ප්‍රමුඛ පුවත 1පවතින නියගයෙන් ලක්ෂ 6කට වැඩි පිරිසකට පීඩාMohamed DilsadJanuary 17, 2017January 17, 2017 by Mohamed DilsadJanuary 17, 2017January 17, 2017039 (උදයම්,කොළඹ) – නියඟය හේතුවෙන් දිවයිනේ දිස්ත‍්‍රික්ක 13ක ලක්ෂ 6කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනයි. එහි සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි...
ප්‍රමුඛ පුවත 1මුදල් වංචාවකට සම්බන්ධ සිව් දෙනෙකු අත්අඩංගුවටMohamed DilsadJanuary 17, 2017 by Mohamed DilsadJanuary 17, 2017044 (උදයම්, කොළඹ ) – දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම් අංශයේ නිලධාරීන් යැයි පවසා මුදල් වංචා කිරීමට තැත් කළ පුද්ගලයෝ සිව් දෙනෙක් අත්අඩංගුවට ගැනෙති. බණ්ඩාරවෙල,දුම්රිය ස්ථානය අසළ දී...
ප්‍රමුඛ පුවත 1මන්ත්‍රී පද්ම උදයශාන්ත FCID යයිMohamed DilsadJanuary 17, 2017January 17, 2017 by Mohamed DilsadJanuary 17, 2017January 17, 2017042 (උදයම්,කොළඹ ) – ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ...
ප්‍රමුඛ පුවත 1විගණන සේවා පනත ගැසට් කිරීමට සුදානම්Mohamed DilsadJanuary 17, 2017 by Mohamed DilsadJanuary 17, 2017049 (උදයම්,කොළඹ) – ඉදිරි සතියේදී විගණන සේවා පනත ගැසට් කිරීමට කටයුතු කරන බව විගනකාධිපතිවරයා පවසයි. විගනකාධිපති එච්.එම්. ගාමිණී විජේසිංහ මහතා කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්මේ...
ප්‍රමුඛ පුවත 1කේරලා ගංජා තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවටMohamed DilsadJanuary 17, 2017January 17, 2017 by Mohamed DilsadJanuary 17, 2017January 17, 2017038 කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු එරුක්කුලම්පිඩ්ඩි මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නච්චිකුඩා ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත...
ප්‍රමුඛ පුවත 1පානීය ජාල ගැටළු දැනුම් දීමට 117 දුරකථන අංකයMohamed DilsadJanuary 16, 2017 by Mohamed DilsadJanuary 16, 2017037 (උදයම්, කොළඹ ) – යම් පානීය ජල ගැටළු හා නියං තත්ත්වයෙන් පීඩා විඳින්නේනම් 117ක් දුරකථන අංකයට දැනුම්දිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ආපදා කළමනාකරණ...
ප්‍රමුඛ පුවත 1පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයටMohamed DilsadJanuary 16, 2017January 16, 2017 by Mohamed DilsadJanuary 16, 2017January 16, 2017038 ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණියේය. ඒ, රජයේ වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක්...
ප්‍රමුඛ පුවත 1රන් බිස්කට් තොගයක් සමග ඉන්දීය තරුණයෙකු රේගු අත්අඩංගුවටMohamed DilsadJanuary 16, 2017 by Mohamed DilsadJanuary 16, 2017052 රුපියල් ලක්ෂ 16ක වටිනාකමකින් යුත් රන් බිස්කට් තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට රැගෙන යාමට උත්සාහ කළ ඉන්දියානු ජාතික තරුණයෙකුඅත්අඩංගුවට ගැනේ. ගුවන් තොටුපල රේගුවමගින් අද...
ප්‍රමුඛ පුවත 1ඉරානයෙන් බොරතෙල් මිලදි ගැනීමට ශ්‍රී ලංකාව තවමත් කැමැත්තෙන්Mohamed DilsadJanuary 16, 2017 by Mohamed DilsadJanuary 16, 2017039 (උදයම් , කොළඹ) – බොරතෙල් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ඉරානයෙන් මිලදි ගැනීමට ශ්‍රී ලංකාව තවමත් කැමැත්තෙන් පසුවන බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත...
ප්‍රමුඛ පුවත 1අග්‍රාමාත්‍යවරයා ස්විට්සර්ලන්තය බලා පිටත්වෙයිMohamed DilsadJanuary 16, 2017January 16, 2017 by Mohamed DilsadJanuary 16, 2017January 16, 2017033 (උදයම්,කොළඹ ) – ස්විට්සර්ලන්තයේ – ඩාවොස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගිවීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද(16) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේය . අග්‍රාමාත්‍යවරයා ලබන 21...