ප්රමුඛ පුවත 1සහල් සඳහා මිල පාලනයට අද රාත්‍රියේ ගැසට් පත්‍රයක්Mohamed DilsadFebruary 8, 2017 by Mohamed DilsadFebruary 8, 2017014 (උදයම්,කොළඹ) – ආනයනික සහ දේශීය සහල් සඳහාවන පාලන මිල ඇතුළත් ගැසට් පත්‍රය අද(08) මධ්‍යම රාත්‍රීයේදී නිකුත් කෙරේ. ඒ අනුව කැකුළු සහල් කිලෝවක් රුපියල් 70 ක්...
ප්රමුඛ පුවත 1කාන්තා ප්රචණ්ඩත්වය වැළැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අවධානයMohamed DilsadFebruary 8, 2017 by Mohamed DilsadFebruary 8, 2017022 ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක කාන්තා ප්රචණ්ඩත්වය වැළැක්වීමට ගෙන ඇති පියවර විමර්ශනය කිරීම සඳහා කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය තුරන් කිරීම සඳහා වන එක්සත් ජාතීන්ගේ කමිටුව ලබන...
ප්රමුඛ පුවත 1තවදුරටත් වියළි ශීත කාලගුණයක්Mohamed DilsadFebruary 8, 2017 by Mohamed DilsadFebruary 8, 2017024 (උදයම්,කොළඹ) – හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ පළාත්වල වියළි කාලගුණ තත්ත්වය සහ ශීත...
ප්රමුඛ පුවත 1විදෙස්ශෂී වීරවංශගේ නඩුව යළි විභාග කිරීමට සුදානම්Mohamed DilsadFebruary 8, 2017February 8, 2017 by Mohamed DilsadFebruary 8, 2017February 8, 2017018 (උදයම්,කොළඹ) – ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර නීතිවිරෝදී ලෙස රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබාගත් බවට චෝදනා එල්ල වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී...
ප්රමුඛ පුවත 1පොලිස් සහ අපරාධ යුක්තිය පිළිබද කැබිනට් පත්‍රිකාව ලගදීම අමාත්‍ය මණ්ඩලයටMohamed DilsadFebruary 8, 2017 by Mohamed DilsadFebruary 8, 2017018 (උදයම්,කොළඹ) – පොලිස් සහ අපරාධ යුක්තිය පිළිබද කැබිනට් පත්‍රිකාව ලගදීම අමාත්‍ය මණ්ඩලයට ඉරිරිපත් කරන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා...
ප්රමුඛ පුවත 1ශ්‍රී ලංකා මාලදියින් කමිටු සැසිය අදින් අවසන්Mohamed DilsadFebruary 8, 2017 by Mohamed DilsadFebruary 8, 2017022 ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර තුන්වන ඒකාබද්ධ කමිටු සැසිය අදින් අවසන් වෙයි. මෙම සැසිය මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍යංශයේදී කමිටු සැසිවාරය ඊයේ(07) ආරම්භ විය. විදේශ අමාත්‍ය...
ප්රමුඛ පුවත 1ලේක්හවුස්හි කටයුතු විධිමත් කරන්න ජනපති කමිටුවක්Mohamed DilsadFebruary 8, 2017 by Mohamed DilsadFebruary 8, 2017022 (උදයම්,කොළඹ) – සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ කටයුතු විධිමත් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් සිව් පුද්ගල කමිටුවක් පත් කර තිබේ....
ප්රමුඛ පුවත 1සයිටම් ගැන අවසන් තීරණය 17Mohamed DilsadFebruary 8, 2017 by Mohamed DilsadFebruary 8, 2017016 (උදයම්.කොළඹ) – මාළඹේ සයිටම් විද්‍යාලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය මගින් ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයන් මේ මස 17 වන දා රැස්වීමට නියමිතය....
ප්රමුඛ පුවත 1මන්ත්‍රී විමල් යළි රිමාන්ඩ්Mohamed DilsadFebruary 7, 2017 by Mohamed DilsadFebruary 7, 2017018 (උදයම්,කොළඹ) – රජයේ වාහන අවභාවිතාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා ලබන 20 වැනිද දක්වා අද යලි රක්ෂිත...
ප්රමුඛ පුවත 1නීතිවිරෝධි ධීවර ආම්පන්න සමග 13 කු අත්අඩංගුවටMohamed DilsadFebruary 7, 2017February 7, 2017 by Mohamed DilsadFebruary 7, 2017February 7, 2017019 (උදයම්,මන්නාරම) – නීතිවිරෝධී ලෙස තහනම් ධීවර ආම්පන්න යොදාගෙන මසුන් ඇල්ලු ධීවරයෝ 31 දෙනෙක් අත්අඩංගුවට ගැනෙති. ඊයේ සිලාවතුර මුහුදු ප්‍රදේශයේදී ඔවුන් නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගෙන තිබේ....