ප්රමුඛ පුවත 1හැටන් ඔයට තෙල් මුසු වෙයිMohamed DilsadJanuary 26, 2017 by Mohamed DilsadJanuary 26, 2017016 ( උදයම්,හැටන්) – හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පු ප්‍රදේශයේදී ඉන්ධන බවුසරයක් පෙරළීමෙන් හැටන් ඔයට මේ වනවිට ඉන්ධන එකතුවෙමින් පවතින බව වාර්තාවේ. අප වාර්තාකරු...
ප්රමුඛ පුවත 1දූෂණ සංජානන දර්ශකයේ ස්ථාන 12 කින් ශ්‍රී ලංකාව පසුපසටMohamed DilsadJanuary 26, 2017 by Mohamed DilsadJanuary 26, 2017020 ( උදයම්,කොළඹ ) – ට්රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් වාර්ෂිකව එළි දක්වනු ලබන ගෝලීය දූෂණ සංජානන දර්ශකය 2016 (Corruption Perception Index – CPI), වාර්තාවට අනුව...
ප්රමුඛ පුවත 1නැගෙනහිර ජලාශ රැසක ජල මට්ටම ඉහලටMohamed DilsadJanuary 26, 2017January 26, 2017 by Mohamed DilsadJanuary 26, 2017January 26, 2017017 (උදයම්,අම්පාර) – අම්පාර – සේනානායක සමුද්‍රය ඇතුලූ නැගෙනහිර පළාතේ ජලාශ රැසක ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග හා ජල කළමනාකරන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍යාංශ...
ප්රමුඛ පුවත 1බදුලු ඔයේ දිය නාන්නේ බලාගෙනයිMohamed DilsadJanuary 25, 2017 by Mohamed DilsadJanuary 25, 2017023 (උදයම්,බදුල්ල) – බදුල්ල දිස්ත්‍රික්කය පුරාවට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ බදුලු ඔයේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ. මේ හේතුවෙන් බදුලු ඔයේ දියනෑමෙන් වළකින ලෙස දිස්ත්‍රික්...
ප්රමුඛ පුවත 1මෑන්පවර් සේවකයින් ඇප මත නිදහස්Mohamed DilsadJanuary 25, 2017January 25, 2017 by Mohamed DilsadJanuary 25, 2017January 25, 2017019 (උදයම්,කොළඹ) – විදුලිබල හා බල ශක්ති අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයක යෙදීම හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබූ ලංකා විදුලි බල මණ්ඩලයේ මෑන් පවර් සේවකයින් 37 දෙනා ඇප මත...
ප්රමුඛ පුවත 1රේගුවේ මේ වසරේ ඉලක්කය මිලියන 975ක්Mohamed DilsadJanuary 25, 2017 by Mohamed DilsadJanuary 25, 2017021 (උදයම්,කොළඹ ) – 2016 වසර තුළ රේගු දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 828 ක ආදායමක් උපයා තිබේ. මත්ද්‍රව්‍ය, විදෙස් මුදල් සහ දුම්වැටි ආදී භාණ්ඩ නීතිවිරෝධී ලෙස...
ප්රමුඛ පුවත 1කෝප් වාර්තාව නීතිපතිවරයා වෙතMohamed DilsadJanuary 25, 2017 by Mohamed DilsadJanuary 25, 2017021 කෝප් කමිටු වාර්තාව නීතිපතිවරයාට යොමු කිරීමට පාර්ලිමේන්තුව එකඟවෙයි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක විසින් ඊයේ (24) දිනයේ දී කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු...
ප්රමුඛ පුවත 1පේරාදෙණිය සරසවි සිසුන් අටදෙනෙකු රිමාන්ඩ්Mohamed DilsadJanuary 25, 2017 by Mohamed DilsadJanuary 25, 2017018 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවෙකුට පහරදීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේ සිසුන් අටදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. පසුගිය 18 වැනිදා අදාළ පහරදීම සිදුකර තිබු අතර...
ප්රමුඛ පුවත 1යොවුන් පාර්ලිමේන්තුවේ මංගල සැසිය අදMohamed DilsadJanuary 25, 2017 by Mohamed DilsadJanuary 25, 2017018 සිව්වන යොවුන් පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අද (25) ආරම්භ වෙයි. මහරගම ජාතික තරුණ සේවා සභාවේ පිහිටි විශේෂ පාර්ලිමේන්තු සභා ගර්භයේදී අද පෙරවරු 10.00ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ...
ප්රමුඛ පුවත 1මූල්‍ය වෙළඳපොලේ වංචා වැළැක්වීමට විශේෂඥ මණ්ඩලයක්Mohamed DilsadJanuary 25, 2017 by Mohamed DilsadJanuary 25, 2017018 මූල්‍ය වෙළඳපොලේ සිදුවන වංචා වැළැක්වීමට විශේෂඥ මණ්ඩලයක් පත් කිරීමට පියවර ගත යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. ඔහු මේ බව...