දේශීයප්‍රමුඛ පුවත 1ඉරානයේ සිට පැමිණි අයෙකුටත් කොරෝනාMohamed DilsadJuly 9, 2020 by Mohamed DilsadJuly 9, 2020017 (UTV | කොළඹ ) – ඉරානයේ සිට පැමිණි තවත් ශ්‍රී ලාංකිකයෙකුට කොවිඩ් -19 ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග මෙරට සිටින ආසාදිතයින්සංඛ්‍යාව 2094 දක්වා ඉහළ...
දේශීයප්‍රමුඛ පුවත 1බෝවන රෝග දෙකක් තුරන් කල පළමු රටක් බවට ලංකාව පත්වෙයිMohamed DilsadJuly 8, 2020 by Mohamed DilsadJuly 8, 2020020 (UTV | කොළඹ ) – ශ්‍රී ලංකාව සහ මාලදිවයින රුබෙල්ලා සහ සරම්ප තුරන් කල දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ පළමු රටවල් 02 බවට අද (08)...
දේශීයප්‍රමුඛ පුවත 1විදුලිබල කමිටුවේ වාර්තාව අද කැබිනට් මණ්ඩලය වෙතMohamed DilsadJuly 8, 2020 by Mohamed DilsadJuly 8, 2020014 (UTV | කොළඹ) – කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ඇඳිරි නීතිය පැවති සමයේ විදුලි බිල්පත් ගාස්තු ගැටලු සම්බන්ධයෙන් මහජනතාව ඉදිරිපත් කළ පැමිණිලි පිළිබද සොයා බැලීමට පත්කළ පංච...
දේශීයප්‍රමුඛ පුවත 1වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා [PRESS RELEASE]Mohamed DilsadJuly 7, 2020 by Mohamed DilsadJuly 7, 2020015 (UTV | කෝවිඩ්-19) – වැලිකඩ රිමාන්ඞ් බන්ධනාගාරයේ රැඳවියෙකු කොවිඞ් ආසාධිතයෙකු ලෙස තහවුරු කර ගැනේ....
දේශීයප්‍රමුඛ පුවත 1පාසල්වල ශ්‍රේණි තුනක් අදින් ඇරඹේMohamed DilsadJuly 6, 2020 by Mohamed DilsadJuly 6, 2020018 (UTV | කොළඹ ) – අද (06) සිට කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් වසා දැමුණු රජයේ සියලු පාසල් යළි ආරම්භ කෙරේ. එහිදී පාසල් වෙත කැඳවනු...
දේශීයප්‍රමුඛ පුවත 1ජින්තුපිටියේ කොරෝනා රෝගියා ආසාදිතයෙකු නොවන බව තහවුරු වේMohamed DilsadJuly 5, 2020 by Mohamed DilsadJuly 5, 2020023 ( UTV | කොළඹ ) – කොවිඩ්19 ආසාදිතයෙකු ලෙස ජින්තුපිටිය ප්‍රදේශයෙන් පසුගියදා හදුනාගත් පුද්ගලයා පි.සි.ආර් පරික්ෂණ 05කදි ආසාදිතයෙකුනොවන බවට තහවුරු වේ. එබැවින් නිරෝධායනයට ලක්කර සිටි 154දෙනා...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට ආසාදිතයින් ගණන ඉහළටMohamed DilsadJuly 5, 2020 by Mohamed DilsadJuly 5, 2020017 (UTV | කොළඹ ) – කොවිඩ්-19 ආසාදිතව සිටි මෙරට තවත් 26 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යයි. කොවිඩ්-19 ආසාදිතව සිට සුවය ලැබූ සංඛ්‍යාවංඛ්‍යාව 883 කි....
දේශීයප්‍රමුඛ පුවත 1කොළඹ වරායේ ජයබහලු සහ නැගෙනහිර පර්යන්ත සංවර්ධන ව්‍යාපෘති අධ්‍යයනයට කමිටුවක් [RELEASE]Mohamed DilsadJuly 4, 2020 by Mohamed DilsadJuly 4, 2020019 (UTV | කොළඹ) – කොළඹ වරායේ ජයබහලු පර්යන්තයේ සහ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය විමර්ශනය කොට වාර්තා කිරීම පිණිස ජනාධිපතිවරයා විසින් පංච...
දේශීයප්‍රමුඛ පුවත 1රනිල්ගේ නිවසට CIDය යයි[UPDATE]Mohamed DilsadJuly 3, 2020July 3, 2020 by Mohamed DilsadJuly 3, 2020July 3, 2020015 (UTV |කොළඹ) – එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැය 4ක ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව පිටව ගොස්ව ඇති...
දේශීයප්‍රමුඛ පුවත 1නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම්Mohamed DilsadJuly 3, 2020 by Mohamed DilsadJuly 3, 2020019 (UTV| කොළඹ) – නියෝජ්‍ය පොලිස්පතිවරුන් 12 දෙනෙකු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 5 දෙනෙකු මෙන්ම සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙන බව පොලිස් මූලස්ථානය...