ප්‍රමුඛ පුවත 1ශ්‍රී ලංකා – චීන කර්මාන්ත හා මනා සංවිධාන කලාපය විවෘත කිරීම ලබන 07 වනදාMohamed DilsadJanuary 5, 2017 by Mohamed DilsadJanuary 5, 2017036 (උදයම්,කොළඹ) – ශ්‍රී ලංකා – චීන කර්මාන්ත හා මනා සංවිධාන කලාපය විවෘත කිරීම ලබන 07 වන දින සිදුකිරීමට නියමිතයි. ශ්‍රී ලංකාව හා චීන මහජන සමූහාණ්ඩුව...
ප්‍රමුඛ පුවත 1සීමා නිර්ණ අභියාචනා කමිටුවේ අවසන් වාර්තාව අද පළාත් පාලන ඇමතිටMohamed DilsadJanuary 5, 2017January 5, 2017 by Mohamed DilsadJanuary 5, 2017January 5, 2017034 (උදයම්,කොළඹ) – පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා වෙත සීමා නිර්ණ අභියාචනා කමිටුවේ අවසන් වාර්තාව අද දිනයේ යළි භාරදීමට නියමිතයි. එක්සත් ජනතා...
ප්‍රමුඛ පුවත 1“රටේ කිසිම දේශපාලන අස්ථාවර භාවයක් නැහැ” – අගමැතිMohamed DilsadJanuary 5, 2017January 5, 2017 by Mohamed DilsadJanuary 5, 2017January 5, 2017033 (උදයම්, කොළඹ) – රටේ කිසිම දේශපාලන අස්ථාවර භාවයක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (04) අරලිය ගහ මන්දිරයේදී මාධ්‍ය වෙත පැවැසීය. “අපි අයවැයත් තුනෙන්...
දේශීයප්‍රමුඛ පුවත 1මොහොමඩ් සියාම් ඝාතනය: මරණ දඬුවම ලැබූ සිරකරුට උපාධිය ලබා ගැනීමට අවසරMohamed DilsadJanuary 5, 2017January 5, 2017 by Mohamed DilsadJanuary 5, 2017January 5, 2017042 (උදයම්, කොළඹ) – මොහොමඩ් සියාම් ඝාතන සිද්ධියට වරදකරුවී මරණ දණ්ඩනය නියමවූ, මරණීය දණ්ඩන අභියාචනා සිරකරු ලක්මිණි ඉන්දික බමුණුසිංහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය සමත්වී...
දේශීයප්‍රමුඛ පුවත 1ලාංකික කාර්ය මණ්ඩලය සමග නැවක් වනුආටු රේගුව රඳවාගනීMohamed DilsadJanuary 5, 2017January 5, 2017 by Mohamed DilsadJanuary 5, 2017January 5, 2017033 (උදයම්, කොළඹ) – ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයක් රැගත් නෞකාවක් අනන්‍යතාවය තහවුරු කරගැනීමට නොහැකිව නවසීලන්තයට උතුරින් පිහිටි දූපතක් වන වනුආටු දිවයිනේ රේගුව විසින් රඳවාගෙන ඇතැයි නවසීලන්ත...
ප්‍රමුඛ පුවත 1තවදුරටත් වියළි සහ ශීත කාලගුණ තත්ත්වයක්Mohamed DilsadJanuary 4, 2017January 4, 2017 by Mohamed DilsadJanuary 4, 2017January 4, 2017034 (උදයම්, කොළඹ )- දිවයිනේ බොහෝ පළාත්වල උදෑසන සහ රාත්‍රී කාලයේදී වියළි සහ ශීත කාලගුණ තත්ත්වයක් අපේක්ෂාකළ හැකි බව කාලගුණවිද්‍යා දෙපර්තමේන්තුව පවසයි. අද (04) නිකුත් කළ...
දේශීයප්‍රමුඛ පුවත 1සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්Mohamed DilsadJanuary 4, 2017January 4, 2017 by Mohamed DilsadJanuary 4, 2017January 4, 2017033 (උදයම්, කොළඹ) – සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳයේ ජ්‍යේෂ්ඨ...
ප්‍රමුඛ පුවත 1ජනපති අද යාපනයටMohamed DilsadJanuary 4, 2017 by Mohamed DilsadJanuary 4, 2017044 (උදයම් , කොළඹ)- ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (04) යාපනයේ සංචාරයක නිරතවීමට නියමිත බව ජනාධිපති මාධ්‍යඅංශය පවසයි. ඒ මහතා පෙරවරු 11 ට පලාලි පිහිටි ගුවන්...
ප්‍රමුඛ පුවත 1ජාතික තිරසාර සැලැස්ම අද අගමැති ප්‍රධානත්වයෙන් එලි දකීMohamed DilsadJanuary 4, 2017January 5, 2017 by Mohamed DilsadJanuary 4, 2017January 5, 2017029 (උදයම්, කොළඹ) ජාතික තිරසර සංවර්ධන සැලැස්මේ ආර්ථික සැලැස්ම අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වීමට නියමිතයි . තිරසර යුගයක සංවර්ධන දැක්ම පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන...
ප්‍රමුඛ පුවත 1දිවයින පුරා රැකියා 20,000ක් – අගමැතිMohamed DilsadJanuary 4, 2017January 4, 2017 by Mohamed DilsadJanuary 4, 2017January 4, 2017030 (උදයම්, කොළඹ) -දිවයින පුරා විවිධ කර්මාන්ත ඇතිකරමින් රැකියා 20000ක් ඇති කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ දෙවැනි පදවි...