Trending Newsදේශීයප්‍රමුඛ පුවත 1කතානායකට එරෙහි විශ්වාසභංගය 5 බාරදෙයිMohamed DilsadMarch 3, 2024March 3, 2024 by Mohamed DilsadMarch 3, 2024March 3, 2024039 (UTV | කොළඹ) – කතානායකවරයාට එරෙහිව අත්සන් කෙරුණු විශ්වාස භංග යෝජනාව ලබන 5 වැනිදා බාරදීමට නියමිත බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ...
දේශීයප්‍රමුඛ පුවත 1ඔබේ වාහනය නවතන්නේ පොලීසියෙන්ද? | වාහන හොරුත් රාජකාරියේ!Mohamed DilsadJanuary 27, 2024 by Mohamed DilsadJanuary 27, 2024036 (UTV | කොළඹ) –පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පුද්ගලයින් පිරිසක් කොල්ලකෑමක් සිදුකර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. බිංගිරිය පඩිවෙල ප්‍රදේශයේදී රුපියල් 930,000ක් පමණ වටිනා ත්‍රීරෝද...
Trending Newsප්රමුඛ පුවත 1කණ්ණාඩියක් බදු ග්‍රහලෝකයක්Mohamed DilsadJuly 11, 2023July 30, 2023 by Mohamed DilsadJuly 11, 2023July 30, 2023032 අභ්‍යාවකාශයේ කැඩපතක් ලෙස හැඳින්විය හැකි ඉතා දීප්තිමත් ග්‍රහලෝකයක් සොයාගැනීමට තාරකා විද්‍යාඥයින් සමත්වී තිබේ. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 264ක් පමණ ඈතින් ක්ෂීර පථයේ පිහිටි, නෙප්චුන්...
ප්රමුඛ පුවත 1මාර්තු මුල් සතිය තුළ පෘථිවි භූ තැටිවල ප්‍රබල කම්පනයක්Mohamed DilsadFebruary 28, 2023March 8, 2023 by Mohamed DilsadFebruary 28, 2023March 8, 2023031 මාර්තු මාසයේ පළමු සතිය තුළ පෘථිවි භූ තැටිවල ප්‍රබල චලනයන් සිදුවිය හැකි බව ඉරාකයේ බැග්ඩෑඩ් විශ්වවිද්‍යාලයේ, භූ විද්‍යාඥයෙක් පුරෝකථනය කර තිබේ. ඔහු පවසන්නේ චන්ද්‍රයා,...
ප්රමුඛ පුවත 1බිම්බෝම්බ පිළිබඳ ක්‍රියාකාරි ජාතික මධ්‍යස්ථානයේ කාලය දීර්ඝ කෙරේMohamed DilsadFebruary 27, 2023March 3, 2023 by Mohamed DilsadFebruary 27, 2023March 3, 2023030 බිම්බෝම්බ පිළිබඳ ක්‍රියාකාරි ජාතික මධ්‍යස්ථානයේ කාලය තවත් වසර 05කින් දීර්ඝ කිරීමට සැලසුම්කර තිබේ. ඒ අනුව වාර්ෂිකව අත්සන් කිරීමේ පදනම මත වසර 2023 සිට 2027...
ප්රමුඛ පුවත 175 වන නිදහස් දින සැමරුම ඇරඹේMohamed DilsadFebruary 4, 2023February 14, 2023 by Mohamed DilsadFebruary 4, 2023February 14, 2023029 75 වන ජාතික නිදහස් දින සංවත්සර උත්සවය අභිමානවත් ලෙස ගාලු මුවදොර පිටියේදී ආරම්භ කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්ප්රාප්තියත් සමග උත්සවයේ කටයුතු ආරම්භ...
දේශීයප්‍රමුඛ පුවත 1මහින්ද සහ ගෝඨා ඇතුළු සිව්දෙනෙකු ට කැනඩාවෙන් තහනමක්Mohamed DilsadJanuary 10, 2023January 27, 2023 by Mohamed DilsadJanuary 10, 2023January 27, 2023033 කැනඩාව විසින් හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ මහත්වරුන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකුට එරටට ඇතුළුවීම තහනම් කරමින් සම්බාධක පනවා තිබේ. අනෙක් ශ්‍රී...
දේශීයප්‍රමුඛ පුවත 1”ඩෙල්ටා පෙනහලුවලට කරන බලපෑම් වැඩි නිසා ආසාදිතයන්ගේ ඔක්සිජන් අවශ්‍යතාව වැඩියි”Mohamed DilsadJuly 29, 2021July 29, 2021 by Mohamed DilsadJuly 29, 2021July 29, 2021024 කොරෝනා වෛරස ‘ඩෙල්ටා’ ප්‍රභේදය රටේ ඕනෑ ම තැනකින් හමුවීමට ඉඩ ඇති නමුත් එය රට පුරා පැතිර ඇති බවක් එයින් අදහස් වන්නේ නැතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා...
දේශීයප්‍රමුඛ පුවත 1ඊයේ කොවිඩ් මරණ 48-ආසාදිතයින්1688යිMohamed DilsadJuly 28, 2021July 28, 2021 by Mohamed DilsadJuly 28, 2021July 28, 2021034 (UTV | කොළඹ) – මෙරටින් ඊයේ (27) දින තවත් කොවිඩ් ආසාදිත මරණ 48ක් වාර්තා වී ඇත. ඒ අතරින් පිරිමි මරණ 28ක් වාර්තාවන අතර වයස අවුරුදු...
දේශීයප්‍රමුඛ පුවත 1අසාත් සාලි අත්අඩංගුවට ගැනීම පිළිබඳව මුස්ලිම් කවුන්සිලයෙන් පොලිස්පතිට ලිපියක්Mohamed DilsadMarch 28, 2021March 28, 2021 by Mohamed DilsadMarch 28, 2021March 28, 2021026 (UTV | කොළඹ) – අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා අසාත් සාලි වැරදිකරු නොවන්නේ නම් නිදහස් කරන ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය (MCSL), මෙරට බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි....