දේශීයප්‍රමුඛ පුවත 1ගුරු විදුහල්පතිවරු ජුනි 12 වෙනිදා රට පුරා උද්ඝෝෂණEditor OJune 11, 2024June 11, 2024 by Editor OJune 11, 2024June 11, 2024061 (UTV | කොළඹ) – දිවයින පුරා කලාප කාර්යාල සියයක් ඉදිරිපිට ජුනි 12දා පස්වරුවේ දී විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ සහයෝගයෙන් උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව...
Trending Newsදේශීයප්‍රමුඛ පුවත 1විභාග ප්‍රශ්න පත්‍ර ගැටලුව CIDයටMohamed DilsadMarch 3, 2024 by Mohamed DilsadMarch 3, 2024059 (UTV | කොළඹ) – පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍යය ඔස්සේ නිකුත් වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ. මේ අතර මෙම...
Trending Newsදේශීයප්‍රමුඛ පුවත 1කතානායකට එරෙහි විශ්වාසභංගය 5 බාරදෙයිMohamed DilsadMarch 3, 2024March 3, 2024 by Mohamed DilsadMarch 3, 2024March 3, 2024060 (UTV | කොළඹ) – කතානායකවරයාට එරෙහිව අත්සන් කෙරුණු විශ්වාස භංග යෝජනාව ලබන 5 වැනිදා බාරදීමට නියමිත බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ...
දේශීයප්‍රමුඛ පුවත 1ඔබේ වාහනය නවතන්නේ පොලීසියෙන්ද? | වාහන හොරුත් රාජකාරියේ!Mohamed DilsadJanuary 27, 2024 by Mohamed DilsadJanuary 27, 2024051 (UTV | කොළඹ) –පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පුද්ගලයින් පිරිසක් කොල්ලකෑමක් සිදුකර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. බිංගිරිය පඩිවෙල ප්‍රදේශයේදී රුපියල් 930,000ක් පමණ වටිනා ත්‍රීරෝද...
Trending Newsප්‍රමුඛ පුවත 1කණ්ණාඩියක් බදු ග්‍රහලෝකයක්Mohamed DilsadJuly 11, 2023July 30, 2023 by Mohamed DilsadJuly 11, 2023July 30, 2023044 අභ්‍යාවකාශයේ කැඩපතක් ලෙස හැඳින්විය හැකි ඉතා දීප්තිමත් ග්‍රහලෝකයක් සොයාගැනීමට තාරකා විද්‍යාඥයින් සමත්වී තිබේ. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 264ක් පමණ ඈතින් ක්ෂීර පථයේ පිහිටි, නෙප්චුන්...
ප්‍රමුඛ පුවත 1මාර්තු මුල් සතිය තුළ පෘථිවි භූ තැටිවල ප්‍රබල කම්පනයක්Mohamed DilsadFebruary 28, 2023March 8, 2023 by Mohamed DilsadFebruary 28, 2023March 8, 2023091 මාර්තු මාසයේ පළමු සතිය තුළ පෘථිවි භූ තැටිවල ප්‍රබල චලනයන් සිදුවිය හැකි බව ඉරාකයේ බැග්ඩෑඩ් විශ්වවිද්‍යාලයේ, භූ විද්‍යාඥයෙක් පුරෝකථනය කර තිබේ. ඔහු පවසන්නේ චන්ද්‍රයා,...
ප්‍රමුඛ පුවත 1බිම්බෝම්බ පිළිබඳ ක්‍රියාකාරි ජාතික මධ්‍යස්ථානයේ කාලය දීර්ඝ කෙරේMohamed DilsadFebruary 27, 2023March 3, 2023 by Mohamed DilsadFebruary 27, 2023March 3, 2023060 බිම්බෝම්බ පිළිබඳ ක්‍රියාකාරි ජාතික මධ්‍යස්ථානයේ කාලය තවත් වසර 05කින් දීර්ඝ කිරීමට සැලසුම්කර තිබේ. ඒ අනුව වාර්ෂිකව අත්සන් කිරීමේ පදනම මත වසර 2023 සිට 2027...
ප්‍රමුඛ පුවත 175 වන නිදහස් දින සැමරුම ඇරඹේMohamed DilsadFebruary 4, 2023February 14, 2023 by Mohamed DilsadFebruary 4, 2023February 14, 2023043 75 වන ජාතික නිදහස් දින සංවත්සර උත්සවය අභිමානවත් ලෙස ගාලු මුවදොර පිටියේදී ආරම්භ කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්ප්‍රාප්තියත් සමග උත්සවයේ කටයුතු ආරම්භ...
දේශීයප්‍රමුඛ පුවත 1මහින්ද සහ ගෝඨා ඇතුළු සිව්දෙනෙකු ට කැනඩාවෙන් තහනමක්Mohamed DilsadJanuary 10, 2023January 27, 2023 by Mohamed DilsadJanuary 10, 2023January 27, 2023050 කැනඩාව විසින් හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ මහත්වරුන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකුට එරටට ඇතුළුවීම තහනම් කරමින් සම්බාධක පනවා තිබේ. අනෙක් ශ්‍රී...
දේශීයප්‍රමුඛ පුවත 1”ඩෙල්ටා පෙනහලුවලට කරන බලපෑම් වැඩි නිසා ආසාදිතයන්ගේ ඔක්සිජන් අවශ්‍යතාව වැඩියි”Mohamed DilsadJuly 29, 2021July 29, 2021 by Mohamed DilsadJuly 29, 2021July 29, 2021040 කොරෝනා වෛරස ‘ඩෙල්ටා’ ප්‍රභේදය රටේ ඕනෑ ම තැනකින් හමුවීමට ඉඩ ඇති නමුත් එය රට පුරා පැතිර ඇති බවක් එයින් අදහස් වන්නේ නැතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා...