විදෙස්රැජිනගේ අවසන් කටයුතුවලට දින නියම වෙයිMohamed DilsadSeptember 11, 2022September 11, 2022 by Mohamed DilsadSeptember 11, 2022September 11, 2022020 (UTV | ලන්ඩන්) – අභාවප්‍රාප්ත වූ එලිසබෙත් රැජින ගේ අවසන් කටයුතු සැප්තැම්බර් 19 වනදා ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ හිදී සිදුකිරීම ට තීරණය කර තිබේ....
විදෙස්චාල්ස් රජු ජාතිය අමතයිMohamed DilsadSeptember 10, 2022September 10, 2022 by Mohamed DilsadSeptember 10, 2022September 10, 2022015 (UTV | ලන්ඩනය) – තුන්වන චාල්ස් රජු ප්‍රථම වරට ජාතිය ඇමතීය....
විදෙස්මහ රැජිනගේ අභාවයත් සමග රජ කිරුළ චාල්ස් කුමරුට [UPDATE]Mohamed DilsadSeptember 9, 2022 by Mohamed DilsadSeptember 9, 2022017 (UTV | බ්‍රිතාන්‍ය) – මහ රැජිනගේ අභාවයත් සමග ඇයගේ වැඩිමහල් පුත්‍රයා වන චාල්ස් කුමරු බ්‍රිතාන්‍යයේ රජු බවට පත්වනු ඇත....
දේශීයවිදෙස්දෙවන එළිසබෙත් රැජින අභාවප්‍රාප්ත වෙයිMohamed DilsadSeptember 9, 2022September 9, 2022 by Mohamed DilsadSeptember 9, 2022September 9, 2022020 (UTV | බ්‍රිතාන්‍ය) – වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටි බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයයේ වැඩිම කලක් කිරුළ දැරූ දෙවන එළිසබෙත් රැජින අභාවප්‍රාප්ත වී ඇති බව බකිංහැම් මාලිගය නිවේදනය කර...
විදෙස්ටාටා හිටපු සභාපති මරුටMohamed DilsadSeptember 5, 2022 by Mohamed DilsadSeptember 5, 2022016 (UTV | ඉන්දියාව) – ඉන්දියාවේ ප්රමුඛ සමාගමක් වන ටාටා සමාගමේ හිටපු සභාපතිවරයා මාර්ග අනතුරකින් මරණය ට පත්වී තිබේ....
විදෙස්කැනඩාවේ පිහි ප්‍රහාර මාලාවකින් 10 ක් මරුටMohamed DilsadSeptember 5, 2022 by Mohamed DilsadSeptember 5, 2022017 (UTV | කැනඩාව) – කැනඩාවේ, මධ්‍යම සිස්කැචුවින් ප්‍රාන්තයේ සිදුවුණු පිහි ප්‍රහාර මාලාවකින් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 15 කි....
දේශීයවිදෙස්බ්රිතාන්ය අගමැතිගෙන් රනිල්ට පැසසුම්Mohamed DilsadSeptember 3, 2022 by Mohamed DilsadSeptember 3, 2022019 (UTV | බ්‍රිතාන්‍ය) – ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බුදය විසඳීම සඳහා සියලු පාර්ශ්ව ඇතුළත් රජයක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගන්නා උත්සාහය බ්‍රිතාන්‍ය අගමැති...
විදෙස්ජපන් සමාගම් රැසක් චීනය හැරයයිMohamed DilsadSeptember 2, 2022 by Mohamed DilsadSeptember 2, 2022023 (UTV | චීනය) – චීනයේ ස්ථාපිත ජපන් සමාගම් රැසක් චීනය හැර යමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා....
විදෙස්සෝවියට් දේශයේ අවසන් නායකයා මිහායිල් ගොර්බචෙව් සමුගනියිMohamed DilsadAugust 31, 2022 by Mohamed DilsadAugust 31, 2022016 (UTV | රුසියාව) – සීතල යුද්ධය සාමකාමී අවසානයකට ගෙන ආ සෝවියට් දේශයේ අවසන් නායකයා වූ මිහායිල් ගොර්බචෙව් (91) අභාවප්‍රාප්ත විය....
විදෙස්ජර්මනිය බරපතල විදුලි අර්බුදයකMohamed DilsadAugust 30, 2022 by Mohamed DilsadAugust 30, 2022015 (UTV | ජර්මනිය) – ජර්මනිය බරපතල විදුලි අර්බුදයකට මුහුන දෙමින් සිටින බව ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. ඒ අනුව එරට විදුලි මිල මෙගාවොට් පැයකට යුරෝ...