විදෙස්නවදිල්ලියට අද සිට රාත්‍රී ඇඳිරි නීතියMohamed DilsadDecember 27, 2021 by Mohamed DilsadDecember 27, 2021018 (UTV | නවදිල්ලි) – ඉන්දියාවේ නවදිල්ලි නුවරට අද (27) සිට රාත්‍රී ඇඳිරි නීතිය පැනවීමට නගර බලධාරීන් තීරණය කර තිබේ....
විදෙස්ඕස්ට්රේලියාවේ පළමු ඔමික්‍රොන් ප්‍රභේදය ආසාධිත මරණය වාර්තා වෙයිMohamed DilsadDecember 27, 2021 by Mohamed DilsadDecember 27, 2021016 (UTV | ඕස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියාවේ පළමු ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය ආසාධිත මරණය වාර්තා වී තිබෙනවා....
විදෙස්උතුරු කොරියාවේ ජනතාවට සිනහව තහනම් වෙයිMohamed DilsadDecember 22, 2021 by Mohamed DilsadDecember 22, 2021019 (UTV | උතුරු කොරියාව) – දින 11ක කාලයක් තම රට වැසියන්ට සිනහ වීම පවා තහනම් කළ රටක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ....
විදෙස්ලෝකෙම දන්න මිනිසාගෙන් දික්කසාද හින්දා බ්‍රිතාන්‍ය නීති ඉතිහාසයට අලුත් පැනුමMohamed DilsadDecember 22, 2021December 22, 2021 by Mohamed DilsadDecember 22, 2021December 22, 2021017 (UTV | ඩුබායි) – ඩුබායි පාලක ෂෙයික් මොහොමඩ් බිල් අල් මක්තූම්ගේ හා ඔහුගේ බිරිඳගේ දික්කසාදය බ්‍රිතාන්‍ය නීති ඉතිහාසයේ විශාලතම වන්දියක් තීන්දුවූ නඩු කටයුත්ත බවට පත්වී...
විදෙස්තවත් කොවිඩ් එන්නතකට අනුමැතියMohamed DilsadDecember 22, 2021December 22, 2021 by Mohamed DilsadDecember 22, 2021December 22, 2021024 (UTV | නිව්යෝර්ක්) – තවත් කොවිඩ් එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි අනුමැතිය ලබා දී තිබේ....
විදෙස්කොවිඩ් මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි කරයිMohamed DilsadDecember 21, 2021 by Mohamed DilsadDecember 21, 2021024 (UTV | ඊශ්‍රායල) – කොවඩ්-19 ඇති කරන SARS-CoV-2 වෛරසය මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි කරන බව ඊශ්‍රායල පර්යේෂකයන් සොයාගෙන ඇති බව දකුණු ඊශ්‍රායලයේ බෙන්-ගුරියන් විශ්ව විද්‍යාලය...
විදෙස්කැනඩාවේ කොවිඩ් ආසාදන තවදුරටත් ඉහළටMohamed DilsadDecember 20, 2021 by Mohamed DilsadDecember 20, 2021018 (UTV | කැනඩාව) – කැනඩාව තුළ සෙනසුරාදා පස්වරුව වනවිට නව කොවිඩ්-19 ආසාදිතයන් 7,566ක් තහවුරු කර ගනිමින්, ඔමික්‍රෝන් ප්‍රභේදය මගින් පෝෂණය වූ වසංගතය තුළ කැනඩාව පුරා...
විදෙස්ලස්සා උණ වැලඳී මරණ 80ක්Mohamed DilsadDecember 17, 2021 by Mohamed DilsadDecember 17, 2021023 (UTV | නයිජීරියාව) – අප්‍රිකාවේ වැඩිම ජනගහනයක් ජීවත් වන නයිජීරියාවේ මේ වසරේ මේ දක්වා ලස්සා උණ රෝගය පැතිරීමෙන් පසු මරණ 80 ක් වාර්තා වී ඇති...
විදෙස්නත්තල් සමයේදී ඔස්ට්‍රේලියාවේ ඔමික්‍රෝන් රැල්ලක්Mohamed DilsadDecember 17, 2021December 17, 2021 by Mohamed DilsadDecember 17, 2021December 17, 2021023 (UTV | ඔස්ට්‍රේලියාව) – අවසන් මොහොතේ නත්තල් තෑගි මිලදී ගැනීමට සහ ගිම්හාන නිවාඩු කාලය තුළ තම පවුලේ අය සමග එක්වීමට සූදානම් වීම සඳහා සාප්පු සංකීර්ණ...
විදෙස්ජපානයේ ගොඩනැගිල්ලක ගින්නකින් 27 දෙනෙකු මරුටMohamed DilsadDecember 17, 2021 by Mohamed DilsadDecember 17, 2021017 (UTV | ඔසාකා) – ජපානයේ ඔසාකා නගරයේ මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයන් 27 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය....