විදෙස්යුරෝපා කලාපයේ කොරෝනා ව්‍යාප්තිය ඉහළටMohamed DilsadJuly 3, 2021 by Mohamed DilsadJuly 3, 2021021 (UTV | WHO ) – යුරෝපා කලාපයේ කොරෝනා ව්‍යාප්තිය ඉහල ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි....
විදෙස්තායිලන්තය සංචාරකයින් සදහා යලි විවෘත කරයිMohamed DilsadJuly 2, 2021July 2, 2021 by Mohamed DilsadJuly 2, 2021July 2, 2021020 (UTV | තායිලන්තය) – තායිලන්තය සංචාරකයින් සදහා රට යලි විවෘත කරයි. පලමු සංචාරක පිරිස තායිලන්තයේ ෆුකෙට් දුපතේ සංචාරය කිරීමට නියමිතයි. මැදපෙරදිග ඇතුඵ රටවල සිට සංචාරකයන්...
විදෙස්චීන කොමියුනිස්ට් පක්ෂය සියවෙනි සංවත්සරය සමරයිMohamed DilsadJuly 1, 2021July 1, 2021 by Mohamed DilsadJuly 1, 2021July 1, 2021022 (UTV | චීනය) – චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කිරීමේ 100 වෙනි සංවත්සරය බෙයිජිංහි ටියැන්අන්මෙන් චතුරශ්‍රයේදී අද (1) පැවැත්විණ....
විදෙස්උගන්ඩාවේ ව්‍යාජ කොවිඩ් එන්නත්Mohamed DilsadJuly 1, 2021July 1, 2021 by Mohamed DilsadJuly 1, 2021July 1, 2021018 (UTV | උගන්ඩාව) – උගන්ඩාවේ පුද්ගලයන් 800 දෙනෙකුට පමණ ව්‍යාජ කොවිඩ් එන්නත් ලබා දී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි....
විදෙස්කැනඩාවේ වාර්තාගත උෂ්ණත්වයකට 130 දෙනෙකු මරුටMohamed DilsadJune 30, 2021 by Mohamed DilsadJune 30, 2021020 (UTV | කැනඩාව) – අධික උෂ්ණත්වය හේතුවෙන් කැනඩාවේ වැංකුවර් ප්‍රදේශයේ 130 දෙනෙකු මිය ගොස් තිබෙනවා....
විදෙස්බ්රිස්බෙන් නගරයත් තාවකාලිකව වැසේMohamed DilsadJune 29, 2021 by Mohamed DilsadJune 29, 2021017 (UTV | ඔස්ට්‍රේලියාව) – කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන ඔස්ට්‍රේලියාවේ – බ්‍රිස්බෙන් නගරයත් අද පස්වරුවේ සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා....
විදෙස්මුව ආවරණයක් නොපැළඳි ඔස්ට්‍රේලියා උප අගමැතිට දඩ මුදලක්Mohamed DilsadJune 29, 2021 by Mohamed DilsadJune 29, 2021023 (UTV | ඔස්ට්‍රේලියාව) – මුව ආවරණ නොපැළඳ නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ උප අගමැති බාර්නබි ජොයිස් ට ඩොලර් 200 ක දඩ මුදලක් නිකුත් කර තිබෙනවා....
විදෙස්බංගලාදේශයේ දැඩි සංචරණ සීමාMohamed DilsadJune 28, 2021June 28, 2021 by Mohamed DilsadJune 28, 2021June 28, 2021026 (UTV | බංගලාදේශයේ) – බංගලාදේශයේ දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක කෙරේ....
විදෙස්සමාජ දුරස්ථභාවය කඩ කළ බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමති ඉල්ලා අස්වෙයිMohamed DilsadJune 27, 2021June 27, 2021 by Mohamed DilsadJune 27, 2021June 27, 2021021 (UTV | බ්‍රිතාන්‍ය) – බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍ය (ලේකම්) මැට් හැන්කොක්, සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ....
විදෙස්ජෝර්ජ් ෆ්ලොඩ් ඝාතකයාට වසර 22 කට වැඩි සිර දඩුවමක්Mohamed DilsadJune 26, 2021June 26, 2021 by Mohamed DilsadJune 26, 2021June 26, 2021020 (UTV | වොෂින්ටන්) – අමෙරිකාවේ කලු ජාතික ජොර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට සම්බන්ධයෙන් චෝදනාවට ලක් වු පොලිස් නිලධාරියාට වසර 22 කට වැඩි සිර දඩුවමක් නියම වෙයි....