Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඉන්දියාවට බෝට්ටුවෙන් යන්නEditor OJanuary 1, 2025January 1, 2025 by Editor OJanuary 1, 2025January 1, 2025070 ඉන්දියාව සහ කන්කසන්තුරෙයි අතර මගී නැව් සේවාව හෙට (02) සිට යළි ක්‍රියාත්මක කරන බවට සිව ගංගී නැව් සමාගම නිවේදනය කර තිබෙන බවට වාර්තා වනවා. පසුගිය...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්තවත් ගුවන් යානයක් අනතුරට ලක්වෙයිEditor ODecember 29, 2024December 29, 2024 by Editor ODecember 29, 2024December 29, 2024090 ඩච් එයාර් ලයින් සමාගම අයත් බෝයිං 737-800 වර්ගයේ යානයක් ඔස්ලෝ ට්‍රෝප් සැන්ඩ්ෆොජෝර්ඩ් ගුවන් තොටුපළේදී ධාවන පථයෙන් ඉවතට ගොස් අනතුරකට ලක්ව තිබේ. එම යානය හදිසි ගොඩබෑමකින්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්මෙරට රඳවා සිටින මියන්මාර සරණාගතයන් ගැන සොයා බැලීමට අවසර දෙන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපතිගෙන් ඉල්ලයිEditor ODecember 29, 2024December 29, 2024 by Editor ODecember 29, 2024December 29, 2024062 අධිකරණ නියෝගයක් මත, මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රඳවා සිටින මියන්මාර සරණාගතයින්ගේ තත්ත්වය පිළිබඳව සොයාබැලීම සඳහා ඔවුන් හමුවීමට අවසර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්දකුණු කොරියාවේ ගොඩබාමින් තිබූ ගුවන් යානයක් තාප්පයක ගැටී 62 දෙනෙක් ජීවිතක්ෂයටEditor ODecember 29, 2024December 29, 2024 by Editor ODecember 29, 2024December 29, 2024066 මගීන් 181 දෙනෙකු රැගත් ගුවන් යානයක් දකුණු කොරියාවේ ගුවන් තොටුපළකදී අනතුරට ලක්ව ඇති අතර, පුද්ගලයින් 62 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දකුණු...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්අභාවප්රාප්ත ආචාර්ය මන්මෝහන් සිං ට, නාමල් රාජපක්ෂ අවසන් ගෞරව දක්වයිEditor ODecember 28, 2024December 28, 2024 by Editor ODecember 28, 2024December 28, 2024048 අභාවප්‍රාප්ත ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිංට අවසන් ගෞරව දැක්වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉන්දියාවට ගොස් තිබේ. ඉන්දියානු...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්මන්මෝහන් සිංගේ අභාවය පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශෝකය පළ කරයිEditor ODecember 28, 2024December 28, 2024 by Editor ODecember 28, 2024December 28, 2024074 ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාගේ අභාවය පිළිබඳ දැනගන්නට ලැබීමෙන් තමන් මහත් කම්පාවට පත්වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. එතුමා විසින් හඳුන්වා දෙන...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්”පාකර්” සූර්ය ගවේෂණ යානය ආරක්ෂිතව සූර්යා අභියසට ළංවෙයිEditor ODecember 27, 2024December 27, 2024 by Editor ODecember 27, 2024December 27, 2024064 නාසා ආයතනය මගින් යවන ලද අභ්‍යවකාශ යානයක් සූර්යයාගේ ඉතා ආසන්නයට ළඟා වී තිබේ. එම යානාව ඉතිහාසගතවන්නේ සූර්යයා ආසන්නයට ම ගොස් නිරුපද්‍රිතව සිටීමට සමත් වූ යානාව...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා රැඳී සිටි යේමනයේ සානා ගුවන්තොටුපළට ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරEditor ODecember 27, 2024December 27, 2024 by Editor ODecember 27, 2024December 27, 2024052 ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සහ එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් කිහිපදෙනෙක් යේමනයේ සානා ජාත්‍යන්තර ගුවන් තොටුපළේ රැඳී සිටින අවස්ථාවේ ඊට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල වී...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ශ්රී ලාංකික කාන්තාවක් ගුවන් ගුවන් යානයක් තුළදී ජීවිතක්ෂයට පත්වෙයි.Editor ODecember 27, 2024 by Editor ODecember 27, 2024076 දෝහා සිට පැරිසිය දක්වා ගමන් කරමින් තිබූ කටාර් ගුවන් සේවයේ ගුවන් යානයක ගමන් ගත් ශ්‍රී ලාංකික කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී ඇත. ඇයට හදිසියේ ඇති වූ අසනීප...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්යාපාරිකජපන් ගුවන් සේවයට සයිබර් ප්‍රහාරයක්Editor ODecember 26, 2024December 26, 2024 by Editor ODecember 26, 2024December 26, 2024074 ජපාන ගුවන් සේවයට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ජපාන ගුවන් සේවය නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන්. ඉන් දේශීය සහ විදේශීය ගුවන් ගමන්වලට බලපෑම් එල්ල...