ප්රමුඛ පුවත 1බස් රථවල සිගමන් යදින්නන්ට වැඩි දඩ මුදලක්Mohamed DilsadJanuary 24, 2017 by Mohamed DilsadJanuary 24, 2017016 (උදයම් , කොළඹ) – බස් රථවල සිඟමන් යැදීම සහ වෙළඳාම් සිදුකිරීම සම්බන්ධයෙන් වන අවම දඩය රුපියල් 5000 දක්වා වැඩි කරන ලෙස ලංකා පෞද්ගලික බස්...
ප්රමුඛ පුවත 1වාලම්පුරි ජාවාරමකට සම්බන්ධ පුද්ගලයින් හත් දෙනෙකු අත්අඩංගුවටMohamed DilsadJanuary 24, 2017January 24, 2017 by Mohamed DilsadJanuary 24, 2017January 24, 2017023 (උදයම්,මඩකළපුව) – රුපියල් කෝටි 10ක මුදලකට වාලම්පුරියක් විකිණීමට උත්සාහ කළ පුද්ගලයෝ හත් දෙනෙක් මඩකළපුව කල්කුඩා ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනෙති. පොලිස් විශේෂ කාර්යය බලකායට ලැබුණු තොරතුරකට...
ප්රමුඛ පුවත 1බඹර ප්‍රහාරයකින් පාසල් ළමුන් ඇතුළු 29 දෙනෙකු රෝහලේMohamed DilsadJanuary 24, 2017 by Mohamed DilsadJanuary 24, 2017016 පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් සහ ගුරුවරියෝ තිදෙනෙක් බඹර ප්‍රහාරයකට ලක්වෙති. මෙම පාසලේ ගසක තිබූ බඹර කූඩයක් සුළඟට ඇවිස්සීයාමෙන් මෙම බඹර ප්‍රහාරය එල්ල වී...
ප්රමුඛ පුවත 1බැඳුම්කර සිද්ධියේ කෝප් කමිටු වාර්තාව අද විවාදයටMohamed DilsadJanuary 24, 2017January 24, 2017 by Mohamed DilsadJanuary 24, 2017January 24, 2017021 බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සකස් කළ කෝප් කමිටු වාර්තාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය. ඒ අනුව අද උදෑසන 9.30ට ආරම්භ වන විවාදය පස්වරු 7.30 දක්වා...
ප්රමුඛ පුවත 1මූතූර් මුහුදේ දියනෑමට ගිය සිසුන තිදෙනෙකු දියේ ගිලී මරුටMohamed DilsadJanuary 23, 2017January 23, 2017 by Mohamed DilsadJanuary 23, 2017January 23, 2017020 ත්‍රිකුණාමලය මූතූර් මුහුදේ දියනෑමට ගිය සිසුහු තිදෙනෙක් දියේ ගිලි ජීවිතක්ෂයට පත්වෙති. නිට්ටඹුව – තිහාරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් අද පස්වරුවේ මෙම අනතුරට මුහුණ දී ඇත....
ප්රමුඛ පුවත 1ඩෙංගු මර්දනය වෙනුවෙන් රාජ්‍ය ආයතන තුළ විශේෂ පරීක්ෂාවක් හෙටMohamed DilsadJanuary 23, 2017 by Mohamed DilsadJanuary 23, 2017020 ඩෙංගු මර්දනය වෙනුවෙන් රාජ්‍ය ආයතන තුළ විශේෂ පරීක්ෂාවක් හෙට (24) සිට ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ පියවර ගෙන තිබේ. ඒ අනුව ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ තත්ත්වය...
ප්රමුඛ පුවත 1උඩවලවේ දියනෑමට ගිය තරුණයින් දෙදෙනෙකු මරුටMohamed DilsadJanuary 23, 2017 by Mohamed DilsadJanuary 23, 2017015 උඩවලව ජලාශයේ දියනෑමට ගිය තරුණයෝ දෙදෙනෙක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වෙති. මෙලෙස මියගොස් ඇත්තේ කහවත්ත – උඩුහවුපේ ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයින් දෙදෙනෙක්. පසුගිය වසරේ උසස්...
ප්රමුඛ පුවත 1දිවයින අවට තරංගාකාර කැළඹිලි ස්වභාවයක්Mohamed DilsadJanuary 23, 2017January 23, 2017 by Mohamed DilsadJanuary 23, 2017January 23, 2017017 (උදයම්,කොළඹ ) – දිවයින අවට පවති තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද දිනයේත් බොහෝ පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...
ප්රමුඛ පුවත 1පස්යාල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තවත් 37 දෙනෙකුට තුවාලMohamed DilsadJanuary 23, 2017 by Mohamed DilsadJanuary 23, 2017017 (උදයම්,කොළඹ ) – කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ පස්යාල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තවත් 37 දෙනෙක් තුවාල ලබති. තුවාල ලැබුවන් මේවන විට වතුපිටිවල...
ප්රමුඛ පුවත 1බැදුම්කර සිද්ධිය පිළිබදව විමර්ශනය කිරීම සදහා විශේෂ ජනාධිපති කොමිසමක්Mohamed DilsadJanuary 23, 2017 by Mohamed DilsadJanuary 23, 2017021 (උදයම්,කොළඹ ) – මහ බැංකු බැදුම්කර සිද්ධිය පිළිබදව විමර්ශනය කිරීම සදහා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කරයි. ඒ අනුව ඉදිරි සතිය...