විදෙස්යුක්රේනය ගැන රුසියාව කළ ඉල්ලීම අමෙරිකාව ඉවත දමයිMohamed DilsadJanuary 27, 2022January 27, 2022 by Mohamed DilsadJanuary 27, 2022January 27, 2022018 (UTV | වොෂින්ටන්) – යුක්රේනය නේටෝ සංවිධානයට එක් කර නොගන්නා ලෙස රුසියාව කළ ඉල්ලීම අමෙරිකා එක්සත් ජනපදය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ....
විදෙස්ඇමෙරිකාවේ ඔමික්‍රෝන් උපරිම මට්ටමටMohamed DilsadJanuary 25, 2022 by Mohamed DilsadJanuary 25, 2022016 (UTV | වොෂින්ටන්) – 2022 පෙබරවාරි මැද භාගය වනවිට රටේ බොහෝ ප්‍රාන්තවල ඔමික්‍රොන් ආසාදිත රෝගීන්ගේ උච්චතම අවස්ථාවට ළඟාවනු ඇතැයි තමාට විශ්වාස බව එක්සත් ජනපදයේ ඉහළම...
විදෙස්ජර්මානු නාවික හමුදා ප්‍රධානියා ඉල්ලා අස්වෙයිMohamed DilsadJanuary 23, 2022 by Mohamed DilsadJanuary 23, 2022017 (UTV | ජර්මනිය) – යුක්රේනය සම්බන්ධයෙන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙන් ජර්මානු නාවික හමුදා ප්‍රධානියා ඉල්ලා අස්වී තිබේ....
විදෙස්මාලදිවයිනේ ජනාධිපතිට කොවිඩ්Mohamed DilsadJanuary 23, 2022 by Mohamed DilsadJanuary 23, 2022022 (UTV | මාලදිවයිනේ) – මාලදිවයිනේ ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි හට කොවිඩ්-19 වෛරසය ආසාදනය වි තිබේ....
විදෙස්ඔමික්රෝන් හි උප ප්‍රභේදයක් බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගැනේMohamed DilsadJanuary 22, 2022 by Mohamed DilsadJanuary 22, 2022018 (UTV | බ්‍රිතාන්‍ය) – බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය ප්‍රකාශ කළේ, විමර්ශනයට ලක්ව ඇති ප්‍රභේදයක් ලෙස ප්රමුඛ හා බෙහෙවින් සම්ප්‍රේෂණය කළ හැකි ඔමික්‍රෝන් ප්‍රභේදයේ උප ප්‍රභේදයක්...
විදෙස්බ්රිතාන්ය අගමැතිට ඉල්ලා අස්වන්නැයි බලපෑම්Mohamed DilsadJanuary 15, 2022 by Mohamed DilsadJanuary 15, 2022020 (UTV | බ්‍රිතාන්‍ය) – ලොක්ඩවුන් නීති කඩ කරමින් සාදයකට සහභාගී වූ බවට තහවුරු වීමත් සමග ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට එල්ලවන බලපෑම ඉහළ...
විදෙස්අවුන් සාන් සුකී වසර 4ක් සිරගෙටMohamed DilsadJanuary 10, 2022 by Mohamed DilsadJanuary 10, 2022021 (UTV | මියන්මාරය) – මියන්මාරයේ හමුදා අධිකරණයක් විසින් බලයෙන් පහකළ නායිකා අවුන් සාන් සුකී ව වසර 4කට සිරගත කර ඇතැයි වාර්තා වෙයි....
විදෙස්ඔමික්රෝන් සුළු කොට තකන්න එපා – WHOMohamed DilsadJanuary 7, 2022 by Mohamed DilsadJanuary 7, 2022019 (UTV | කොළඹ) – ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදය සරල ලෙස නොතකන්නැයි, ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි....
විදෙස්දිනකට කොවිඩ් රෝගීන් ලක්ෂ 02 යිMohamed DilsadJanuary 6, 2022 by Mohamed DilsadJanuary 6, 2022016 (UTV | කොළඹ) – කොවිඩ් ආසාධිතයන් කැපී පෙනෙන ලෙස ඉහළ ගියද රටට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් බලාත්මක නීති ලිහිල් කිරීමට එංගලන්තය තීරණය කර තිබෙනවා....
විදෙස්කසකස්තානයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේMohamed DilsadJanuary 5, 2022 by Mohamed DilsadJanuary 5, 2022021 (UTV | කසකස්තානය) – ඉහළ යන ඉන්ධන මිලට එරෙහි විරෝධතා උත්සන්න වීමත් සමඟ කසකස්තානයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ....