ප්රමුඛ පුවත 1තිස්ස අත්තනායකගේ නඩුව කල්යයිMohamed DilsadMarch 20, 2017 by Mohamed DilsadMarch 20, 2017020 (උදයම්,කොළඹ) – කූඨ ලේඛන සැකසීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව ජූලි මස 17 වන දිනට කල් දමා තිබේ....
ප්රමුඛ පුවත 1මන්ත්‍රී විමල් යළි රිමාන්ඩ්Mohamed DilsadMarch 20, 2017 by Mohamed DilsadMarch 20, 2017025 (උදයම්,කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ලබන මස 3 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අද(20) පෙරවරුවේ ඔහු කොටුව මහේස්ත්‍රාත් ලංකා...
ප්රමුඛ පුවත 1පොලිසිය සිදු කළ වෙඩිතැබීමකින් කොල්ලකරුවෙකුට තුවාලMohamed DilsadMarch 20, 2017 by Mohamed DilsadMarch 20, 2017021 (උදයම්,හලාවත) – රන් මාලයක් කොල්ලකා පලායමින් සිටි යතුරුපැදිකරුවන් දෙදෙනෙකුට හලාවත පොලීසියේ නිලධාරීන් වෙඩි තබා තිබේ. අද උදෑසන 8.30 ට පමණ ආරච්චිකට්ටුව ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම...
ප්රමුඛ පුවත 1ශ්‍රී ලංකාවට වසර දෙකක් කල් දීමේ යෝජනාවට තවත් රටවල් කිහිපයක සහයMohamed DilsadMarch 20, 2017 by Mohamed DilsadMarch 20, 2017018 (උදයම්,කොළඹ) – ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 34 වන සැසිවාරය වෙත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා කෙටුම්පත සඳහා ඊයේ (19) දින වන විට තවත්...
ප්රමුඛ පුවත 1ත්‍රිකුණාමලයේ තවත් ඩෙංගු මරණයක්,රෝග මර්ධනයට සහයකයින් 100 දෙනෙකු අද සිටMohamed DilsadMarch 20, 2017March 20, 2017 by Mohamed DilsadMarch 20, 2017March 20, 2017021 (උදයම්,ත්‍රිකුණාමලය) – ඩෙංගු වැළඳීමෙන් ත්‍රිකුණාමලය,පල්ලෙකොට්ටෙයි ප්‍රදේශයේ 29 හැවිරිදි ගැබිණි මාතාවක්ද ඊයේ මිය ගොස් තිබේ. මේ අතර කින්නියා ප්‍රදේශයේ මදුරු මර්දනය සඳහා තෝරාගත් ඩෙංගු මදුරු මර්දන...
ප්රමුඛ පුවත 1චීන ආරක්ෂක අමාත්‍යවරයා දිවයිනටMohamed DilsadMarch 19, 2017 by Mohamed DilsadMarch 19, 2017022 (උදයම්,කොළඹ) – තුන්දින නිල සංචාරයක් සඳහා චීන ආරක්ෂක අමාත්‍ය චෑන් වෑන්කුවන් මහතා අද රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිනී මට නියමිතයි. චීන මහජන විමුක්ති හමුදාවේ ජනරාල්වරයෙකු වන...
ප්රමුඛ පුවත 1කන්ටේනර් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් ඉවත් කිරීමට පියවරMohamed DilsadMarch 18, 2017 by Mohamed DilsadMarch 18, 2017024 (උදයම්,ගාල්ල) – දක්ෂිණ අධිවේගී මාර්ගයේදී අනතුරට පත්ව නවතා දමා තිබු කන්ටේනර් රථය එම ස්ථානයෙන් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කරයි. ඊයේ පස්වරුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේදී බද්දේගම සහ පින්නව අතර...
ප්රමුඛ පුවත 1ගුරු හිඟය ඉදිරි වසර 02ක ඇතුළත අවසන් කරන බව අධ්‍යාපන ඇමති කියයිMohamed DilsadMarch 17, 2017 by Mohamed DilsadMarch 17, 2017019 (උදයම්,කුරුණෑගල) – මෙරට පාසල්වල පවතින ගුරු හිඟය ඉදිරි වසර 02ක ඇතුළත අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ ඇතැම් දේශපාලකයින්...
ප්රමුඛ පුවත 1බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ කාන්තාවක ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවටMohamed DilsadMarch 17, 2017 by Mohamed DilsadMarch 17, 2017021 (උදයම්,කොළඹ) – කළුතරදී බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට නවාතැන් ලබාදීමේ චෝදනා මත කාන්තාවක අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. ගාල්ල වලහන්දුව ප්‍රදේශයේ...
ප්රමුඛ පුවත 1රක්ෂිතවල පස්, වැලි, බොරළු සහ කළුගල් කැණීම සදහා බලපත්‍ර ලබාදීම තාවකාලිකව නතර කරයිMohamed DilsadMarch 17, 2017March 17, 2017 by Mohamed DilsadMarch 17, 2017March 17, 2017018 (උදයම්,කොළඹ) – වන සංරක්ෂණයට අයත් රක්ෂිතවල පස්, වැලි, බොරළු සහ කළුගල් කැණීම සදහා බලපත්‍ර ලබාදීම තාවකාලිකව නතර කර ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව් පවසයි. මෙතෙක්...