විදෙස්සටන් විරාමයකට සූදානම් – හමාස් සංවිධානය කියයිMohamed DilsadMay 20, 2021 by Mohamed DilsadMay 20, 2021023 (UTV | ගාසා තීරය) – සටන් විරාමය සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාර ලැබෙමින් පවතින බව හමාස් සංවිධානය සඳහන් කර ඇති බව වාර්තා වෙයි. බොහෝ විට ඉදිරි...
විදෙස්ඇමරිකාවත් රුසියාවත් ගාසා තීරයට සටන් විරාමයක් ඉල්ලයිMohamed DilsadMay 19, 2021 by Mohamed DilsadMay 19, 2021020 (UTV| ගාසා තීරය) – ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගැටුම් ආරම්භ වී දින අටකට පසු දෙපාර්ශ්වය අතර සටන් විරාමයක් කැඳවන ලෙස අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ...
විදෙස්ටවුටේ හානිය බලන්න මෝදි අද ගුජරාට් ප්‍රාන්තයටMohamed DilsadMay 19, 2021 by Mohamed DilsadMay 19, 2021017 (UTV| ඉන්දියාව) – ටවුටේ සුළි කුණාටුවෙන් සිදුවු හානිය පිළිබඳ විමසා බැලීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද ගුජරාට් ප්‍රාන්තය වෙත පිටත්ව යාමට නියමිතයි. ...
විදෙස්ඉන්දියාවේ වෛද්‍යවරු 50ක් එක් දිනකට කොවිඩ් නිසා මරුටMohamed DilsadMay 19, 2021 by Mohamed DilsadMay 19, 2021019 (UTV | ඉන්දියාව) – ඉන්දියාවේ වෛද්‍යවරු 50ක් කොවිඩ් හේතුවෙන් එක් දිනක් තුළ මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි. මේ වනවිට ඉන්දීය වෛද්‍යවරු දහසක්...
විදෙස්අල් ජසීරා විශේෂාංගයේ විමර්ශන අතහැර දමයිMohamed DilsadMay 18, 2021May 18, 2021 by Mohamed DilsadMay 18, 2021May 18, 2021024 (UTV| කොළඹ) – අල්ජසීරා රූපවාහිනී සේවයෙන් විකාශය කරන ලද වැඩසටහනකින් එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කළ අන්තර්ජාතික ක්‍රිකට් සභාව ඊට සම්බන්ධ වූයේ යැයි චෝදනාවට ලක්වූ...
විදෙස්එංගලන්තයේ අගුලු දැමීමේ නීති මාස ගණනකට පසුව ලිහිල් කරයිMohamed DilsadMay 18, 2021 by Mohamed DilsadMay 18, 2021018 (UTV | එංගලන්තය) – කොරෝනා වසංගත රැල්ල හේතුවෙන් මාස 6 කට අධික කාලයක් අගුලූ දමා තිබූ එංගලන්තය, වේල්සය හා ස්කොට්ලන්තයේ බොහෝ ප‍්‍රදේශවල එම අගුලු දැමීම ඊයේ...
විදෙස්ගාසා තීරයේ ගැටුම්වලින් දරුවන් 61 දෙනෙක් ජීවිතක්ෂයටMohamed DilsadMay 18, 2021 by Mohamed DilsadMay 18, 2021025 (UTV | ගාසා) – ගාසා තීරයේ ගැටුම්කාරී වතාවරණය දෙවන සතියටත් පැමිණීම හරහා එම ගැටුම්වලින් මියගිය සංඛ්‍යාව 212ක් දක්වා ඉහළ ගොස් තිබේ. කෙසේවෙතත් මින් 61...
විදෙස්ඉන්දියාවේ කොරෝනා එන්නත් අර්බුදය හමුවේ කොවැක්ස් වැඩපිළිවෙලටද බාධාMohamed DilsadMay 17, 2021 by Mohamed DilsadMay 17, 2021016 (UTV| ඉන්දියාව) – ඉන්දියාවේ කොරෝනා එන්නත් අර්බුදය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම් වැඩපිළිවෙලටද බාධා එල්ල වී තිබෙන බව වාර්තා වෙයි. කොවැක්ස් ක්‍රමයට එන්නත්...
විදෙස්මැද පෙරදිග ගැටුම් වහා අත්හිටුවන්න – ජගත් මහ ලේකම් දෙරට නායකයන්ට දන්වයිMohamed DilsadMay 17, 2021 by Mohamed DilsadMay 17, 2021017 (UTV | මැද පෙරදිග) – මැද පෙරදිග ගැටුම් වහා අත්හිටුවන්නැයි ජගත් මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් ඊශ්‍රායල සහ පලස්තීන නායකයන්ට දැනුම් දෙයි. ඔහු මෙම දැනුම්දීම...
විදෙස්චීනයේ ටොනාඩෝවකින් 10 දෙනෙකු මරුටMohamed DilsadMay 15, 2021 by Mohamed DilsadMay 15, 2021022 (UTV | චීනය) – නැගෙනහිර හා මධ්‍යම චීනයට බලපෑ ටොනාඩෝ තත්ත්වයකින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තවත් 300කට වැඩි...