ප්රමුඛ පුවත 1විමල් ඇප ඉල්ලා අභියාචනාධිකරණයට යයිMohamed DilsadApril 4, 2017 by Mohamed DilsadApril 4, 2017016 (උදයම්, කොළඹ) – රජයේ වාහන අවභාවිතයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ යළිත් ඇප ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ අද (04) ප්රතිශෝධන පෙත්සමක් ගොනු...
ප්රමුඛ පුවත 1“ත්‍රිරෝද රථ ගෙන්වීම වහාම නතරකළ යුතුයි” – ඇමති නිමල්Mohamed DilsadApril 4, 2017 by Mohamed DilsadApril 4, 2017019 (උදයම්, කොළඹ) – ශ්‍රී ලංකාවට ඔරොත්තු නොදෙන ප්‍රමාණයෙන් ත්‍රිරෝද රථ සංඛ්‍යාව වැඩිවී ඇති බවත් එහෙයින් ත්‍රිරෝද රථ ගෙන්වීම වහාම නතරකළ යුතු යැයි ප්‍රවාහන හා සිවිල්...
ප්රමුඛ පුවත 1“ඖෂධ කල් ඉකුත්වීමේ අවධානමක් නෑ” – රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවMohamed DilsadApril 4, 2017 by Mohamed DilsadApril 4, 2017023 (උදයම්, කොළඹ) – රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ආනයනය කර ඇති ඖෂධ වර්ග 53 ක් මාර්තු මාසයේ සිට සැප්තැම්බර් මාසය තෙක් කල් ඉකුත්වන බවට මාධ්‍ය මගින්...
ප්රමුඛ පුවත 1“ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට, ශිෂ්‍ය පරපුරට ඉදිරියට යාමට තිබෙන ප්‍රධාන මාර්ගය අධ්‍යාපනයයි” – අගමැතිMohamed DilsadApril 4, 2017 by Mohamed DilsadApril 4, 2017017 (උදයම්, කොළඹ) – ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට, ශිෂ්‍ය පරපුරට ඉදිරියට යාමට තිබෙන ප්‍රධාන මාර්ගය අධ්‍යාපනයයි.හොදින් අධ්‍යාපනය හදාරා ඉන් උපරිම ප්‍රයෝජන ලබාගත යුතුයි යැයි අග්‍රාමාත්‍ය රනිල්...
ප්රමුඛ පුවත 1හෙට මධ්‍යම රාත්‍රියේ සිට විදුලි සේවක වර්ජනයක්Mohamed DilsadApril 4, 2017April 4, 2017 by Mohamed DilsadApril 4, 2017April 4, 2017014 (උදයම්, කොළඹ) – වැටුප් විෂමතා නිවැරදි නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට (05) මධ්‍යම රාත්‍රියේ සිට දීප ව්‍යාප්ත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සියලුම බලාගාර,...
ප්රමුඛ පුවත 1කාර්ගීල්ස් සමාගමේ නව කිරි නිෂ්පාදනාගාරය ජනපති අතින් විවෘත කෙරේMohamed DilsadApril 4, 2017April 4, 2017 by Mohamed DilsadApril 4, 2017April 4, 2017025 (උදයම්, කොළඹ) – දේශීය කිරි නිෂ්පාදන කර්මාන්තයට දැවැන්ත ආයෝජනයක් එක් කරමින් කාර්ගීල්ස් සමාගම විසින් මීරිගම ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද කොත්මලේ නව කිරි නිෂ්පාදනාගාරය ජනාධිපති ගරු...
ප්රමුඛ පුවත 1ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට ජනපතිගෙන් උපදෙස්Mohamed DilsadApril 4, 2017April 4, 2017 by Mohamed DilsadApril 4, 2017April 4, 2017017 (උදයම්, කොළඹ) – ශී‍්‍ර සම්බුද්ධ ශාසනය ද, ලාංකීය සංඝ ශාසනය ද ස්වකීය අසහාය බුද්ධියෙන්, ධර්ම ශාස්තී‍්‍රය දැනුමෙන් සහ අසීමිත ප්‍රඥා මහිමයෙන් සෝබමාන කළා වූ මහා...
ප්රමුඛ පුවත 1එජාපය හා ශ්රීලනිපය අභිබවා ජවිපෙ වැඩිම ආදායම් ලබන පක්ෂය වෙයිMohamed DilsadApril 4, 2017April 4, 2017 by Mohamed DilsadApril 4, 2017April 4, 2017017 (උදයම්, කොළඹ) – 2015 වර්ෂය අවසානයේදී මෙරට දේශපාලනය තුළ පොහොසත්ම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ...
ප්රමුඛ පුවත 1පේරාදෙණිය සරසවිය තාවකාලිකව වසා දැමේMohamed DilsadApril 3, 2017 by Mohamed DilsadApril 3, 2017021 (උදයම්,මහ නුවර) – පැතිර යන උණ රෝගයක් හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර වසාදැමීමට විශ්වවිද්‍යාල බලධාරීන් තීරණය කරයි. මෙය AH 1 N 1 වෛරසය පැතිර යාමක් බවට සක කෙරේ....
ප්රමුඛ පුවත 1පළමු පාසල් වාරය ලබන 05 වනදා ඇරඹේMohamed DilsadApril 3, 2017 by Mohamed DilsadApril 3, 2017018 (උදයම්,කොළඹ) – රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය ලබන 05 වන දිනෙන් අවසන්වේ. අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ දෙවන පාසල් වාරය අප්‍රේල් මස 26...