කලාරජිනිකාන්ත් හදිසියේ රෝහල්ගත කරයිMohamed DilsadDecember 25, 2020 by Mohamed DilsadDecember 25, 2020016 (UTV | ඉන්දියාව) – දකුණු ඉන්දීය ජනප්‍රිය නළු රජිනිකාන්ත් රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ඔහුට ඇති වූ හදිසි හෘදයාබාද තත්ත්වයක් හේතුවෙන් මෙලෙස...
කලාපියුමි – රංජන් විවාහයේ නොදුටු සේයා පෙළක් [PHOTOS]Mohamed DilsadDecember 23, 2020 by Mohamed DilsadDecember 23, 2020021 (UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සහ නිරූපිකාවක් ලෙසත් රංගන ශිල්පිණියක් ලෙසත් ක්ෂේත්රයේ යෙදෙන පියුමි හංසමාලි මංගල ඡායාරූප පෙළක් සඳහා පෙනී සිට...
කලාසෞම්ය ලියනගේ යළි සෞන්දර්ය විශ්වවිද්‍යාලයටMohamed DilsadDecember 21, 2020 by Mohamed DilsadDecember 21, 2020019 (UTV |කොළඹ) – සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් ඉවත් කරන ලද සෞම්‍ය ලියනගේ යළි මහාචාර්ය තනතුරේ පිහිටුවා තිබේ. පසුගිය සැප්තැම්බර් මස 22 වැනිදා නාට්‍ය හා නර්තන පීඨයේ මහාචාර්යවරයාව...
කලා‘ද ලෝර්ඩ් ඔෆ් ද රිංග්ස්’ කතා මාලාවට එක් වන ලාංකික කාන්තාව[PHOTOS]Mohamed DilsadDecember 9, 2020December 9, 2020 by Mohamed DilsadDecember 9, 2020December 9, 2020016 (UTV |එංගලන්තය) – ලොව පුරා ජනප්‍රිය හොලිවුඩ් කතා මාලාවක් වන “ද ලෝර්ඩ් ඔෆ් ද රිංග්ස්” හි රඟපෑම සඳහා ශ්‍රී ලාංකාවේ උපන් නිළියක් ද තෝරාගෙන තිබේ....
කලාහෙළයේ මහා ගාන්ධර්වයන්ගේ 93 වන ජන්ම දිනය අදයිMohamed DilsadDecember 5, 2020 by Mohamed DilsadDecember 5, 2020023 (UTV| කොළඹ) – හෙළයේ මහා ගාන්ධර්වයා යනුවෙන් විරුදාවලි ලත් මෙරට සංගීත වංශ කතාව ආසන්නත ම වසර 40 කට අධික කාලයක් මුළුල්ලේ ශාස්ත්‍රීය හා පර්යේෂණාත්මක පාර්ශ්වයෙන්...
කලාආශා ඩි වොස් මේ වසරේ සාගර වීරවරිය වෙයිMohamed DilsadDecember 2, 2020 by Mohamed DilsadDecember 2, 2020120 (UTV |කොළඹ) – මෙරට ප්‍රධාන සාගර විද්‍යාඥවරියක් වන ආශා ඩි වොස් 2020 වසරේ සාගර වීරවරිය (Sea Hero)ලෙස නම් කර තිබේ. ඒ ලොව ප්‍රකට සාගර සංරක්ෂණ...
කලාලංකාවේ ආඩම්බරයි ගීතයට ඉන්දුනීසියාවේ විශාල ප්‍රතිචාරයක්Mohamed DilsadNovember 28, 2020 by Mohamed DilsadNovember 28, 2020016 (UTV |ඉන්දුනීසියාව) – ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගීත නිර්මාණයක් වන ‘ආඩම්බරයි බැලුවම නම්’ ගීතය ඉන්දුනීසියාවේ ද ජනප්‍රියම ගීතයක් බවට පත්ව තිබේ. ඉරාජ් විසින් කරන ලද මේ...
කලාදේශීයනව ආසාදිතයින් 211ක්Mohamed DilsadNovember 26, 2020November 26, 2020 by Mohamed DilsadNovember 26, 2020November 26, 2020021 (UTV|කොළඹ ) – අද දිනය තුළ තවත් ආසාදිතයින් 211 දෙනෙකු හදුනා ගෙන තිබේ. ඔවුන් සියළු දෙනාම කලින් හදුනාගත් ආසාදිතයින්ගේ සමීපතමයන් වේ. මේ දක්වා අද...
කලාදේශීයබයිලා සංගීතයේ පෙරළිකාර පෝල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයිMohamed DilsadNovember 16, 2020 by Mohamed DilsadNovember 16, 2020015 (UTV | කොළඹ) – ජනප්‍රිය ගායන ශිල්පී පෝල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී ඇත. බයිලා ගායනයෙන් සුවිශේෂී දස්කම් පෑ ඒ මහතා මිය යන විට 69 වන...
කලාදේශීයටෙලි නාට්‍යය අධ්‍යක්ෂවරයෙකු වන සිඞ්නි චන්ද්‍රසේකර අභාවප්‍රාප්ත වෙයිMohamed DilsadNovember 14, 2020 by Mohamed DilsadNovember 14, 2020021 (UTV | කොළඹ) – ප්‍රවීන ගේයපද රචකයෙකු හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු වන සිඞ්නි චන්ද්‍රසේකර අභාවප්‍රාප්ත වෙයි. රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අද අභාවප්‍රාප්ත වී තිබේ. මියයන...