විදෙස්අවුරුදු 13 ට අඩු ළමයින්ටත් ‘Insta’Mohamed DilsadMarch 19, 2021 by Mohamed DilsadMarch 19, 2021016 (UTV | කොළඹ) – වයස අවුරුදු 13 ට අඩු පුද්ගලයින් සඳහා පළමු වරට ඉන්ස්ටග්‍රෑම් “ආරක්ෂිතව” භාවිතා කිරීමට ඉඩ දීමට සමාගම විසින් ඉන්ස්ටග්‍රෑම් අනුවාදයක් තැනීම ආරම්භ...
විදෙස්මියන්මාර් හමුදාවේ වෙඩි තැබීම් වලින් 200 ක් මරුටMohamed DilsadMarch 19, 2021 by Mohamed DilsadMarch 19, 2021020 (UTV | මියන්මාරය) – මියන්මාර් විරෝධතාකරුවන් පෙට්‍රල් පිරවූ මොලටෝව් කොක්ටේල් නැමැති බෝම්බවලින් හමුදාවට ප‍්‍රහාර එල්ල කිරීම නිසා තත්ත්වය තවත් දරුණු අතට හැරී ඇති බව විදෙස්...
විදෙස්යුරෝපයේ ප්‍රමුඛ රටවල් කිහිපයක් ඇස්ට්‍රා සෙනෙකා එන්නත යළි අරඹයිMohamed DilsadMarch 19, 2021 by Mohamed DilsadMarch 19, 2021023 (UTV | යුරෝපය) – ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදීම යළි ආරම්භ කිරීමට යුරෝපයේ ප්‍රමුඛ රටවල් කිහිපයක් තීරණය කර ඇත. ඒ අනුය ජර්මනිය , ප්‍රංශය...
විදෙස්මුකේෂ් අම්බානි ඝාතනය කිරීමට සැලසුම් කළ පොලිස් නිලධාරියා අත්අඩංගුවටMohamed DilsadMarch 18, 2021 by Mohamed DilsadMarch 18, 2021022 (UTV | ඉන්දියාව) – ඉන්දියාවේ සුපිරි කෝටිපති මුකේෂ් අම්බානි පුපුරණ ද්‍රව්‍ය පිරවූ වාහනයක් මගින් ඝාතනය කිරීමට දියත් කළ සැලසුම මෙහෙය වූ මුම්බායි නගරයේ පොලිස් නිලධාරියකු...
විදෙස්එන්නත් නොදෙන බවට යුරෝපා කොමිසමෙන් රතු එළියක්Mohamed DilsadMarch 18, 2021 by Mohamed DilsadMarch 18, 2021022 (UTV | යුරෝපය) – යුරෝපා සංගමයට අයත් රටවලට ප්‍රමාණවත් පරිදි එන්නත් නොලැබෙන්නේ නම් අනෙකුත් රටවලට එන්නත් අපනයනය සීමා කිරීමට සිදුවනු ඇති බවට යුරෝපා කොමිසම අනතුරු...
විදෙස්ටැන්සානියාවේ ජනාධිපති අභාවප්‍රාප්ත වෙයිMohamed DilsadMarch 18, 2021 by Mohamed DilsadMarch 18, 2021017 (UTV| ටැන්සානියාව) – ටැන්සානියාවේ ජනාධිපති ජෝන් මගුෆුලි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මොහු ජීවිතක්ෂයට පත්වීමට හේතුව නිශ්චිතව සඳහන් කර නොමැති අතර ඇතැම් පිරිස් ප්‍රකාශ කළේ...
විදෙස්ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින්ගේ වාර්තාගත ඉහළ යාමක්Mohamed DilsadMarch 17, 2021 by Mohamed DilsadMarch 17, 2021028 (UTV | ඉන්දියාව) – පසුගිය ජනවාරි මාසයේ එන්නත්කරණය ආරම්භ වීමත් සමග යම් පාලන මට්ටමක පැවති ඉන්දියාවේ කොරෝනා වෛරස ව්‍යාප්තිය යළි අවදානම් සහගත ලෙස ඉහළ යමින්...
විදෙස්ඇමෙරිකාවේ ස්පා තුනක වෙඩි තැබීම් වලින් 8 දෙනෙක් මරුටMohamed DilsadMarch 17, 2021 by Mohamed DilsadMarch 17, 2021016 (UTV | ඇමෙරිකාව) – ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝර්ජියා ප්‍රාන්තයේ සම්බාහන ආයතන තුනකදී ඊයේ (16) සිදුව ඇති වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව...
විදෙස්කිම් ජොන් අන්ගේ සොහොයුරිය ඇමරිකාවට අනතුරු අඟවයිMohamed DilsadMarch 17, 2021 by Mohamed DilsadMarch 17, 2021014 (UTV | ඇමරිකාව) – ඇමරිකා එක්සත් ජනපදයේ ජෝ බයිඩ්න් පරිපාලනයට උතුරු කොරියාව විසින් අනතුරු ඇඟවීමක් කර ඇත. ඒ උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ගේ බලගතු...
විදෙස්දශකයක කාලයකින් පසු බීජිං නුවර හරහා දැවැන්ත වැලි කුණාටුවක්Mohamed DilsadMarch 16, 2021 by Mohamed DilsadMarch 16, 2021017 (UTV | චීනය) – දශකයකට ආසන්න කාලයකට පසු චීනයේ බීජිං අගනුවර හරහා ඊයේ (15) හමා ගිය දැවැන්ත වැලි කුණාටුවක් හේතුවෙන් නගරය පුරා වැලි හා කුණු...