ප්රමුඛ පුවත 1සරසවි සිසුන්ගේ පරිගණක සොරකම් කළ අයෙක් අත්අඩංගුවටMohamed DilsadFebruary 24, 2017 by Mohamed DilsadFebruary 24, 2017025 (උදයම්,කොළඹ) – සරසවි සිසුවෙකු ලෙස පෙනී සිටිමින් වීශ්වවිද්යාලවල නේවාසිකාගාරවලට ඇතුළු වී සිසුන්ගේ ලැප්ටොප් පරිගණක සොරකම් කළ අපරාධ රැසකට චෝදනා එල්ල වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ. මිරිහාන...
ප්රමුඛ පුවත 1ජානිපෙ සිය අස්වීම භාර දෙයිMohamed DilsadFebruary 23, 2017 by Mohamed DilsadFebruary 23, 2017025 (උදයම්,කොළඹ) – ජාතික නිදහස් පෙරමුණ සන්ධානයෙන් ඉවත් වී පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් වන ලිපිය සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර වෙත භාර...
ප්රමුඛ පුවත 1ශෂී වෙල්ගම යළි රිමාන්ඩ් භාරයටMohamed DilsadFebruary 23, 2017 by Mohamed DilsadFebruary 23, 2017018 (උදයම්,කොළඹ) – ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු සභාපති ශෂි වෙල්ගම සහ තවත් අයෙකු යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ. තිබෙනවා. ලබන මස 9 වනදා දක්වා ඔවුන් රක්ෂිත...
ප්රමුඛ පුවත 1වනජීවී නිලධාරීන් අකුරට වැඩ කිරීමේ සුදානමක්Mohamed DilsadFebruary 23, 2017 by Mohamed DilsadFebruary 23, 2017022 (උදයම්,කොළඹ) වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර නිලධාරීන් අද පස්වරුවේ සිට අකුරට වැඩකිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සුදානම්වෙයි. සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්...
ප්රමුඛ පුවත 1බාලදක්ෂ සේවයට කැපවූවන්ට ජනපති අතින් රජත සිංහ සම්මානMohamed DilsadFebruary 23, 2017February 23, 2017 by Mohamed DilsadFebruary 23, 2017February 23, 2017019 (උදයම්,කොළඹ) – ශී‍්‍ර ලංකා බාලදක්ෂ සංගමය වසර හතරකට වරක් පවත්වනු ලබන ජාතික බාලදක්ෂ සම්මාන ප්රදානය ශී‍්‍ර ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්...
ප්රමුඛ පුවත 1කටුකුරුන්ද බෝට්ටු අනතුරින් අතුරුදන්වූ එක් අයෙකු සොයා තවදුරටත් මෙහෙයුම්Mohamed DilsadFebruary 23, 2017 by Mohamed DilsadFebruary 23, 2017018 (උදයම්,කළුතර) – කටුකුරුන්ද බෝට්ටු අනතුරෙන් අතුරුදන්ව සිටි 13 හැවිරිදි දැරියගේ මළ සිරුරද සොයා ගැනීමත් සමග එම අනතුරින් මිය ගිය 16 දෙනෙකුගේ සිරුරු මේ වන විට සොයා...
ප්රමුඛ පුවත 1හෙට සිට වැසි තත්ත්වයේ වර්ධනයක්Mohamed DilsadFebruary 23, 2017 by Mohamed DilsadFebruary 23, 2017022 (උදයම්,කොළඹ) – හෙට (24) සිට විශේෂයෙන් දිවයිනේ දකුණු අර්ධයේ වැසි තත්ත්වයේ නැවතත් වර්ධනය වීමක් අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ බොහෝ...
ප්රමුඛ පුවත 1කොතලහිඹුටු දැව සමග විදේශිකයෙක් කටුනායකදී අත්අඩංගුවටMohamed DilsadFebruary 23, 2017 by Mohamed DilsadFebruary 23, 2017020 ( උදයම්,කොළඹ) – කොතලහිඹුටු දැවයෙන් සාදන ලද කෝප්ප 16 ක් චීනයට රැගෙන යාමට උත්සාහ කළ චීන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව අත්අඩංගුවට ගනී. ඊයේ රාත්‍රියේ මෙම...
ප්රමුඛ පුවත 1නවක වදය ගැන පැමිණිලි දැන් online ක්‍රමයට භාරගැනේMohamed DilsadFebruary 23, 2017 by Mohamed DilsadFebruary 23, 2017022 (උදයම්,කොළඹ) – විශ්වවිද්‍යාලවල සිදුවන නවකවදය හා සම්බන්ධ පැමිණිලි අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සුදානම් වෙයි. ඒ අනුව...
ප්රමුඛ පුවත 1කෝප් කමිටුව සයිටම් ගැන වාර්තාවක් ඉල්ලයිMohamed DilsadFebruary 23, 2017 by Mohamed DilsadFebruary 23, 2017023 (උදයම්,කොළඹ) – මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අවසර ලබාදීමට පැවති නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස කෝප් කමිටුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්...