Trending Newsඑසැන පුවත්ගල්ෆ්විදෙස්දකුණු ගාසා තීරයට රැගෙන යන ආධාර අතරමගදී කොල්ලකයිEditor OJune 22, 2024 by Editor OJune 22, 2024023 (UTV | කොළඹ) – දකුණු ගාසා තීරයට අත්‍යවශ්‍ය ආධාර රැගෙන යාම සහ බෙදාදීම අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇති බව එහි මානුෂීය කටයුතු සම්බන්ධීකරණ සිදුකරන එක්සත් ජාතීන්ගේ...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්යාපාරිකව්යාජ “ඕසෙම්පික්” ඖෂධය පිළිබඳව අනතුරු ඇඟවීමක්Editor OJune 21, 2024 by Editor OJune 21, 2024019 (UTV | කොළඹ) – ව්‍යාජ “ඕසෙම්පික්” ඖෂධය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. එයින් අවධාරණය කර ඇත්තේ, මෙවැනි ව්‍යාජ ඖෂධ ශරීරයට...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්යාපාරිකශ්රී ලංකාවේ ණය තිරසරභාවය වෙනුවෙන් චීනයේ සහායEditor OJune 20, 2024June 20, 2024 by Editor OJune 20, 2024June 20, 2024018 (UTV | කොළඹ) – චීනය හා ශ්‍රී ලංකාව අතර 13 වැනි රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාව පිළිබඳ තොරතුරු චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ලින් ජියියාන් මහතා චීනයේ පැවති නිත්‍ය...
Trending Newsඑසැන පුවත්විදෙස්රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් උතුරු කොරියා සංචාරයකEditor OJune 19, 2024June 19, 2024 by Editor OJune 19, 2024June 19, 2024020 (UTV | කොළඹ) – රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඓතිහාසික උතුරු කොරියා සංචාරය ආරම්භ කරමින් අද (19) උදෑසන උතුරු කොරියාවට පැමිණියේය. රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් උතුරු...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්හජ් වන්දනාකරුවන් 6 දෙනකු අධික උණුසුමෙන් ජීවිතක්ෂයටEditor OJune 16, 2024 by Editor OJune 16, 2024021 (UTV | කොළඹ) – සෞදියේ මක්කම නගරයේ හජ් වන්දනාවට ගොස් සිටින වන්දනාකරුවන් 6 දෙනකු අධික උණුසුම හේතුවෙන් මිය ගොස් තිබෙනවා. මක්කම නගරයේ උෂ්ණත්වය මේ වනවිට...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්දකුණු අප්‍රිකාවේ, වඳුරු උණ වැළඳී දෙදෙනෙක් ජීවිතක්ෂයටEditor OJune 16, 2024 by Editor OJune 16, 2024026 (UTV | කොළඹ) – දකුණු අප්‍රිකාවෙන් වඳුරු උණ මරණ දෙකක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. වඳුරු උණ “එම්. පොක්ස්” ලෙස හඳුන්වයි. . වඳුරු...
Trending Newsඑසැන පුවත්විදෙස්කෙන්යාවේ පොලිස් නිලධාරියෙක් මහෙස්ත්‍රාත් ට වෙඩි තබයිEditor OJune 15, 2024 by Editor OJune 15, 2024020 (UTV | කොළඹ) – කෙන්යානු පොලිස් නිලධාරියෙකු විවෘත අධිකරණයේ දී මහේස්ත්රාත්වරයාට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. කෙන්යාවේ නයිරෝබි අගනුවර අධිකරණයේදීයි මෙම වෙඩි තැබීම සිදුව ඇතියි...
Trending Newsඑසැන පුවත්විදෙස්ව්යාපාරිකපාකිස්තාන ගුවන් සේවයට යුරෝපා ගුවන් තහනම තවදුරටත්Editor OJune 14, 2024 by Editor OJune 14, 2024025 (UTV | කොළඹ) – පාකිස්තාන ගුවන් සේවයේ නියමු බලපත්‍ර වැඩි ප්‍රමාණයක් ව්‍යාජ ලෙස සකස් කර ඇතැයි තොරතුරු අනාවරණය වීම හේතුවෙන් මීට වසර 4කට පෙර පනවනු...
Trending Newsඑසැන පුවත්විදෙස්ඉන්දීය අගමැති ජී7 සමුළුවටEditor OJune 14, 2024June 14, 2024 by Editor OJune 14, 2024June 14, 2024023 (UTV | කොළඹ) – ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද ‘ජී7’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වෙයි. ඒ අනුව, තෙවැනි වරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ මෝදිගේ පළමු විදෙස්...
Trending Newsවිදෙස්යුක්රේන ජනාධිපතිගේ උපන් ගමට මිසයිල පුහාරEditor OJune 13, 2024 by Editor OJune 13, 2024023 (UTV | කොළඹ) – යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කිගේ උපන් ගම වන ක්‍රිවි රිහ් නගරය වෙත රුසියාව විසින් මිසයිල ප්‍රහාර එල්ල කර ඇතැයි විදේශ මාධ්‍ය සඳහන්...