දේශීයප්‍රමුඛ පුවත 1නව පාර්ලිමේන්තුව ලබන 20 වනදා රැස්වෙයි [GAZETTE]Mohamed DilsadAugust 4, 2020 by Mohamed DilsadAugust 4, 2020020 (UTV | කොළඹ) – නව පාර්ලිමේන්තුව අගෝස්තු මස 20 වනදා රැස්විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය....
දේශීයප්‍රමුඛ පුවත 1සම්පායෝ අධිකරණයට රැගෙන යයිMohamed DilsadAugust 2, 2020August 2, 2020 by Mohamed DilsadAugust 2, 2020August 2, 2020023 (UTV | මීගමුව) – අත්අඩංගුවට ගත් දැනට වරෙන්තු ලබා සිටින මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන යයි. ඔහු...
දේශීයප්‍රමුඛ පුවත 1මහ මැතිවරණ ප්රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්Mohamed DilsadAugust 2, 2020 by Mohamed DilsadAugust 2, 2020020 (UTV |කොළඹ) – මහ මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු අද (02) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියෙන්...
දේශීයප්‍රමුඛ පුවත 1රාජාංගණය සංචරණ සීමා අද සිට සම්පූර්ණයෙන් ඉවතටMohamed DilsadJuly 31, 2020 by Mohamed DilsadJuly 31, 2020019 (UTV | අනුරාධපුරය) – රාජාංගණය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය තුළ පනවා තිබූ සංචරණ සීමා අද (31) සිට සම්පූර්ණයෙන් ඉවත් කෙරෙනු ඇත. ඒ අනුව යාය...
දේශීයප්‍රමුඛ පුවත 1නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද සිට තැපැල් කාර්යාලයෙන්Mohamed DilsadJuly 30, 2020July 30, 2020 by Mohamed DilsadJuly 30, 2020July 30, 2020024 (UTV | කොළඹ) – මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබුණු ඡන්ද දායකයෙකු වෙතොත් අදාළ තැපැල් කාර්යාලයෙන් අද (30) දිනයේ සිට ඒවා ලබාගත හැක. ...
දේශීයප්‍රමුඛ පුවත 1රජයේ පාසල් නැවත නිවාඩු දෙයිMohamed DilsadJuly 29, 2020 by Mohamed DilsadJuly 29, 2020018 (UTV | කොළඹ ) – සියලුම රජයේ පාසල්වලට මෙවර මහ මැතිවරණය පැවැත්වෙන සතිය තුළ නිවාඩු ලබා දීමට තීරණය කර තිබේ. අද (29) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති...
දේශීයප්‍රමුඛ පුවත 1ප්රමුඛ පුවත 2අරාබියේ සිට පැමිණි අයෙකුටත් කොරෝනාMohamed DilsadJuly 29, 2020 by Mohamed DilsadJuly 29, 2020022 (UTV | කොළඹ ) – කොවිඩ් -19 වෛරසය ආසාදනය වු තවත් පුද්ලයෙක් හමු වු බව සෞඛ්‍ය අංශ පවසති. මෙම ආසාදිතයා එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සිට...
දේශීයප්‍රමුඛ පුවත 1මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු යළි සේවයටMohamed DilsadJuly 29, 2020July 29, 2020 by Mohamed DilsadJuly 29, 2020July 29, 2020023 (UTV |කොළඹ) – දින 11 ක් අඛණ්ඩව ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් පසු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද (29) පෙරවරු 7 යි 30 සිට යළි සේවයට වාර්තා...
දේශීයප්‍රමුඛ පුවත 1රාජාංගණයේ යාය 1 සහ 2 සංචරණ සීමා ලිහිල් කෙරේMohamed DilsadJuly 28, 2020 by Mohamed DilsadJuly 28, 2020017 (UTV| අනුරාධපුරය) – කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ සංචරණයට සීමා පැනවූ රාජාංගණයේ යාය 1 සහ 2 යන ප්‍රදේශවල සීමාවන් ලිහිල් කළ බව එම ප්‍රදේශය භාර...
දේශීයප්‍රමුඛ පුවත 1පක්ෂ ලේකම්වරු සහ නිලධාරීන් අතර සාකච්ඡාවක්Mohamed DilsadJuly 27, 2020July 27, 2020 by Mohamed DilsadJuly 27, 2020July 27, 2020018 (UTV |කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් අද(27) පැවැත්වේ. ඒ දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතරය. ඊට සියලු පක්ෂ ලේකම්වරුන් හා නියෝජිතයින්...