දේශීයප්‍රමුඛ පුවත 1මෙරට ආසාදිතයින් ගණනේ නැවත වැඩි වීමක්Mohamed DilsadMay 17, 2020May 17, 2020 by Mohamed DilsadMay 17, 2020May 17, 2020019 (UTV | කෝවිඩ්-19) – ඊයේ (16) රාත්‍රී 11.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙක් වාර්තා වූ අතර රාත්‍රී 11.55 වන විට තවත් කොරෝනා ආසාදිතයින්...
දේශීයප්‍රමුඛ පුවත 1දිස්ත්‍රික්ක 10 කට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කරයිMohamed DilsadMay 16, 2020 by Mohamed DilsadMay 16, 2020016 (UTV | කොළඹ) – පවතින අයහපත් කාළගුණයත් සමග ගාල්ල, මාතර, මාතලේ, රත්නපුර, කලුතර, කෑගල්ල, කොළඹ කුරුණෑගල , නුවරඑළිය සහ මහනුවර යන දිස්ත්‍රික්ක සදහා ජාතික ගොඩනැගිලි...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළටMohamed DilsadMay 16, 2020 by Mohamed DilsadMay 16, 2020022 (UTV | කෝවිඩ් -19) – මෙරට කොරෝනා වෛරසය ආසාදිතයන් ගණන 936ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද (16) තවත් ආසාදිතයෙක් හඳුනා ගැනීමත් සමගයි....
දේශීයප්‍රමුඛ පුවත 1දකුණු බෙංගාල බොක්කට සුළි කුණාටුවක්Mohamed DilsadMay 16, 2020 by Mohamed DilsadMay 16, 2020021 (UTV | කොළඹ ) – අද(15) දිනයේ දී දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර 150ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය...
දේශීයප්‍රමුඛ පුවත 1අද රාත්‍රීයේ සිට සඳුදා අළුයම තෙක් දිවයිනටම ඇඳිරි නීතියMohamed DilsadMay 16, 2020 by Mohamed DilsadMay 16, 2020018 (UTV | කොළඹ ) – අද (16) රාත්‍රී 08.00 සිට සඳුදා අළුයම 05.00 දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව රජය පවසයි. කොළඹ සහ...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහළටMohamed DilsadMay 16, 2020 by Mohamed DilsadMay 16, 2020020 (UTV | කෝවිඩ් -19) – ඊයේ (15) රාත්‍රී 11.30 වන විට කොරෝනා ආසාදිතයින් 10 දෙනෙක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 935...
දේශීයප්‍රමුඛ පුවත 1උපාධිධාරීන්ට පහසුවෙන් රැකියාවක් සොයාගැනීමට නිසි උසස් අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයිMohamed DilsadMay 15, 2020 by Mohamed DilsadMay 15, 2020018 (UTV | කොළඹ) – විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කොට සමාජයට පිවිසෙන උපාධිධාරීන්ට පහසුවෙන් රැකියාවක් සොයාගැනීමට ඉවහල්වන අයුරින් උසස් අධ්‍යාපන ක්‍රමය සකස් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...
දේශීයප්‍රමුඛ පුවත 1ගංවතුර සහ නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරයිMohamed DilsadMay 15, 2020 by Mohamed DilsadMay 15, 2020031 (UTV | කොළඹ) – තද වැසි සහිත කාලගුණික තත්ත්වය හමුවේ ප්‍රදේශ කිහිපයක පහත් බිම් ආශ්‍රිතව ගංවතුර තත්වයක් අපේක්ෂා කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙහිදී...
ප්‍රමුඛ පුවත 1විදෙස්ලොවපුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂ 45 ඉක්මවයිMohamed DilsadMay 15, 2020 by Mohamed DilsadMay 15, 2020021 (UTV | කෝවිඩ්-19) – නවතම වාර්තා අනුව මේ වනවිට ලොවපුරා කොවිඩ්-19 මරණ 300,000 ඉක්මවා ගොස් තිබේ. එසේම ඇමෙරිකාවේ කොවිඩ්-19 මරණ 86,900 ඉක්මවා ඇති බවට වාර්තා...
දේශීයප්‍රමුඛ පුවත 1ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට තාර්කික නැති නීති රීති බාධාවක් කරගත යුතු නෑ – ජනපතිMohamed DilsadMay 15, 2020 by Mohamed DilsadMay 15, 2020018 (UTV | කොළඹ ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රජයේ දැවැන්ත ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට අදාළ ප්‍රතිපත්ති රට හමුවේ තබා ඇති බැවින් ඒවා හඹා යෑමේදී...