විදෙස්ප්රංශ ජනාධිපතිවරණයෙන් මැක්රොන් යළි බලයටMohamed DilsadApril 25, 2022 by Mohamed DilsadApril 25, 2022022 (UTV | ප්‍රංශය) – වත්මන් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් ජනාධිපතිවරණයේ දෙවැනි වටයේදී ලකුණු 58.55%ක් ලබාගනිමින් යළිත් බලය තහවුරු කර ගැනීමට සමත් වී තිබේ....
විදෙස්මාර්ක් සකර්බර්ග්ට රුසියාව වෙත පැමිණීම තහනම් වෙයිMohamed DilsadApril 22, 2022 by Mohamed DilsadApril 22, 2022016 (UTV | රුසියාව)- රුසියානු රජයේ නිලධාරීන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට එරෙහිව එක්සත් ජනපදය පනවා ඇති සම්බාධකවලට ප්‍රතිචාර දක්වමින්, ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් සහ උප ජනාධිපති...
විදෙස්බ්රිතාන්ය අගමැති ජොන්සන් ඉන්දියාවටMohamed DilsadApril 18, 2022 by Mohamed DilsadApril 18, 2022017 (UTV | බ්‍රිතාන්‍ය) – බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් නිල සංචාරයක් සඳහා මෙම සතියේදී ඉන්දියාවට පැමිණෙනවා....
විදෙස්යුක්රේන ජනපති IMF සමග සාකච්ඡාMohamed DilsadApril 18, 2022 by Mohamed DilsadApril 18, 2022017 (UTV | යුක්රේනය) – පශ්චාත් යුධමය ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර තිබෙනවා....
විදෙස්පාකිස්තානයට අද නව අගමැතිවරයෙක්Mohamed DilsadApril 11, 2022 by Mohamed DilsadApril 11, 2022020 (UTV | ලාහෝර්) – පාකිස්තානයට නව අග්‍රාමාත්‍යවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා එරට ජාතික සභාව අද (11) උදෑසන 11 ට රැස්වීමට නියමිතයි....
විදෙස්“වැටුප් කුඩායි, බිල්පත් විශාලයි” – ග්‍රීක ජනතාවත් විරෝධයකMohamed DilsadApril 7, 2022 by Mohamed DilsadApril 7, 2022017 (UTV | ඇතන්ස් (ෂිංහුවා) – ඉහළ යන ජීවන වියදමට විරෝධය දක්වමින් ග්‍රීක ජනතාව එක්දිනක් සේවයෙන් ඉවත්ව පාර්ලිමේන්තුව ඉදිරිපිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ....
විදෙස්කොරෝනා XE වයිරසය වැළඳුණු රෝගියකු ඉන්දියාවෙන්Mohamed DilsadApril 7, 2022 by Mohamed DilsadApril 7, 2022021 (UTV | කොළඹ) – ‘කොවිඩ්’ 19 නව ප්‍රභේදය වන XE ප්‍රභේදය ආසාදිත ඉන්දියාවේ පළමු රෝගියා මුම්බායි නුවරින් අද (6) හදුනාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි....
විදෙස්චීනයේ ෂැන්ග්හයි නගරය වසා දැමේMohamed DilsadApril 6, 2022 by Mohamed DilsadApril 6, 2022025 (UTV | චීනය, ෂැන්ග්හයි) – කොරෝනා වයිරස ව්‍යාප්තිය වේගවත් වීමත් සමග චීනයේ ෂැන්ග්හයි නගරයම වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා....
විදෙස්පකිස්ථාන ආණ්ඩුවට බහුතරය අහිමි වෙයිMohamed DilsadMarch 30, 2022 by Mohamed DilsadMarch 30, 2022020 (UTV | කොළඹ) – පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ට සහාය දුන් MQM පක්ෂය විශ්වාසභංගයේදී විපක්ෂයට සහය දීමට තීරණය කිරීමත් සමග ආණ්ඩුවට බහුතරය අහිමිවී ඇති බව විදෙස්...
විදෙස්අද පාකිස්ථාන අගමැතිට එරෙහිව විශ්වාසභංගයMohamed DilsadMarch 25, 2022 by Mohamed DilsadMarch 25, 2022018 (UTV | ලාහෝර්) – පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංගය අද එරට ජාතික සභාව හෙවත් පාර්ලිමේන්තුවේදී සළකා බැලෙනවා....