විදෙස්සිංගප්පූරුවට එන පුද්ගලයන්ට අද සිට දින 21 ක අනිවාර්ය නිරෝධායන කාල සීමාවක්Mohamed DilsadMay 7, 2021 by Mohamed DilsadMay 7, 2021020 (UTV| සිංගප්පූරුව) – සිංගප්පූරුවට පැමිණෙන පුද්ගලයන්ට අද සිට දින 21 ක අනිවාර්ය නිරෝධායන කාල සීමාවක් පනවා තිබේ. කෙසේවෙතත් ඕස්ට්‍රේලියාව – බෲනායි – චීනය – නවසීලන්තය...
විදෙස්ජෝ බයිඩ්න්ගෙන් ඓතිහාසික තීන්දුවක්Mohamed DilsadMay 6, 2021 by Mohamed DilsadMay 6, 2021018 (UTV | ඇමරිකාව) – අඩු ආදායම්ලාභී රටවලට කොරෝනා එන්නත් ලබාදීම පහසු කළ හැකි වන පරිදි බුද්ධිමය දේපළ හිමිකාරීත්වය පිළිබද සහතික ඉවත් කර ගැනීමට සහය ලබාදෙන...
විදෙස්ආසාදිතයන් දෙදෙනෙකු නිසා ඕස්ට්‍රේලියා – නවසීලන්ත ගුවන් ගමන් නවතීMohamed DilsadMay 6, 2021 by Mohamed DilsadMay 6, 2021020 (UTV | ඕස්ට්‍රේලියාව) – සිඩ්නි නගරයෙන් කොවිඩ් ආසාදිතයන් දෙදෙනෙකු හමුවීමත් සමග ඕස්ට්‍රේලියාවේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය සමග නිරෝධායනය වීමකින් තොර ගුවන් ගමන් අත්හිටුවීමට නවසීලන්තය තීරණය...
විදෙස්ඉන්දියාවේ ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට වෛද්‍ය සිසුන් අනුයුක්ත කරයිMohamed DilsadMay 5, 2021May 5, 2021 by Mohamed DilsadMay 5, 2021May 5, 2021017 (UTV |ඉන්දියාව) – ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා වූ වෛද්‍ය සිසුන් ද අනුයුක්ත කිරීමට එරට රජය තීරණය කර ඇත....
විදෙස්කොවිඩ් මඩින්න ඉන්දියානු හමුදා සහයMohamed DilsadMay 4, 2021May 4, 2021 by Mohamed DilsadMay 4, 2021May 4, 2021019 (UTV |ඉන්දියාව ) – ඉන්දියාවේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 350,000 සහ මරණ සංඛ්‍යාව 3,438 වශයෙන් වාර්තා වේ....
විදෙස්බිල් ගේට්ස් වසර 27 ක විවාහ දිවිය අවසන් කරයි [PHOTOS]Mohamed DilsadMay 4, 2021 by Mohamed DilsadMay 4, 2021014 (UTV | ඇමරිකාව) – මයික්‍රසොෆ්ට් නිර්මාතෘ වන බිල් ගේට්ස් සහ ඔහුගේ බිරිඳ මෙලින්ඩා ගේට්ස් දික්කසාද වීමට තීරණය කළ බව නිවේදනය කර ඇත. වසර 27...
විදෙස්මෝදිගේ පක්ෂය කොරෝනා ව්‍යසනයේ වගනීම භාරගනීMohamed DilsadMay 4, 2021 by Mohamed DilsadMay 4, 2021016 (UTV | ඉන්දියාව) – ඉන්දියාවේ ඇතිවී තිබෙන කොරෝනා ව්‍යසනය පිළිබඳ වගකීම රජය භාරගන්නා බව අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ ප්‍රකාශක නරේන්ද්‍ර තනේජා අද ප්‍රකාශ...
විදෙස්ඕස්ට්රේලියාවේ සංචාරක තහනම ජාත්‍යන්තරයේ විවේචනයටMohamed DilsadMay 3, 2021 by Mohamed DilsadMay 3, 2021020 (UTV | ඕස්ට්‍රේලියාව) – ඉන්දියාවේ සිට පැමිණෙන තම පුරවැසියන්ට ඕස්ට්‍රේලියානු රජය පැනවූ සංචාරක තහනමට අදාළ නීතිමය පියවර ජාත්‍යන්තර මාධ්‍ය තුළ දැඩි ලෙස විවේචනයට ලක්ව ඇති...
විදෙස්වසර 10කට පසු ’තමිල්නාඩුවේ’ බල පෙරළියක්Mohamed DilsadMay 3, 2021 by Mohamed DilsadMay 3, 2021023 (UTV | ඉන්දියාව) – කොරෝනා වසංගත තත්ත්වයේ සීග්‍ර ව්‍යාප්තිය ද නොතකා, ඉකුත් දිනවල පැවැති ඉන්දියානු ප්‍රාන්ත මැතිවරණයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පක්ෂය ප්‍රධාන ප්‍රාන්තයක් දිනාගැනීමට...
විදෙස්දිල්ලි සංචරණ සීමා නීතිය තවත් සතියකින් දීර්ඝ කරයිMohamed DilsadMay 2, 2021May 2, 2021 by Mohamed DilsadMay 2, 2021May 2, 2021020 (UTV | නව දිල්ලිය) – ඉන්දියාවේ නව දිල්ලි අගනුවරට පනවා ඇති සංචරණ සීමා නීතිය තවත් සතියකින් දීර්ඝ කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා....