ප්රමුඛ පුවත 1පොලිතීන් භාවිතය මධ්‍යම පළාත තුළ තහනම්Mohamed DilsadApril 27, 2017 by Mohamed DilsadApril 27, 2017020 (උදයම්,මහනුවර) – මධ්‍යම පළාත තුළ පොලිතීන් භාවිතය තහනම් කිරීමට සුදානම් වෙයි. රට තුළ පවතින කුණු ප්රශ්නය නිසා මේ පිළිබඳ තීරණයක් ගැනීමට සිදු වන බව මධ්‍යම ...
ප්රමුඛ පුවත 1අද ගුවන් කාලසටහනේ වෙනසක්Mohamed DilsadApril 27, 2017April 27, 2017 by Mohamed DilsadApril 27, 2017April 27, 2017019 (උදයම්,කොළඹ) – අද(27) දිනයේ ගුවන් කාලසටහනේ වෙනසක් සිදු වන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.ඒ ඉන්දියානු ගුවන් සීමාව වසා දැමීම හේතුවෙනි. පරීක්ෂණාත්මක ගුවන් ගමනක් සිදු...
ප්රමුඛ පුවත 1කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය අද සිටMohamed DilsadApril 27, 2017April 27, 2017 by Mohamed DilsadApril 27, 2017April 27, 2017020 (උදයම්,කොළඹ) – කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය අද පැවැත්වෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. මෙවර විභාගය පැවැත්වෙන්නේ පරිගණක ආශ්රයෙන් පමණි. අද සිට මාස...
ප්රමුඛ පුවත 1අම්පාර මාණීක්කමඩු ප්‍රදේශයේ ඉදිවන බෞද්ධ විහාරස්ථානය ගැන විශේෂ සාකච්ජාවක්Mohamed DilsadApril 26, 2017 by Mohamed DilsadApril 26, 2017017 (උදයම්,අම්පාර) – අම්පාර මාණීක්කමඩු ප්‍රදේශයේ ඉදිවන බෞද්ධ විහාරස්ථානයක් සම්බන්ධයෙන් ඇතිවු ගැටලුවක් සම්බන්ධයෙන්, බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමීයන් ඇතුළු භික්ෂුන් වහන්සේලා කණ්ඩායමක්...
ප්රමුඛ පුවත 1කොළඹ කුණු මුතුරාජවෙලටMohamed DilsadApril 26, 2017 by Mohamed DilsadApril 26, 2017020 (උදයම්,කොළඹ) – කොළඹ මහා නගර සභාවේ කසළ බැහැර කිරීම සඳහා මුතුරාජවෙල ප්‍රදේශයේ සනීපාරක්ෂක කසළ රැඳවුමක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය හිමි වෙයි. මේ සඳහා පළාත් සභා හා...
ප්රමුඛ පුවත 1රතුපස්වල වෙඩි තැබීමට සම්බන්ධ හමුදා සාමාජිකයන් යළි රක්ෂිත බන්ධනාගාරයටMohamed DilsadApril 26, 2017 by Mohamed DilsadApril 26, 2017023 (උදයම්,ගම්පහ) – රතුපස්වල වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි හමුදා සාමාජිකයන් තිදෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ. ඒ ඔවුන් අද පෙරවරුවේ ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත්...
ප්රමුඛ පුවත 1මෙරට සම්ප්‍රදායික ඥානය හා සම්ප්‍රදායික සංස්කෘතික ප්‍රකාශන වල බුද්ධිමය අයිතිය ලබා ගැනීමේ ජාතික වැඩසටහන ඇරඹෙයිMohamed DilsadApril 26, 2017April 26, 2017 by Mohamed DilsadApril 26, 2017April 26, 2017018 (උදයම්,කොළඹ) – ‘‘ අපේ රටේ විවිධ ක්ෂේත්රයන් ඔස්සේ වසර දහස් ගණනක් ඒකරාශී වූ පාරම්පරික දැනුම් සම්භාරයක් ඉතිරිව තිබෙනවා. මේ දැනුම අපි අපේ රටේ සම්පතක් ලෙස...
ප්රමුඛ පුවත 1නීති විරෝධීව ගෙන්වූ ලොකු ලූණු බීජ තොගයක් සමග සැකකරුවන් පිරිසක් අත්අඩංගුවටMohamed DilsadApril 26, 2017April 26, 2017 by Mohamed DilsadApril 26, 2017April 26, 2017024 (උදයම්,මන්නාරම) – නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද ලොකු ලූණු බීජ ඇසුරුම් 20 ක් සමග සැකකරුවන් පස් දෙනෙකු මන්නාරම සිලාවතුර මුහුදු තීරයේ දී...
ප්රමුඛ පුවත 1ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ට වරෙන්තුMohamed DilsadApril 25, 2017 by Mohamed DilsadApril 25, 2017019 (උදයම්,කොළඹ) – ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කරයි. ඊයේ (24) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ...
ප්රමුඛ පුවත 1පළාත් පාලන ඡන්ද විමසීම ගැන විශේෂ කැබිනට් පත්‍රිකාවක්Mohamed DilsadApril 25, 2017 by Mohamed DilsadApril 25, 2017022 (උදයම්,කොළඹ) – පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ කැබිනට් පත්‍රිකාවක් අද(25) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවේ. පළාත් සභා හා පළාත්...