දේශීයප්‍රමුඛ පුවත 1නොසැලකිලිමත් ලෙස කටයුතු කළහොත් වෛරසය යළිත් බෝවිය හැකියි – ජනපතිMohamed DilsadJune 24, 2020 by Mohamed DilsadJune 24, 2020020 (UTV | කොළඹ) – මහජනතාව නොසැලකිලිමත් ලෙස කටයුතු කළහොත් කොරෝනා වෛරසය යළිත් රට පුරා පැතිර යාමේ අවදානමක් පවතින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි....
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට සුවවූ නාවිකයන් ගණන ඉහළටMohamed DilsadJune 24, 2020 by Mohamed DilsadJune 24, 2020018 (UTV | කෝවිඩ්-19) – කොවිඩ් – 19 වෛරසය ආසාධනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් සිව් දෙනෙක් වෛරසය ශරීර තුළ නොමැති බවට...
දේශීයප්‍රමුඛ පුවත 1කොරෝනා ආසාදිත තවත් රෝගීන් පිරිසක් හඳුනා ගැනේMohamed DilsadJune 24, 2020 by Mohamed DilsadJune 24, 2020019 (UTV | කෝවිඩ්-19) – ඊයේ (23) දිනය තුල කොරෝනා වෛරසය ආසාදිත තවත් රෝගීන් 40 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඒ අතරින් 29 දෙනෙකු ඉන්දියාවේ සිට මෙරටට පැමිණි...
ක්‍රීඩාදේශීයප්‍රමුඛ පුවත 1මහින්දානන්දගෙන් ප්‍රශ්න කරන්න පොලිසිය එයිMohamed DilsadJune 24, 2020June 24, 2020 by Mohamed DilsadJune 24, 2020June 24, 2020021 (UTV |කොළඹ ) – හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ නවාලපිටියේ පිහිටි ඔහුගේ කාර්යාලයට අද(24) උදෑසන විශේෂ පොලිස් කණ්ඩායමක් පැමිණ තිබේ. ඒ 2011 ලෝක කුසලාන අවසන් මහා...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට ආසාදිතයින් ගණන නැවතත් ඉහළටMohamed DilsadJune 23, 2020 by Mohamed DilsadJune 23, 2020023 (UTV | කොළඹ ) – ඉන්දියාවේ සිට පැමිණි පිරිසගෙන් තවත් කොවිඩ් 19 ආසාදිතයින් 29 දෙනෙකු හදුනාගැනිමත් සමග මෙරට සමස්ත ආසාදිතයින්සංඛ්‍යාව 1980 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති...
දේශීයප්‍රමුඛ පුවත 1හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ජනපති කොමිසම හමුවටMohamed DilsadJune 23, 2020June 23, 2020 by Mohamed DilsadJune 23, 2020June 23, 2020025 (UTV | කොළඹ ) – අද (23) දිනයේ රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, අර්ජුණ රණතුංග සහ අනුර කුමාර දිසානායක යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දේශපාලන පළිගැනීම්...
දේශීයප්‍රමුඛ පුවත 1වැලිසර නාවික හමුදා කඳවුර යළි විවෘත කෙරේMohamed DilsadJune 23, 2020June 23, 2020 by Mohamed DilsadJune 23, 2020June 23, 2020021 (UTV | කොළඹ ) – කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අප්‍රේල් මස 27 වෙනිදා වසා දැමු වැලිසර නාවික හමුදා කඳවුර නැවතත් විවෘත කර තිබේ. පළමු අධියර...
දේශීයප්‍රමුඛ පුවත 1ව්යාපාරිකමූල්ය – ලීසිං සමාගම් අක්‍රමිකතා කමිටුවට පැමිණිලි ගැනීම අදින් ඇරඹේMohamed DilsadJune 23, 2020June 23, 2020 by Mohamed DilsadJune 23, 2020June 23, 2020024 (UTV| කොළඹ) – මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම්වල අක්‍රමිකතා සහ නීති විරෝධී ක්‍රියා සොයාබලා වාර්තා කිරීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුවට මහජන අදහස් යෝජනා සහ පැමිණිලි...
දේශීයප්‍රමුඛ පුවත 1තවත් නාවිකයින් පිරිසකට සුවයිMohamed DilsadJune 22, 2020 by Mohamed DilsadJune 22, 2020023 (UTV | කෝවිඩ්-19) – පීසීආර් පරීක්‍ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව කොවිඩ් – 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 12...
ප්‍රමුඛ පුවත 1විදෙස්ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය අද සිට යළිත්Mohamed DilsadJune 22, 2020 by Mohamed DilsadJune 22, 2020022 (UTV |කොළඹ) – ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය අද (22) සිට යළිත් ක්‍රියාත්මක කෙරේ. ඒ සෞඛ්‍ය ආරක්ෂක නියාමනයන්ට අනුව බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව...