විදෙස්චීන ටික්ටොක් තරුව දොඹකරයෙන් බිමට වැටී ජීවිතක්‍ෂයට පත්වෙයිMohamed DilsadJuly 28, 2021 by Mohamed DilsadJuly 28, 2021053 චීනයේ ප‍්‍රකට ටික්ටොක් තරුවක් ලෙස හඳුන්වන සියෝ කුයිවෙයි විශාල දොඹකරයක කුටියේ වීඩියෝ චිත‍්‍රපටයක් සඳහා සහභාගිවන අවස්ථාවේ ඉන් බිමට වැටී මරුමුවට පත්වී ඇත. අඩි 160 ක්...
විදෙස්ඉන්දියාවට මහ වැසි: මුම්බායි ජලයෙන් යටවෙයිMohamed DilsadJuly 26, 2021July 26, 2021 by Mohamed DilsadJuly 26, 2021July 26, 2021037 ඉන්දියාවේ බටහිර වෙරළ තීරයට මහ වැසි ඇද හැලීමත් ගංගා පිටාර ගැලීමත් හේතුවෙන්, මුම්බායි, ගෝව ඇතුළු ප්‍රධාන නගර රැසක් දරුණු ලෙස ජලයෙන් යටවී ඇතැයි වාර්තා වේ....
විදෙස්ඩෙල්ටා හේතුවෙන් කොරෝනා නැවත හිස ඔසවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය කියයිMohamed DilsadJuly 22, 2021 by Mohamed DilsadJuly 22, 2021050 පසුගිය සතියේදී ලොව පුරා වාර්තාවූ කොවිඩ් ආසාදිතයින් ගණන සියයට 12කින් ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඔවුන් වැඩිදුරටත් පෙන්වාදෙන්නේ මෙසේ වාර්තාවන ආසාදිතයින්ගෙන් අතිශය බහුතරය...
විදෙස්ඔස්ට්රේලියාවේ තවත් ප්‍රදේශ වසා දමයිMohamed DilsadJuly 21, 2021 by Mohamed DilsadJuly 21, 2021034 කොවිඩ් -19 සීග්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ තවත් ප්‍රාන්තයක දැඩි සංචරණ සීමා පනවා තිබේ. ඒ හේතුවෙන් ඔස්ට්‍රේලියානු ජනගහණයෙන් අඩක් එනම් මිලියන 13කට බලපෑම් එල්ල වී ඇති...
විදෙස්බැග්ඩෑඩ් අගනුවර බෝම්බ පිපිරීමකින් 25ක් මරුටMohamed DilsadJuly 20, 2021 by Mohamed DilsadJuly 20, 2021037 ඉරාකයේ අගනුවර වන බැග්ඩෑඩ් හි වෙළෙපොලකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් තිබේ. ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 12දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා...
විදෙස්එංගලන්තයේ කොවිඩ් මර්දන සීමා ඉවතටMohamed DilsadJuly 19, 2021 by Mohamed DilsadJuly 19, 2021038 එංගලන්තයේ කොවිඩ් පාලන සීමා ඉවත්කිරීමේ අවසන් අදියර යටතේ සියලුම සමාජ දුරස්ථකරණ සීමා ඊයේ (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරුණි. ඒ අනුව සියලුම ගෘහස්ථ ස්ථානවල ධාරිතාවේ උපරිමයට...
විදෙස්යුරෝපයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 170 දක්වා ඉහළටMohamed DilsadJuly 18, 2021July 18, 2021 by Mohamed DilsadJuly 18, 2021July 18, 2021048 ජර්මනියට සහ බෙල්ජියමට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 170 දක්වා ඉහල යයි. එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට අනාවැකි පලවෙමින් පවතී. තවත්...
විදෙස්දකුණු අප්‍රිකාවේ ප්‍රචණ්ඩක්‍රියා දිනෙන් දින උග්‍ර අතට.Mohamed DilsadJuly 16, 2021 by Mohamed DilsadJuly 16, 2021041 දකුණු අප්‍රිකාවේ ප්‍රචණ්ඩක්‍රියා දිනෙන් දින උත්සන්න වෙමින් පවති. ප්‍රචණ්ඩක්‍රියා හා කොල්ලකෑම් මැඩලීම සදහා එරට රජය 25 දහසක හමුදා භට පිරිසක්...
විදෙස්ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් යළි ඉහළටMohamed DilsadJuly 15, 2021July 15, 2021 by Mohamed DilsadJuly 15, 2021July 15, 2021037 අද උදෑසනින් අවසන් වූ පැය 24 තුල ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 41,806 ක් වාර්තා වී ඇති අතර, ඒ අනුව, සමස්ත ආසාදිත සංඛ්‍යාව තුන්කෝටි නවලක්ෂ 87,880 දක්වා...
විදෙස්චීනයේ ගොඩනැගිල්ලක් කඩා වැටී 17 ක් මරුටMohamed DilsadJuly 14, 2021July 14, 2021 by Mohamed DilsadJuly 14, 2021July 14, 2021036 චීනයේ සුෂෝහි හෝටලයක් සහිත ගොඩනැගිල්ලක් කඩා වැටී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 17 දක්වා ඉහළගොස් ඇති බවය. පැය 36කට අධික කාලයක...