ජාතික තිරසාර සැලැස්ම අද අගමැති ප්‍රධානත්වයෙන් එලි දකී
(උදයම්, කොළඹ) ජාතික තිරසර සංවර්ධන සැලැස්මේ ආර්ථික සැලැස්ම අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වීමට නියමිතයි . තිරසර යුගයක සංවර්ධන දැක්ම පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන...