කලාඑල්ෆින්ස්ටන්, ටවර් හෝල් යළි අරින්න අවසරMohamed DilsadFebruary 2, 2021 by Mohamed DilsadFebruary 2, 2021018 (UTV | කොළඹ) – එල්ෆින්ස්ටන් සහ ටවර් හෝල් රංග ශාලා නැවත විවෘත කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අවසර ලබාදී ඇත. ඒ අනුව කොවිඩ් 19 වැළක්වීමට...
කලාරෙස්ලින් පිටියේ සුපිරි මල්ලවපොර ශූරයා හඬකැවීම් ශිල්පියෙකු වෙයිMohamed DilsadFebruary 1, 2021 by Mohamed DilsadFebruary 1, 2021020 (UTV | ඇමරිකාව) – රෙස්ලින් පිටියේ සුපිරි මල්ලවපොර ශූරයෙකු වන රෝමන් රේන්ස් මේ වනවිට හොලිවුඩ් කාටුන් චිත්‍රපට රැසක් සඳහා සම්බන්ධව සිටින බව වාර්තා වෙයි. 2019...
කලාරංගන ශිල්පී බිමල් ජයකොඩිටත් කොරෝනාMohamed DilsadJanuary 29, 2021 by Mohamed DilsadJanuary 29, 2021013 (UTV| කොළඹ) – ප්‍රවීණ රංගන ශිල්පී බිමල් ජයකොඩිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි. ඒ බව තහවුරු කරමින් ඔහු සිය සාමාජ මාධ්‍ය ගිණුමේ...
කලාWilly Wonka චරිතය නැවතත් චිත්‍රපටයක් ලෙස එළිදැක්වීමට සූදානම්Mohamed DilsadJanuary 23, 2021 by Mohamed DilsadJanuary 23, 2021019 (UTV | ඇමරිකාව) – Charlie and the Chocolate Factory චිත්‍රපටය ඔස්සේ වැඩිහිටි කුඩා බොහෝ දෙනා ආදරය කරපු චරිතයක් වන Willy Wonka චරිතය ඔස්සේ නැවතත් චිත්‍රපටයක්...
කලාශ්රී ලංකා පදනම් ආයතනයෙන් එක්දින චිත්‍රපට දැක්මක්Mohamed DilsadJanuary 21, 2021 by Mohamed DilsadJanuary 21, 2021014 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා පදනම් ආයතනය විසින් එක්දින චිත්‍රපට දැක්මක් පැවැත්වෙනවා. ඒ colombo film school ‘master class’ වැටසටහනට සමගාමීවයි. කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන්...
කලාසිනමා කර්මාන්තය නැංවීමට බදු සහනMohamed DilsadJanuary 14, 2021 by Mohamed DilsadJanuary 14, 2021018 (UTV |කොළඹ ) – චිත්‍රපට නිෂ්පාදනය සහ චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා භාවිතා කරන උපකරණ ආනයනය කිරීමේදී තීරු බදු සහන ද හිමි වන බව රජය පවසයි....
කලාදේශීයසිනමා කර්මාන්තය විනෝද බද්දෙන් නිදහස්Mohamed DilsadJanuary 11, 2021January 11, 2021 by Mohamed DilsadJanuary 11, 2021January 11, 2021021 (UTV |කොළඹ) – සිනමා කර්මාන්තය වසර දෙකක කාලයක් සඳහා විනෝද බද්දෙන් නිදහස් කිරීමට අද (11) දින අදාළ අමාත්‍යාංශවලට අනුමැතිය ලබා දෙයි. ඒ කොවිඩ්-19 හමුවේ දේශීය...
කලාපොප් ගායිකා ජෙනිෆර් ලොෆේස්ගේ නවතම චිත්‍රපටය [PHOTOS]Mohamed DilsadJanuary 7, 2021 by Mohamed DilsadJanuary 7, 2021015 (UTV | ඇමරිකාව) – ජනප්‍රිය ඇමෙරිකානු පොප් ගායිකා ජෙනිෆර් ලොෆේස් කාලයකට පසුව චිත්‍රපට නිෂ්පාදනයට යොමුව ඇති බව වාර්තා වෙයි. ජෙනිෆර් අවසන් වරට චිත්‍රපටයක් නිෂ්පාදනය කරනු...
කලාදේශීයරටපුරා සිනමාහල් ඇරේMohamed DilsadJanuary 1, 2021January 1, 2021 by Mohamed DilsadJanuary 1, 2021January 1, 2021018 (UTV |කොළඹ) – දිවයින පුරා සියලු සිනමාහල් අද සිට යළි විවෘත කෙරේ. සිනමා හලක සම්පූර්ණ ආසන ධාරිතාවෙන් 25% ක ප්‍රමාණයක් පමණක් එනම් 1/4 ක් පමණක්...
කලාගායන ශිල්පී ෂෙල්ටන් මුතුනමගේ අභාවප්‍රාප්ත වෙයිMohamed DilsadDecember 28, 2020December 28, 2020 by Mohamed DilsadDecember 28, 2020December 28, 2020016 (UTV |කොළඹ) – ප්‍රවීණ ගායන ශිල්කපී ෂෙල්ටන් මුතුනමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි. මියයන විට ඔහු 73 හැවිරිදි වියේ පසුවිය. ඔහු කලක් රෝගාතුරව මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින්...