විදෙස්ගොවීන්ට බලපාන නීති 3ක් අගමැති මෝදි අවලංගු කරයිMohamed DilsadNovember 20, 2021 by Mohamed DilsadNovember 20, 2021035 (UTV | ඉන්දියාව) – තම රජය මතභේදාත්මක ගොවි නීති තුනක් ඉවත් කර ගන්නා බවත්, රට තුළ ගොවීන් සිය ජීවනෝපායට නීති බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව කනස්සල්ලට...
විදෙස්ලිබියානු හිටපු අගමැතිත් ජනාධිපතිවරණය සටනටMohamed DilsadNovember 18, 2021 by Mohamed DilsadNovember 18, 2021033 (UTV | ලිබියා) – ලබන මස පැවැත්වීමට නියමිත ලිබියාවේ ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බව ලිබියානු හිටපු අගමැති අලි සෙයිඩාන් නිවේදනය කළේය....
විදෙස්එංගලන්තයේ කාන්තා රෝහලක් අසල පිපිරීමක්Mohamed DilsadNovember 15, 2021 by Mohamed DilsadNovember 15, 2021036 (UTV | එංගලන්තය) – එංගලන්තයේ ලිවර්පූල් නගරයේ කාන්තා රෝහලක් අසල පිපිරීමක් සිදුව තිබෙනවා....
විදෙස්එක්සත් රාජධානිය සිනොෆාම් – සිනොවැක් එන්නත් පිළිගනියිMohamed DilsadNovember 11, 2021 by Mohamed DilsadNovember 11, 2021032 (UTV | එක්සත් රාජධානිය) – සංචාරකයන් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) හදිසි භාවිත ලැයිස්තුවේ දැනට ඇති එන්නත් නොවැම්බර් 22 වැනි දින අලුයම 4.00 සිට ක්‍රියාත්මක...
විදෙස්ජපාන අගමැතිවරයා සිය දෙවැනි කැබිනට් මණ්ඩලය පිහිටුවීමට සුදානම්Mohamed DilsadNovember 10, 2021 by Mohamed DilsadNovember 10, 2021040 (UTV | ජපානය) – ජපාන අගමැති කිෂිඩා ෆුමියෝ මහතා සිය දෙවැනි කැබිනට් මණ්ඩලය පිහිටුවීමට සුදානම් වෙයි....
විදෙස්ඉන්දියාවේ ළමා රෝහලක ගින්නකින් අලුත උපන් බිළිඳුන් 04 ක් මරුටMohamed DilsadNovember 9, 2021 by Mohamed DilsadNovember 9, 2021031 (UTV | ඉන්දියාව) – ඉන්දියාවේ බෝපාල් නගරයේ ළමා රෝහලක හටගත් ගින්නකින් අලුත උපන් බිළිඳුන් 04 දෙනෙකු මියගොස් තිබෙනවා....
විදෙස්ඇමරිකාවේ විශ්වවිද්‍යාල දෙකකට බෝම්බ ප්‍රහාර තර්ජනයක්Mohamed DilsadNovember 8, 2021 by Mohamed DilsadNovember 8, 2021036 (UTV | ඇමරිකාව) – බෝම්බ ප්‍රහාර සිදු කරන බවට ඇති වූ තර්ජනයක් හේතුවෙන් ඇමරිකාවේ විශ්වවිද්‍යාල දෙකක සිසුන් ඉවත් කර ගැනීමට පියවර ගැණුනා....
විදෙස්ඉරාක අගමැතිව ඉලක්ක කර ගුවනින් ප්‍රහාරයක්Mohamed DilsadNovember 7, 2021 by Mohamed DilsadNovember 7, 2021037 (UTV | ඉරාකය) – ඉරාක අග්‍රාමාත්‍ය මුස්තාෆා අල් කදිමිගේ නිවස ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා....
විදෙස්ෆයිසර් සමාගමෙනුත් කොරෝනා පෙත්තක්Mohamed DilsadNovember 6, 2021 by Mohamed DilsadNovember 6, 2021038 (UTV | ඇමෙරිකාව) – කොරෝනා වෛරස් ආසාදිතයන් රෝහල් ගතකිරීම සහ මරණයට පත්වීම කැපී පෙනෙන ලෙස අවම කරන ඖෂධ පෙත්තක් ඇමරිකානු ෆයිසර් සමාගම විසින් නිෂ්පාදනය කර...
විදෙස්චීනයේ අවු.3 – 11ත් අතර දරුවන් එන්නත්කරණයටMohamed DilsadNovember 5, 2021November 5, 2021 by Mohamed DilsadNovember 5, 2021November 5, 2021035 (UTV | චීනය) – චීනයේ අවුරුදු 3ත් – 11ත් අතර වයස් කාණ්ඩයන්හි පසුවන රටපුරා සිටින දරුවන් එන්නත්කරණයට ලක්කිරීමේ වැඩසටහනක් අරඹා තිබේ....