ප්රමුඛ පුවත 1අද පස්වරුවේත් වැසිMohamed DilsadMarch 11, 2017 by Mohamed DilsadMarch 11, 2017019 (උදයම්,කොළඹ) – දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන, පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දකුණු සහ...
ප්රමුඛ පුවත 1බෝතල් කළ පානීය ජලය මිලදී ගැනීමේදී ප්‍රමිති සහතිකය ගැන සැළකිලිමත් වන්නMohamed DilsadMarch 11, 2017 by Mohamed DilsadMarch 11, 2017021 (උදයම්,කොළඹ) – බෝතල් කළ පානීය ජලය සඳහා ප්‍රමිති සහතිකය අනිවාර්ය කර ඇති බැවින් ඒ පිලිබඳ සැළකිලිමත් වන ලෙස ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය දැනුම් දෙයි. එහි අධ්යක්ෂ...
ප්රමුඛ පුවත 1දුම්රියේ ගිය දෙදෙනෙක් පාළමක ගැටී මරුටMohamed DilsadMarch 10, 2017 by Mohamed DilsadMarch 10, 2017025 (උදයම්,කොළඹ) – කොල්ලුපිටියේදී දුම්රියේ ගමන් කළ දෙදෙනෙකු පාලමක ගැටී එක් පුද්ගලයෙක් එම ස්ථානයේදීම මියගොස් ඇති බව පොලිසිය පවසයි. අනතුරින් බරපතල තුවාල ලැබූ තවත් පුද්ගලයෙක් කොළඹ...
ප්රමුඛ පුවත 1කෝටි 2 ක් පමණ වටිනා කේරළ ගංජා තොගයක්Mohamed DilsadMarch 10, 2017 by Mohamed DilsadMarch 10, 2017018 (උදයම්,යාපනය) – චාවකච්චේරි බටහිර පේසාලේ ප්‍රදේශයේ තිබී රුපියල් කෝටි 2 ක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් සොයා ගනී. එම ප්‍රදේශයේ කුඹුරක පාර්සල් කිහිපයක් දමාගොස් ඇති...
ප්රමුඛ පුවත 1මාලදිවයින් ගුරුවරුන්ට ශ්‍රී ලංකාවේදී ගුරු පුහුණුවMohamed DilsadMarch 10, 2017 by Mohamed DilsadMarch 10, 2017024 (උදයම්,කොළඹ) – මාලදිවයින් ගුරුවරුන්ට ශ්‍රී ලංකාවේදී ගුරු පුහුණුව ලබාදීම සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට නියමිතය. අධ්‍යාපන නිලධාරීන් සමඟ ඊයේ (09) දින මාලදිවයින වෙත පිටත්ව...
ප්රමුඛ පුවත 1කල් ඉකුත් වූ කීරි සම්බා තොගයක් විකිණීමට ගත් උත්සාහයක්Mohamed DilsadMarch 10, 2017March 10, 2017 by Mohamed DilsadMarch 10, 2017March 10, 2017015 (උදයම්,කොළඹ) – රුපියල් ලක්ෂ 10ට වඩා වැඩි වටිනාකමකින් යුතු කල් ඉකුත් වූ කීරි සම්බා කිලෝ ග්‍රෑම් 7825 ක් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය පවසයි. මෙම සහල්...
ප්රමුඛ පුවත 1පාර්ලිමේන්තුව කල් තබයිMohamed DilsadMarch 10, 2017 by Mohamed DilsadMarch 10, 2017017 (උදයම්,කොළඹ) – පාර්ලිමේන්තුව ලබන 21 වනදා දක්වා කල් තබන බව කථානායකවරයා දැනුම් දෙයි. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ උණුසුම් වාද විවාද හේතුවෙන් කථානායකවරයා විසින් මෙම පියවර ගෙන...
ප්රමුඛ පුවත 1ඩොල්ෆින් මසුන් මැරූ මාදැල් හිමියාගේ බලපත්‍රය අහෝසීMohamed DilsadMarch 10, 2017 by Mohamed DilsadMarch 10, 2017021 (උදයම්,කොළඹ) – ත්‍රිකුණාමලය ඇතුල්වරාය මුහුදු තීරයේ ඩොල්ෆින් මසුන් මැරීමට සම්බන්ධ වූ මාදැල් හිමියාගේ බලපත්‍රය තහනම් කිරීමට පියවර ගත් බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය...
ප්රමුඛ පුවත 1සැකකටයුතු කාන්තාවෝ දෙදෙනෙක් රත්මලනේදී අත්අඩංගුවටMohamed DilsadMarch 10, 2017 by Mohamed DilsadMarch 10, 2017030 (උදයම්,කොළඹ) – අන්සතු හැඳුනුම්පත් සහ ලියකියවිලි කිහිපයක් තියුණු ආයුධයක් සමග කාන්තාවන් දෙදෙනෙකු ගල්කිස්ස, රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. මෙම සැකකාර කාන්තාවන් සතුව...
ප්රමුඛ පුවත 1TNA නායකයින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සමග සාකචාඡාවකට සුදානම්Mohamed DilsadMarch 10, 2017March 10, 2017 by Mohamed DilsadMarch 10, 2017March 10, 2017017 (උදයම්,වවුනියාව) – දෙමළ ජාතික සන්ධාන නායකයින් සහ උතුරු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර හමුවක් සුදානම් කෙරේ. එය හෙට වව්නියාවේදී පැවැත්වීමට නියමිතය. මෙම හමුවේ අරමුණ වන්නේ...