරීම්වලින් වළකින ලෙස සයිෆ් – කරීනා යුවළගේ ප්‍රචාරක කණ්ඩායම නිවේදනය කර තිබේ. අද...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්යාපාරිකචීන සමාගම් රැසක් ශ්‍රී ලංකාවේ ආයෝජනයට කැමැත්ත පළ කරයි.Editor OJanuary 16, 2025January 16, 2025 by Editor OJanuary 16, 2025January 16, 2025047 ස්ථාවර ශක්තිමත් පාලනයක් හා විනිවිදභාවයෙන් යුතු ආර්ථිකයක් පවතින ශ්‍රී ලංකාවේ ආයෝජනයට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ආයෝජකයින්ට ආරාධනා කළේය. චීනයේ රාජ්‍ය හා...