ප්රමුඛ පුවත 1ඉන්දියානු සාගර කලාපීය සංගම් රැස්වීමට ඇමති මංගල සහභාගී වෙයිMohamed DilsadMarch 6, 2017 by Mohamed DilsadMarch 6, 2017021 (උදයම්,කොළඹ) – ඉන්දුනීසියාවේ ජකර්තා හි අද (06) පැවැත්වීමට නියමිත ඉන්දියානු සාගර කලාපීය සංගම් (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සහභාගී...
ප්රමුඛ පුවත 1මන්ත්‍රී විමල් අධීකරණයේදී නීතිඥ සහය ප්‍රතික්ෂේප කරයිMohamed DilsadMarch 6, 2017 by Mohamed DilsadMarch 6, 2017021 (උදයම්,කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධීකරණය වෙත රැගෙන එයි. ඒ රජයේ වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන් ඔහුට එරහිව ගොනු කර ඇති නඩුවට...
ප්රමුඛ පුවත 1නව දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල සඳහා ගිවිසුමක් අත්සන් කෙරේMohamed DilsadMarch 6, 2017March 6, 2017 by Mohamed DilsadMarch 6, 2017March 6, 2017019 (උදයම්,කොළඹ) – දුම්රිය මගී ජනතාවට ගමනාගමන පහසුකම් වැඩි කිරීමේ වැඩපිළිවෙළ යටතේ නව දුම්රිය එන්ජින් 10ක් සහ බලවේග කට්ටල 6ක් දුම්රිය දෙපාර්තමේන්තුවට මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු...
ප්රමුඛ පුවත 1මෙරට වන විනාශයේ අඩුවීමක්Mohamed DilsadMarch 6, 2017 by Mohamed DilsadMarch 6, 2017021 (උදයම්,කොළඹ) – මෙරට වන විනාශය පසුගිය දශකය තුළ අඩුවීමක් පෙන්නුම් කරන බව වන සංරක්ෂක දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි. වන සංරක්ෂක ජනරාල් අනුර සතුරුසිංහ මහතා පවසන්නේ ලෝක ආහාර...
ප්රමුඛ පුවත 1අමිතිරිගල ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් 3 දෙනෙකු ජීවිතක්ෂයටMohamed DilsadMarch 5, 2017March 5, 2017 by Mohamed DilsadMarch 5, 2017March 5, 2017018 (උදයම්,රුවන්වැල්ල) – රුවන්වැල්ල අමිතිරිගල ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත් වෙති. තවත් 6 දෙනෙකු මෙහිදී තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි. ඊයේ පස්වරුවේ...
ප්රමුඛ පුවත 1ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් යළිත් දියත් කිරීම පිලිබඳ අවධානයMohamed DilsadMarch 4, 2017 by Mohamed DilsadMarch 4, 2017022 (උදයම්,කොළඹ) – ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් යළිත් දියත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ජාතික ඩෙංගු මර්දන ඒකකයට දැනුම් දී තිබේ. ඒ...
ප්රමුඛ පුවත 1ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු අත්අඩංගුවටMohamed DilsadMarch 4, 2017March 4, 2017 by Mohamed DilsadMarch 4, 2017March 4, 2017022 (උදයම්,කොළඹ) – නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පුල්මුඩේ මුහුදු ප්‍රදේශයේ දී නැගෙනහිර නාවික විධානයට අයත් යාත්‍රාවකට...
ප්රමුඛ පුවත 1හිස නොමැති සිරුරක් ලක් දනව්ව විදුලි බලාගාරය අසලMohamed DilsadMarch 4, 2017 by Mohamed DilsadMarch 4, 2017019 පුත්තලම – කුරුණෑගල මාර්ගයේ ලක් දනව්ව විදුලි බලාගාරය අසළ කැළෑ ප්‍රදේශයක තිබී නාඳුනන මළ සිරුරක් සොයාගෙන ඇති බව පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයෙකි....
ප්රමුඛ පුවත 1පන්නීර් සෙල්වම්ගෙන් ශෂිකලාට තවත් චෝදනාවක්Mohamed DilsadMarch 4, 2017 by Mohamed DilsadMarch 4, 2017019 (උදයම්,ඉන්දියාව) – සිය පක්ෂය ද අහිමි වූ හිටපු මහඇමති ඕ. පන්නීර් සෙල්වම් ශෂිකලා නටරාජන් හෙවත් චින්නම්මාට තව චෝදනාවක් එල්ල කරයි. පන්නීර් සෙල්වම් එල්ල කරන නව...
ප්රමුඛ පුවත 1ආමි නුවන් රක්ෂිත බන්ධනාගරයටMohamed DilsadMarch 4, 2017 by Mohamed DilsadMarch 4, 2017019 (උදයම්,කොළඹ) – අතුරුගිරිය නගරයේ රූපලාවන්‍යගාරයකදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අදාළ සැකකරු වන ගීතනවත්ත ආරච්චිගේ අමිල...