ප්‍රමුඛ පුවත 1නවකවද සිද්ධියට සම්බන්ධ සරසවි සිසුන්ගේ පන්ති තහනම්Mohamed DilsadFebruary 21, 2017 by Mohamed DilsadFebruary 21, 2017038 (උදයම්,නුවර එළිය) – නවක වදය ලබාදීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගැනුනු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ දෙවන වසරේ සිසුන් 15 දෙනාගේ පන්ති තහනම් කර තිබේ. උපකුලපති මහාචාර්ය...
ප්‍රමුඛ පුවත 1කටුකුරුන්ද බෝට්ටු අනතුරින් මියගිය අයෙකුට ලක්ෂයක වන්දි මුදලක්Mohamed DilsadFebruary 21, 2017February 21, 2017 by Mohamed DilsadFebruary 21, 2017February 21, 2017052 (උදයම්,කොළඹ) – කළුතර, කටුකුරුන්ද මුහුදේදී ධීවර යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්වූ එක් පුද්ගලයෙකු සඳහා රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි. ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර...
ප්‍රමුඛ පුවත 1පාලන මිල නොතකා සහල් වික්ක වෙළෙඳුන් 52 කට වැඩ වැරදීMohamed DilsadFebruary 21, 2017 by Mohamed DilsadFebruary 21, 2017043 (උදයම්,කොළඹ) – වැඩි මිලට සහල් විකුණන ස්ථාන සොයා ඊයේ (20) දිනයේ වැටලීම් 137ක් සිදුකළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්යෙ...
ප්‍රමුඛ පුවත 1කටුකුරුන්දේ බෝට්ටු අනතුරින් මිය ගිය ගණන 12 දක්වා ඉහලටMohamed DilsadFebruary 21, 2017 by Mohamed DilsadFebruary 21, 2017046 (උදයම්,කළුතර) – කළුතර කටුකුරුන්ද මුහුදේදී අනතුරට ලක්වූ යාත්‍රා අනතුරෙන් මියගිය සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිසිය පවසයි. අනතුරින් තුවාල ලබා නාගොඩ රෝහලේ ප්‍රතිකාර...
ප්‍රමුඛ පුවත 1අධ්‍යාපනය ඇමතිට ජාත්‍යන්තර සම්මානයක්Mohamed DilsadFebruary 21, 2017February 21, 2017 by Mohamed DilsadFebruary 21, 2017February 21, 2017039 (උදයම්,කොළඹ) – ලෝක සාමූහික සමාජ වගකීම් සදහා වන World CSR Day and CSR සමුළුවේදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඇගයීමට ලක්වෙයි. ඉන්දියාවේ මුම්බායිහි පසුගියදා (...
ප්‍රමුඛ පුවත 1ඇමරිකානු සෙනෙට් මණ්ඩලයේ නියෝජිතයින් පිරිසක් දිවයිනටMohamed DilsadFebruary 21, 2017February 21, 2017 by Mohamed DilsadFebruary 21, 2017February 21, 2017042 (උදයම්,කොළඹ) – ඇමරිකානු සෙනෙට් මණ්ඩලය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 16 දෙනෙකු ඊයේ රාත්‍රියේ දිවයිනයට පැමිණ තිබේ. මෙම සෙනෙට් මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමේ නායකත්වය පීටර් රොස්කැම් විසින් දරනි ලබයි....
ප්‍රමුඛ පුවත 1මත්කුඩු කිලෝ 8ක් රැගෙන යමින් සිටි පුද්ගලයෙක් අත්අඩංගුවටMohamed DilsadFebruary 21, 2017 by Mohamed DilsadFebruary 21, 2017048 (උදයම්,නුවරඑළිය) – බස් රථයකින් මත් කුඩු ප්‍රවාහනය කළ පුද්ගලයෙකු බගවන්තලාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනේ. කොළඹ සිට බගවන්තලාව දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයේ සිටි සැකකරු සතුව...
ප්‍රමුඛ පුවත 1දකුණු පළාතේ වෛද්‍යවරු වැඩවරතිMohamed DilsadFebruary 21, 2017 by Mohamed DilsadFebruary 21, 2017046 (උදයම්,කොළඹ) – දකුණ පළාතේ රජයේ රෝහල්වල වෛද්‍යවරුන් අද දිනයේ පැය 4ක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට...
ප්‍රමුඛ පුවත 1හිටපු ජනපතිගේ පෙත්සම 13 කැඳවන්න සුදානම්Mohamed DilsadFebruary 20, 2017February 20, 2017 by Mohamed DilsadFebruary 20, 2017February 20, 2017040 (උදයම්,කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොණු කළ පෙත්සම කැඳවීමට කොළඹ දිසා අධිකරණය...
ප්‍රමුඛ පුවත 1පිල්ලෙයාන් යළි බන්ධනාගාරයටMohamed DilsadFebruary 20, 2017 by Mohamed DilsadFebruary 20, 2017031 (උදයම්,මඩකලපුව) – නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මාර්තු මස 6 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ. ඒ අද ඔහු...