ප්රමුඛ පුවත 1කොළොම්බියාවේ ශ්‍රී ලංකා කොන්සල්වරයා පත් කෙරේMohamed DilsadMarch 28, 2017 by Mohamed DilsadMarch 28, 2017018 (උදයම්,කොළඹ) – චමින්ද්‍ර ගමගේ මහතා කොළොම්බියාවේ ශ්‍රී ලංකා කොන්සල්වරයා ලෙස පත් කරයි. විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් මෙම පත්වීම ලබා දී ඇති බව මෙරට කෙලොම්බියානු...
ප්රමුඛ පුවත 1ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින කමිටුව අද රැස්වේMohamed DilsadMarch 28, 2017March 28, 2017 by Mohamed DilsadMarch 28, 2017March 28, 2017024 (උදයම්,කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින කමිටුව අද(28) රැස්වීමට නියමිතය. එය අද පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වෙන බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙවර ශ්‍රී...
ප්රමුඛ පුවත 1වලදමා තිබු අත්බෝම්බ තොගයක් ගොඩ ගනීMohamed DilsadMarch 28, 2017 by Mohamed DilsadMarch 28, 2017023 (උදයම්,මුලතිව්) – මුලතිව් පුදුකුඩිඉරිප්පු නෙත්තලිආරු ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී අත්බෝම්බ සහ බෝම්බ ෆියුස් තොගයක් සොයා ගත් බව පොලිසිය පවසයි. ඊයේ (27) කිලිනොච්චි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාට...
ප්රමුඛ පුවත 1අල්ලස් ලබා ගත් කම්කරු නිලධාරියෙකු අත්අඩංගුවේMohamed DilsadMarch 28, 2017 by Mohamed DilsadMarch 28, 2017023 (උදයම්,මාතර) – රුපියල් 30,000ක් අල්ලස් මුදලක් ලබා ගත් කම්කරු නිලධාරියෙකු අල්ලස් හෝ දුෂණ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනී.මාතර දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ කම්කරු නිලධාරියෙකු මෙලෙස හක්මන...
ප්රමුඛ පුවත 1උත්සව සමය ඉලක්ක කර ගනිමින් දිවයින පුරා විශේෂ වැටලීම්Mohamed DilsadMarch 28, 2017March 28, 2017 by Mohamed DilsadMarch 28, 2017March 28, 2017023 (උදයම්,කොළඹ) – උත්සව සමය ඉලක්ක කර ගනිමින් දිවයින පුරා විශේෂ වැටලීම් ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකරිය පවසයි. විශේෂයෙන් ආහාර ද්‍රව්‍ය, තෙල් වර්ග, ඇදුම්...
ප්රමුඛ පුවත 1අනිද්දා පැය 15ක ජල කප්පාදුවක්Mohamed DilsadMarch 27, 2017 by Mohamed DilsadMarch 27, 2017017 (උදයම්,කොළඹ) – අඹතලේ ජල පවිත්‍රාගාරයෙන් ජලය සැපයෙන ප්‍රදේශවලට ලබන 29දා පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි....
ප්රමුඛ පුවත 1ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර රත්‍රං ජාවාරමක තොරතුරුMohamed DilsadMarch 27, 2017March 27, 2017 by Mohamed DilsadMarch 27, 2017March 27, 2017025 (උදයම්,ඉන්දියාව) – නීතිවිරෝධීව ශ්‍රී ලංකාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන ආ බවට සැක කෙරෙන රත්‍රං කිලෝග්‍රෑම් 16.32 ක් දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රාමනාදපුරම් වෙරළාසන්නයේදී ඊයේ රාත්‍රියේ...
ප්රමුඛ පුවත 1නව දැක්මකින් යුතු ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන ගැන ඇමති රවී හෙළි කරයිMohamed DilsadMarch 27, 2017 by Mohamed DilsadMarch 27, 2017017 (උදයම් , කොළඹ) – අලුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා ලාංකීකයන් වශයෙන් නව දැක්මකින් යුතුව ඉදිරියට කටයුතු කළ යුතු බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා...
ප්රමුඛ පුවත 1දුම්රිය එන්ජින් රියදුරන් වර්ජනය අත්හිටුයිMohamed DilsadMarch 27, 2017March 27, 2017 by Mohamed DilsadMarch 27, 2017March 27, 2017020 (උදයම්,කොළඹ) – අද මධ්‍යම රාත්‍රියේ දියත් කිරීමට සැළසුම් කර තිබු සංකේත දුම්රිය එන්ජින් රියදුරන් වර්ජනය අත්හිටුවයි. ප්‍රවාහන අමාත්‍යංශයේ අද පෙරවරුවේ දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ...
ප්රමුඛ පුවත 1ධීවරයින්ට ටැබ් පරිගණක ලබා දීමට මිලියන 149ක්Mohamed DilsadMarch 27, 2017March 27, 2017 by Mohamed DilsadMarch 27, 2017March 27, 2017019 (උදයම්,කොළඹ) – මෙරට ධීවරයන්ට ටැබ් පරිගණක ලබාදීමට පියවර ගන්නා බව ධීවර අමාත්‍යාංශය පවසයි.ඒ සඳහා රුපියල් මිලියන 149ක මුදලක් වෙන් කර ඇති බව ධීවර හා ජලජ...