ප්‍රමුඛ පුවත 1පොලිසියේ ප්‍රථම e-සේවාව ඇරඹේMohamed DilsadMarch 8, 2017 by Mohamed DilsadMarch 8, 2017038 (උදයම්,කොළඹ) – අන්තර්ජාල භාවිතය තුළ රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රථම e-සේවාව ඊයේ (07) පොලිස් මුලස්ථානයේ දී සිදු කෙරුණි. 1998 දී...
ප්‍රමුඛ පුවත 1මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම සවිබලගැන්වුණු කාන්තා සංහතියේ ශක්තිය මත රැදෙන බව ජනපති පවසයිMohamed DilsadMarch 8, 2017 by Mohamed DilsadMarch 8, 2017040 (උදයම්,කොළඹ) – සවිබලගැන්වුණු කාන්තා සංහතියේ ශක්තියෙන් මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම රඳා පවතින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අදට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දින සැමරුම වෙනුවෙන් පණිවුඩයක්...
ප්‍රමුඛ පුවත 1මන්ත්‍රී විමල් සිය 47 වන උපන් දිනය සමරයිMohamed DilsadMarch 7, 2017 by Mohamed DilsadMarch 7, 2017040 (උදයම්,කොළඹ) – රක්ෂිත බන්ධානාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ 47 වන උපන්දිනය අද පාර්ලිමේන්තුවේ භෝජනාගාරයේදී සමරනු ලැබීය. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද...
ප්‍රමුඛ පුවත 1බැදුම්කරයේ නීතිපතිගේ ලිපිය සභාගත කෙරේMohamed DilsadMarch 7, 2017 by Mohamed DilsadMarch 7, 2017040 (උදයම්,කොළඹ) – බැඳුම්කර සිද්ධියට අදාළව පාර්ලිමේන්තුවෙන් යොමුකළ කෝප් වාර්තාව සම්බන්ධයෙන් නීතිපතිවරයා ලිඛිත දැනුම්දීමක් සිදුකළ බව කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දෙයි. අද කතානායකවරයා කියා සිටියේ එය සභාගත...
ප්‍රමුඛ පුවත 1හෙරොයින් කිලෝ13 මුහුදු මාර්ගයෙන් ගෙනා බවට තොරතුරුMohamed DilsadMarch 7, 2017 by Mohamed DilsadMarch 7, 2017057 (උදයම්,කොළඹ) – ග්‍රෑන්ඩ්පාස් නාගලගම්වීදිය ප්‍රදේශයේදී ඊයේ සොයාගත් කෝටි 16ක් පමණ වටිනා හෙරොයින් තොගය මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට රැගෙන විත් ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණ කර...
ප්‍රමුඛ පුවත 1පොලිස් නිලධාරියෙකුට පහර දුන් 3ක් අත්අඩංගුවටMohamed DilsadMarch 7, 2017March 7, 2017 by Mohamed DilsadMarch 7, 2017March 7, 2017041 (උදයම්,කොළඹ) – පාදුක්ක පොලිස් වසමේ පැමිණිල්ලක් සටහන් කරමින් සිටි පොලිස් නිලධාරියෙකුට පහර දී රාජකාරීයට බාධාකිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් 3 කු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය...
ප්‍රමුඛ පුවත 1මුදල් සොරකමකට සම්බන්ධ කාන්තාවන් දෙදෙනෙකු සොයා පරීක්ෂණMohamed DilsadMarch 6, 2017 by Mohamed DilsadMarch 6, 2017039 (උදයම්,කොළඹ) – බොරැල්ල පොලිස් බලප්‍රදේශය තුළදී බස් රථයක ගමන්ගනිමින් සිටි කාන්තාවකගේ අත්බෑගය සොරාගෙන එහි තිබුණු රු. 102300 ක් මුදලක් ගත් සහ එහි තිබුණු ණයවර කාඩ්පතකින්...
ප්‍රමුඛ පුවත 1මන්ත්‍රී විමල් යළි රිමාන්ඩ්Mohamed DilsadMarch 6, 2017 by Mohamed DilsadMarch 6, 2017037 (උදයම්,කොළඹ) – ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මේ මස 20 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ. ඒ අද ඔහු කොළඹ – කොටුව...
ප්‍රමුඛ පුවත 1තබ්බෝව සිට විල්පත්තුව දක්වා විශේෂ සංචාරක කලාපයක්Mohamed DilsadMarch 6, 2017 by Mohamed DilsadMarch 6, 2017046 (උදයම්,කොළඹ) – තබ්බෝව සිට විල්පත්තුව දක්වා වූ කලාපය යා කරමින් විශේෂ සංචාරක කලාපයක් ඇති කිරීමට රජය තීරණය කර තිබෙන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු...
ප්‍රමුඛ පුවත 1ජනපති ඇතුළු පිරිස ඉන්දුනීසියාවේදී හරසරින් පිළිගනීMohamed DilsadMarch 6, 2017March 6, 2017 by Mohamed DilsadMarch 6, 2017March 6, 2017043 (උදයම්,කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර සුකර්නෝ හත්තා ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ. ඉන්දියානු සාගර කලාපීය රටවල රාජ්‍ය නායකයින්ගේ...